Nissan Primera TP12

Jeewake

Active member
  • Feb 10, 2007
    555
    31
    28
    Next month anthimata aniwa vehicle ekak ganna oni below 20 Laks machanlage choices monada
    Considering below factors

    Mainly fuel consumsion mokada Colombo traffic eke thama yanna enna wenne mama vehicles hena danne nae pls help
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    brother i ve seen u posted couple of threads by asking opinions to buy a used car.. seems like ure interested about nissan i guess this is gonna be ur 1st car and u wanna buy a car with pretty good in fuel economy, comfort, low of cost maintenance ,reliable price and pretty good resale value as well but let me give u my opinion of buying used car in SL.. i straightly say go for a toyota.. why because? its durable, comfortable,good in fuel ,easy to maintain and parts re very common in SL and specially u can sell any shit under the name of toyota in SL so u ll get pretty good resale value..when u gonna sell ur car..
    plz dnt get me wrong and im not a hardcore fan of the brand of toyota.. i didnt try to condemn other brands, this is the real situation in SL. i guess u re a middle class family guy so u need to buy good car without having troubles and u need gud resale value as well.. as this ur 1st car and also u ve experiences never before.. so dont get a ur own risk..
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Machan oke petrol karanne nam na,second hand marcket ekath fatta adui,But penumanam thiyenawa,
    20lks wage nam FB15 wage ekak try karapan,car ekath hodai,but araka tharam penuma nam na,second hand market ekath hodai
     
    Jun 8, 2013
    297
    22
    0
    උබ නේද ඊයේ Cefiro එකක් ගන්න දැගලුවෙ.. උබට පිස්සුවක් හැදිලද ඔය නිසාන් ගැන.. අනේ මන්දා බන්.. ටිකක් කලපනා කරලා බලපන්.. අවුරුද්දක් විතර යනකොට උබ වාහනේ ගත්තු ගානට වඩා ශෙඩ් එකෙන් පෙට්‍රොල් ගහලා, වාහනේ මාර්කට් එක තුට්ටුවට බැහැලා.. කසන සල්ලියක්නම් ගනින්.. මෙතන මම ඉට්ට වඩා කියන්නෙ නැ..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn uba fuel economy one kiyala select karannema weda karannema nethi ekakne,yesterday cefiro ekak dala tibbane?primera ekath 2000cc engine..maximum 7kmpl...uba mainly fuel consuption balanawanan nissan ganna epa oya hema nissan ekama maximum 12-13 tama wedakaroth karanne...

    ube requirments kiyapan etakora vehicle ekak select karanna lesiy..podi cars waata asada?toyota vitz wage?nattan mae wage loku sedan wenna oneda??
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    3468865935_153df0487a_o.jpg


    මෙව්ව එකක් ගන්න ආසයි. කීයක් වෙයිද? nissan 240sx 1991 model
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    Mage yaaluwek langa NISSAN Premirra ekak thiyenawa.... patta comfortable wandiya... Petrol 10k wage Colombo karanawa.... Look ekath fatta.... mudale hetiyata supiri wandiya...
    Honda condition ekak gattot goda....
     
    Jun 8, 2013
    297
    22
    0
    මෙන්න මේක බලපං.... නියම සැප පහසු භාන්ඩේ

    http://autolanka.com/ad.asp?ID=121630
    too old මචන්.. Premio එකක සැප ගත්ත අලුත විතරයි.. ඊට පස්සෙ ආයෙ ඔක ඒ තත්වෙට ගේන්න අමාරුයි.. ලාස්ට් ලොන්ග් එක ටිකක් අඩුයි.. second hand market එක අනික් ටොයොටා එක්ක බලද්දි ටිකක් අඩුයි.. [FONT=Arial, Helvetica, sans-serif]AT211 ටෙක්නිකල් ෆොල්ට් මම මෙතන කියන්නෙ නැ වැඩක් නැති නිසා, ඒත් ඉන්ට්‍රෙස්ටින්ග් නම් කියන්නම්, known faults ගොඩක් තියනවා.. [/FONT]
     
    Jun 8, 2013
    297
    22
    0
    Mage yaaluwek langa NISSAN Premirra ekak thiyenawa.... patta comfortable wandiya... Petrol 10k wage Colombo karanawa.... Look ekath fatta.... mudale hetiyata supiri wandiya...
    Honda condition ekak gattot goda....
    නිකමට යාලුවගෙන් අහපන් ignition coil (pencil coil) කීයක් විතර දැනට මාරු කලාද කියලා..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සාතන්;15171520 said:
    too old මචන්.. Premio එකක සැප ගත්ත අලුත විතරයි.. ඊට පස්සෙ ආයෙ ඔක ඒ තත්වෙට ගේන්න අමාරුයි.. ලාස්ට් ලොන්ග් එක ටිකක් අඩුයි.. second hand market එක අනික් ටොයොටා එක්ක බලද්දි ටිකක් අඩුයි.. [FONT=Arial, Helvetica, sans-serif]AT211 ටෙක්නිකල් ෆොල්ට් මම මෙතන කියන්නෙ නැ වැඩක් නැති නිසා, ඒත් ඉන්ට්‍රෙස්ටින්ග් නම් කියන්නම්, known faults ගොඩක් තියනවා.. [/FONT]

    එහෙමද...? මම 65 ඩීසල් එකක් එලවලා තියෙනවා... අපේ ඔෆිස් එකේ තියෙන්නෙ... ලොකු ලෙඩක් නම් නෑ... හොඳ කම්ෆටබල්... :yes:
     
    Jun 8, 2013
    297
    22
    0
    එහෙමද...? මම 65 ඩීසල් එකක් එලවලා තියෙනවා... අපේ ඔෆිස් එකේ තියෙන්නෙ... ලොකු ලෙඩක් නම් නෑ... හොඳ කම්ෆටබල්... :yes:
    comfort eka nam aththa.. eth tikak withara leda anikwata wada.. eth oyita kalin saha passe aapu Premio avulak na.