Nissan Primera 2001

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මචන්ලා මේ කාර් එක ගැන මොකද හිතන්නේ?පාවිච්චි කරන උන් ඉන්නවද?සාමාන්යෙන් ලක්ෂ 16කට වගේ ගන්න පුළුවන්...ලංකාවේ ඒ ගානට ගන්න තියන අනිත් වාහන එක්ක බැලුවම මේකේ features ගොඩක් වැඩි...අදහස් කියපල්ලකෝ දන්න උන්...

0000004921_1.jpg

000179909_2.jpg
 
kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    gearbox fail case ekak gana ahala thjiyanwa. giyoth laksa 2 vithara kela. petrol 6 karanne city limit. nikanwath diganna bari car ekak aurudu 5 - 6 kalin giye laksa 22 eha. dan laksa 16 thiyanwa kiyanne mee kapedi vikuna ganna ba kiyana ekai. market ekak aththema na. :rolleyes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,424
    113
    පොන්සි ආණ්ඩුව
    මල ජරාවක්. පෙට්රෝල් කරන්නෙත් නැහැ

    එන්ගිම අදින්නේ ත් නැහැ

    3.0 දකොහෙද එන්ජින් එක

    ගන්න එපා විකුනන්නත් බැහැ
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    mama giya maase 2005 ekak auction eken gatta YEN 20000i .
    10km/liter wage thamai meke thel weda karanne. 2000CC pattata adinawa hebei.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    gearbox fail case ekak gana ahala thjiyanwa. giyoth laksa 2 vithara kela. petrol 6 karanne city limit. nikanwath diganna bari car ekak aurudu 5 - 6 kalin giye laksa 22 eha. dan laksa 16 thiyanwa kiyanne mee kapedi vikuna ganna ba kiyana ekai. market ekak aththema na. :rolleyes:

    :confused::confused: අඩෝ එත් මම බැලුවා මොකද මෙච්චර පෙනුම තියන භාණ්ඩයක් මේ තරම් අඩුවට යන්නේ කියලා..
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මල ජරාවක්. පෙට්රෝල් කරන්නෙත් නැහැ

    එන්ගිම අදින්නේ ත් නැහැ

    3.0 දකොහෙද එන්ජින් එක

    ගන්න එපා විකුනන්නත් බැහැ

    :P:confused: කනත්තක්ද බන්... :D
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    mama giya maase 2005 ekak auction eken gatta YEN 20000i .
    10km/liter wage thamai meke thel weda karanne. 2000CC pattata adinawa hebei.

    ලංකාවේ මාකට් එකේ ෆෝඩ් එකට වඩා මරුටිය මාකට් කාලේ තෙල් වැඩ නැති හැම එකම සදාකල් ඔබ මගේ වෙනවා බන්..එකනේ දුක..
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    :confused::confused: අඩෝ එත් මම බැලුවා මොකද මෙච්චර පෙනුම තියන භාණ්ඩයක් මේ තරම් අඩුවට යන්නේ කියලා..

    eka parak ganna giya okak ban. petrol / gearbox case kiyala wade atharala damma. ee kale lease dala ganan giye 22i. last price set une 23.5. adu karannema na ita meha. wade atharalama damma itin. 2001 - 2002 issellama apu bodiya pumbapu car eka oka. nawak thama ee kale. dan ena ewa okkoma oya wage ne ban. :rofl:
     
    ඒක තමයි බන්..මේක යන ප්‍රයිස් රේන්ජ් එකේ මේ ලුක් එක තියන වෙන කාර් මොඩල් එකක් එන්නේ නෑ...ඇතුල උනත් මාර සැප පෙනුමයි බන්...ඇලියොන්,ඇක්සියෝ අස්සේ ලැජ්ජ නැතුව නවත්තන්න පුළුවන් පෙනුමක් තියෙන්නේ.පෙට්‍රල් එච්චර අවුලක් නෑ..මාකට් නැති කෙස් එක තමයි අවුල..ජියර් බොක්ස් අවුල ඔටෝ එකටත් එනවද බන්?
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ඒක තමයි බන්..මේක යන ප්‍රයිස් රේන්ජ් එකේ මේ ලුක් එක තියන වෙන කාර් මොඩල් එකක් එන්නේ නෑ...ඇතුල උනත් මාර සැප පෙනුමයි බන්...ඇලියොන්,ඇක්සියෝ අස්සේ ලැජ්ජ නැතුව නවත්තන්න පුළුවන් පෙනුමක් තියෙන්නේ.පෙට්‍රල් එච්චර අවුලක් නෑ..මාකට් නැති කෙස් එක තමයි අවුල..ජියර් බොක්ස් අවුල ඔටෝ එකටත් එනවද බන්?

    auto ban. owa godak awe auto. manual dakalama na oya model eka. parana model eka oita wada market.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    auto ban. owa godak awe auto. manual dakalama na oya model eka. parana model eka oita wada market.

    පරණ එක බොඩි කිට් ගහලා දුවනවා මම දැකලා තියනවා බන්..එත් පෙට්ටි ලුක් එකක් පරණ මොඩල් එකේ තියෙන්නේ. :confused:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    පරණ එක බොඩි කිට් ගහලා දුවනවා මම දැකලා තියනවා බන්..එත් පෙට්ටි ලුක් එකක් පරණ මොඩල් එකේ තියෙන්නේ. :confused:

    attha aththa lankawe car market eke hatiyata parana yakada godawal thama market what to do ithin. :rofl:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    car eka hodai. penumai, oya kale apu wahana walin pattama look ekak tiyena wahane. thel bonawa. gear box aulak enawa. math ganna gihin wade atarala damma
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    තෙල් වැඩ කරනවා ගොඩක් අඩුයිලු බන්. මාත් ඕක ගන්න කියල බැලුවා කාලයක්.

    duka thama bannn...athe thiyana gaanata sapa wahanayak padinna thawa aurudu 10k withara inna wei wage.. :no::no: