Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nissan Primera 2001
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Body parts උනත් නැත්තෙ නෑ බන්. ඕනි තරම් තියනව. මම head light දෙකයි side mirror එකයි හොයාගත්ත කිසි ගේමක් නැතුව. (Head light දෙක මං ගද්දිම සවුත්තු වෙලා තිබ්බෙ. රෑට පේනුන් නෑ මෙලෝ ලබ්බක්. Side morror එක නම් මගෙ අතින් වැදුනෙ.)

මං ගත්තෙ පොඩ්ඩක් මුහුදුකරේ පැත්තෙ තිබ්බ car එකක්. (රෝද 4ම disk brake.) පිටිපස්සෙ brake caliper එක මලකඩ කාල හිර වෙලා brake bind උණා. Brake caliper එක දැම්මා. 3500යි. Gear box එකේ solenoid එකක් වැඩ කරන්නැතුව ගිහින් ඒක මාරු කරන්න උණා. ඒකත් 3000ක් විතර උණේ. ගාන හරියට මතක නෑ. Repairs එච්චරයි. ඔය බක පණ්ඩිතයො කියන තරම් නම් මහ ලොකුවට වියදමක් යන් නෑ මේක නඩත්තු කරන්න.

[QUOTE="Kithu, post: 18940097, member: 241328"] [SIZE="4"]Body parts උනත් නැත්තෙ නෑ බන්. ඕනි තරම් තියනව. මම head light දෙකයි side mirror එකයි හොයාගත්ත කිසි ගේමක් නැතුව. (Head light දෙක මං ගද්දිම සවුත්තු වෙලා තිබ්බෙ. රෑට පේනුන් නෑ මෙලෝ ලබ්බක්. Side morror එක නම් මගෙ අතින් වැදුනෙ.) මං ගත්තෙ පොඩ්ඩක් මුහුදුකරේ පැත්තෙ තිබ්බ car එකක්. (රෝද 4ම disk brake.) පිටිපස්සෙ brake caliper එක මලකඩ කාල හිර වෙලා brake bind උණා. Brake caliper එක දැම්මා. 3500යි. Gear box එකේ solenoid එකක් වැඩ කරන්නැතුව ගිහින් ඒක මාරු කරන්න උණා. ඒකත් 3000ක් විතර උණේ. ගාන හරියට මතක නෑ. Repairs එච්චරයි. ඔය බක පණ්ඩිතයො කියන තරම් නම් මහ ලොකුවට වියදමක් යන් නෑ මේක නඩත්තු කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom