Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan Skyline R34 GTR The Godzilla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්ඩ ඕන මම නිසාන් වාහනයක් පාවිච්චි කරලා නම් නැ හැබැයි කොච්චර අලුත් කාර් තිබ්බත් Nissan Skyline R34 GT-R එක තමා මගේ කැමතිම කාර් එක. එකයි මම මේ ත්රෙඩ් එක දාන්නත් හේතු උනේ, මමත් මෙහෙම කාර් එකක් තියනවා කියලා දැනගත්තේ Sirasa TV එකේ Auto Vision එකට ගෙනාවට පස්සේ, එකට ගෙනාවේ අර Blue Color (GR-1XXX) කියන කාර් එක.

අවුරුදු ගානක් හොයාගන්ත්ත විස්තර වලින් තමා මේ ත්රෙඩ් එක දාන්නේ මම වගේ කාර් පිස්සෝ තවත් ඇති කියලා හිතලා තමා මේච්චර Type කරලා දවස් ගානක් edit කරලා දාන්නේ.

ලංකාවේ කොහෙවත් දැකලා නැ මම Nissan Skyline R34 GT-R එක ගැන සිංහලෙන් මෙච්චර සම්පූර්ණ ලිපියක් තියනවා. Wikipedia එකේවත් මෙච්චර විස්තරක් නැ

(මම මේක ලියන්ඩ ගොඩක් තොරතුරු ගත්තේ ඉන්ටෙර්නෙට් එකෙන් ගොඩාක්ම Wikipedia, Youtube එකෙන් සහ R34 GT-R එකක් තියන මම අදුරන කෙනෙක් ගෙන්, වැරදි තිබ්බොත් නිවැරදි කරන්ඩ මම දන්නා තරමින් නම් අඩු පාඩු තියෙන්ඩ ඉඩ කඩ අඩුයි)

මම මේක ලියද්දි ඉංග්රීසි වචන ඉංග්රීසියෙන්ම ටයිප් කරලා තියෙන්නේ ඒවා සිංහලෙන් ටයිප් කරන්ඩ ගිහින් බලන කෙනාට වෙන අපහසුතාවයන් මග හැරෙන්ඩ.

History

මුලින්ම පොඩ්ඩක් Nissan Skyline ඉතිහාසය ගැන කියලා ඉන්නම්

1957 තමා මුල්ම Skyline එක එලි දක්වන්නේ. හැබැයි එක නිසාන් නම් නෙවෙයි ප්රින්ස් මෝටර් කම්පැනි එකෙන් තමා එලි දක්වන්නේ.

(ප්රින්ස් මෝටර් කම්පැනි එක 1966 දි නිසාන් කම්පැනි එකත් එක්ක එකතු වෙනවා)

First generation Prince Skyline

මම කතා කරන්ඩ බලාපොරොත්තු වෙන්නේ R34 GT-R (Gran Turismo Racer) එක ගැන. කලින් එවල ෆොටෝ විස්තර එහෙම බලන්ඩ ඕන නම් විකිපිඩියා ආර්ටිකල් එක බලන්ඩ

Nissan Skyline

R34 GT-R

නිෂ්පාදිත කාලය : 1998 - 2002 (up to 2005 NISMO Z-Tune),

එන්ජිම : 2.6 L twin-turbocharged RB26DETT I6

: 2.8 L twin-turbocharged RB28DETT I6 (Z-Tune)

විකුනපු ප්රමාණය : Units 11,578

හැඩය : 2 door coupe

සැකැස්ම : Front Engine Four wheel drive and all wheel steering system.

ගියර් බොක්ස් : 6-speed manual

දිග : 4,600 mm (181.1 in)

පළල : 1,785 mm (70.3 in)

උස : 1,360 mm (53.5 in)

බර : 1536 kg

රෝද අතර දුර : 2,665 mm (104.9 in)

අපි මේ කතා කරන්ඩ යන BNR34 එක එහෙම නැත්තම් ඔක්කොම දන්න Nissan Skyline R34 GT-R. මේක GT-R Lineup එකේ පස්වන පරම්පරාව ( Skyline Lineup එකේ නම් දහවන පරම්පරාව)

First generation Skyline GT-R

Fifth generation Skyline GT-R

Kozo Watanabe කියලා මහත්මයෙක් තමා ඔය R33 එකයි R34 එකයි ඩිසයින් කරලා තියෙන්නේ. Kazutoshi Mizuno මහත්මයා තමා ඒ කාලේ නිසාන් එකේ main Engineer. මෙයාව තමා The Godfather of the Nissan GT-R කියලා හදුන්වන්නේ. GT-R M·spec series එකට මෙයාගේ නමේ M අකුර තමා දාලා තියෙන්නේ.

Kozo Watanabe

Kazutoshi Mizuno

R34 GT-R එකේ විශේෂත්වය තමා RB26DETT Motor එකේ ඇති Power එක සහ මේකේ පෙනුම. සමහර අය මේ පෙනුමට කොච්චර කැමතිද කිව්වොත් V8 engine Swap කරපු Skyline GT ඒවා තියනවා.

මේකේ Engine එක ගැන කිව්වොත් මේක inline 6 cylinder DOHC 2.6L twin turbo එන්ජින් එකක් (Z-Tune එකට විතරක් 2.8L Engine එකක් එනවා). මේකට 327hp @ 6800rpm පමණ බලයක් නිපදවන්ඩ පුළුවන්. Engine block එක හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම cast iron වලින්, cylinder head එක හදලා තියෙන්නේ Aluminium alloy වලින්. එක Cylinder එකකට Valves 4ක් තියනවා ඒ කියන්නේ සම්පූර්ණ Valves 24ක් තියනවා. මේ Engine එකේ තව විශේෂයක් තියනවා මේකේ throttle body එකක් වෙනුවට Cylinder 6 ට වෙන වෙනම throttle body 6ක් තියනවා. Cam shaft එක Timing Belt එකකින් තමා වැඩ කරන්නේ.

මුලින්ම මේක 2.5L තමා Design කරලා තියෙන්නේ ඒ වුනාට කාර් එකේ බරත් එක්ක 2.5L එක 2.6L වලට වැඩි කරලා. 2005 වෙනකම් ජපන් වාහන නිෂ්පාදකයන් අතර පැවතිච්ච "Gentlemen's Agreement" එක හින්දා RB26DETT එක 327bhp උනත් 276 bhp විදිහට තමා හදුන්වලා දීලා තියෙන්නේ.

පසුව ආපු M·spec Nür, V·spec II Nür Version වලට RB26DETT N1 Motor එක හදුන්වලා දුන්නා. RB26DETT එකේ RPM 7000 - 8000 අතරදී Vibrations එකක් එනවා. එකත් එක හේතුවක් N1 එක හදුන්වලා දෙන්ඩ. මේකේ RB26DETT එකට වැඩිය පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරලා තියනවා. ප්රදාන වශයෙන් Turbo charger එක සහ Piston Cooling System එක.

RB26DETT එකට තියෙන්නේ Ball bearing පාවිච්චි කරපු Ceramic turbine wheels තියන Turbochargers Set එකක්, වැඩි RPM වලදී මේක අසාර්ථක හින්දා RB26DETT N1 එකේ Steel turbine wheels පාවිච්චි කරලා තියනවා.

ඊට අමතරව Computer controlled All wheel Drive System එකක් හා Computer controlled all Wheel Steering System එකක් තියනවා. Nissan සමාගම ඔවුන්ගේ all Wheel Steering System එක HICAS (High Capacity Actively Controlled Steering) නමින් හදුන්වනවා. මේක ගොඩාක් මිල අධික තාක්ෂණයක්. මේකෙදි වෙන්නේ 50 km/h වලට වඩා අඩු වේග වලදී ඉදිරිපස රෝද වලට ප්රතිවිරුද්ද දිශාවටද, 50 km/h වලට වැඩි වේගවලදී ඉදිරිපස රෝද වල දිශාවටද පසුපස රෝද හැරෙනවා. මේකන් අඩු වේග වලදී කුඩා අරයක් සහිතව වහනය හරවා ගැනීමටත් වැඩි වේග වලදී වහනය පාලනය කර ගනීමටත් පහසු වෙනවා.

තවද ඒ කාලයේ වාහන වල දකින්ඩ නොලැබෙන නමුත් කුඩා LCD තිරයක් සහ එහි වාහනයේ එන්ජින් එක සම්බන්ද දත්ත ප්රදර්ශනය කරනවා. මෙයට OBD2 තාක්ෂනය නොමැති අතර OBD1 තාක්ෂනය හරහා පරිගණකයක් හා සම්බන්ද කිරීමේ හැකියාවක් තියනවා.

R34 GT-R එක ගැන කියනවා නම් BBC Top Gear එකේ Jeremy Clarkson 2000 දි කියනවා, "Most advanced Car in the Planet" කියලා. පස්සේ Nissan GT-R එකටත් කියනවා Ferrari වගේ Super Car එක්ක එකට තියන්ඩ පුළුවන් එකම ජපන් කාර් එකක් කියලා.

(බලලා තියන අය දන්නවනේ මිනිහා ජපන් කාර් චෝර කරන හැටි)

Main Models

GT-R - 2.6L RB26DETT twin turbo I6, 327hp @ 6800 rpm

GT-R V·spec

GT-R V·spec II

GT-R M·spec

GT-R V·spec II Nür - 300 km/h speedometer

GT-R M·spec Nür - 300 km/h speedometer

GT-R NISMO Z-tune - 2.8L RB28DETT twin turbo I6, 493 hp, 320 km/h speedometer

* V·spec - Victory Specification

* M·spec - (M for Kazutoshi Mizuno fomer chief engineer of Nissan & The Godfather of the Nissan GT-R)

* Nür for Nürburgring racetrack, where the Skyline was developed.

GT-R NISMO Z-tune (RB28DETT) එක හැරුනහම අනිත් ඔක්කොටම තියෙන්නේ 2.6L RB26DETT twin turbo I6 එන්ජින් එකක්.

Skyline GT-R M·spec

මේකේ ripple control shock absorbers එනවා. මේ හින්දා මේක ගොඩාක් comfortable අනිත් ඒවාට වඩා. මේ වගේ system එකක් Nissan sylphy එකේ Optional එනවා. ඊට අමතරව Lether Seat and front seat heater එනවා.

Skyline GT-R M·spec Nür, V·spec II Nür

මේ වල ඔක්කොම Unit 1000 ක් තමා හදලා තියෙන්නේ. මේවාගේ N1 motor එකක් තමා තියෙන්නේ. ඔක්කොම 300 km/h speedometer එකක් එන්නේ.

Skyline GT-R M·spec Nür

V·spec II Nür

GT-R NISMO Z-tune (RB28DETT)

2003 දි NISMO එකෙන් පාවිච්චි කරපු 2002 Skyline GT-R V·Spec II එකක Engine එක වෙනස් කරලා RB26DETT 'Z1' කියලා 2.8L Engine එකක් තියන කාර් එකක් හදනවා. මේක තියනවා Okaya වල Prince & Skyline Museum එකේදී. පස්සේ Nissan එකෙන් NISMO Anniversary එකට තවත් ඒ වගේ කාර් 19ක් හදන්ඩ අවසර දෙනවා.

odometer එක 30,000 අඩු Skyline R34 GT-R V·Spec 18ක් Z-tune කරන්ඩ කැමති අයගෙන් අරගෙන තමා මේක කරලා තියෙන්නේ.මේකේ තියෙන්නේ RB26DETT 'Z1' වැඩි දියුණු කරලා හදපු RB28DETT motor එක. මුලදී 20ක් හදන්ඩ ගියත් 19 ක් හදලා නවත්වලා. RB28DETT motor එකට තියෙන්නේ 2.8L 493hp එන්ජින් එකක්.

තව කාර් එකේ Body එකේ කැපී පෙනෙන වෙනස් කම් කිහිපයක් කරලා තියනවා.මේකේ Speedometer එකේ උපරිම වේගය විදිහට 320 km/h තිබ්බට 327 km/h ට Test කරද්දී ගිහින් තියනවා.

GT-R Club වල අය කියන්නේ මේ 18 මිල කරන්ඩ බැ කියලා ඒ කියන්නේ තියන කෙනෙක් විකුණන් නැ. තාම මේ 18ම හොද තත්වයේ පවතිනවා කියලා තමා කියන්නේ. අනිත් කරුණ මේ 19 යම තියන තැන් GT-R club වල අය දන්නවා.

මෙතනින් එකක් ගොඩාක් විශේෂයි, ඒ එක අයිති කෙනාගේ ඉල්ලීමකට අනුව NISMO එකෙන් Z-tune කරන්ඩ කලින් තිබ්බ Midnight Purple III Color එක ඒ විදිහටම තියලා තියනවා. එක දැනට තියන්නේ ජපානයේ. මුතුන් මිත්තෝ කියලා තියන විදිහට මේකේ අයිති කාරයා ඒ කාලේ NISMO එකේ වැඩ කරපු කෙනෙක්. පස්සේ තවත් එකක් Midnight Purple III Color කරලා. මේ ගොඩක් ඒවා Youtube එකේ බලාගන්ඩ පුළුවන්.

Midnight Purple III Color

[QUOTE="navinnuwan, post: 25817054, member: 4611"] [COLOR=rgb(84, 172, 210)]මුලින්ම කියන්ඩ ඕන මම නිසාන් වාහනයක් පාවිච්චි කරලා නම් නැ හැබැයි කොච්චර අලුත් කාර් තිබ්බත් Nissan Skyline R34 GT-R එක තමා මගේ කැමතිම කාර් එක. එකයි මම මේ ත්රෙඩ් එක දාන්නත් හේතු උනේ, මමත් මෙහෙම කාර් එකක් තියනවා කියලා දැනගත්තේ Sirasa TV එකේ Auto Vision එකට ගෙනාවට පස්සේ, එකට ගෙනාවේ අර Blue Color (GR-1XXX) කියන කාර් එක. අවුරුදු ගානක් හොයාගන්ත්ත විස්තර වලින් තමා මේ ත්රෙඩ් එක දාන්නේ මම වගේ කාර් පිස්සෝ තවත් ඇති කියලා හිතලා තමා මේච්චර Type කරලා දවස් ගානක් edit කරලා දාන්නේ. ලංකාවේ කොහෙවත් දැකලා නැ මම Nissan Skyline R34 GT-R එක ගැන සිංහලෙන් මෙච්චර සම්පූර්ණ ලිපියක් තියනවා. Wikipedia එකේවත් මෙච්චර විස්තරක් නැ :lol:[/COLOR] [COLOR=rgb(243, 121, 52)](මම මේක ලියන්ඩ ගොඩක් තොරතුරු ගත්තේ ඉන්ටෙර්නෙට් එකෙන් ගොඩාක්ම Wikipedia, Youtube එකෙන් සහ R34 GT-R එකක් තියන මම අදුරන කෙනෙක් ගෙන්, වැරදි තිබ්බොත් නිවැරදි කරන්ඩ මම දන්නා තරමින් නම් අඩු පාඩු තියෙන්ඩ ඉඩ කඩ අඩුයි) මම මේක ලියද්දි ඉංග්රීසි වචන ඉංග්රීසියෙන්ම ටයිප් කරලා තියෙන්නේ ඒවා සිංහලෙන් ටයිප් කරන්ඩ ගිහින් බලන කෙනාට වෙන අපහසුතාවයන් මග හැරෙන්ඩ.[/COLOR] [SIZE=6][B]History[/B][/SIZE] මුලින්ම පොඩ්ඩක් Nissan Skyline ඉතිහාසය ගැන කියලා ඉන්නම් 1957 තමා මුල්ම Skyline එක එලි දක්වන්නේ. හැබැයි එක නිසාන් නම් නෙවෙයි ප්රින්ස් මෝටර් කම්පැනි එකෙන් තමා එලි දක්වන්නේ. (ප්රින්ස් මෝටර් කම්පැනි එක 1966 දි නිසාන් කම්පැනි එකත් එක්ක එකතු වෙනවා) [IMG width="504px"]https://upload.wikimedia.org/wikipedia/commons/c/c9/Prince_Skyline_ALSI-1_001.jpg[/IMG] First generation Prince Skyline මම කතා කරන්ඩ බලාපොරොත්තු වෙන්නේ R34 GT-R (Gran Turismo Racer) එක ගැන. කලින් එවල ෆොටෝ විස්තර එහෙම බලන්ඩ ඕන නම් විකිපිඩියා ආර්ටිකල් එක බලන්ඩ [URL='https://en.wikipedia.org/wiki/Nissan_Skyline']Nissan Skyline[/URL] [SIZE=6][B]R34 GT-R[/B][/SIZE] නිෂ්පාදිත කාලය : 1998 - 2002 (up to 2005 NISMO Z-Tune), එන්ජිම : 2.6 L twin-turbocharged RB26DETT I6 : 2.8 L twin-turbocharged RB28DETT I6 (Z-Tune) විකුනපු ප්රමාණය : Units 11,578 හැඩය : 2 door coupe සැකැස්ම : Front Engine Four wheel drive and all wheel steering system. ගියර් බොක්ස් : 6-speed manual දිග : 4,600 mm (181.1 in) පළල : 1,785 mm (70.3 in) උස : 1,360 mm (53.5 in) බර : 1536 kg රෝද අතර දුර : 2,665 mm (104.9 in) අපි මේ කතා කරන්ඩ යන BNR34 එක එහෙම නැත්තම් ඔක්කොම දන්න Nissan Skyline R34 GT-R. මේක GT-R Lineup එකේ පස්වන පරම්පරාව ( Skyline Lineup එකේ නම් දහවන පරම්පරාව) First generation Skyline GT-R [IMG width="681px"]https://upload.wikimedia.org/wikipedia/commons/b/b9/Nissan_SKYLINE_2Door_Hard-top_2000GT-R_MY1972_%281%29.jpg[/IMG] Fifth generation Skyline GT-R [IMG]https://media.carsnip.com/large/https://m.atcdn.co.uk/a/media/w1024h768/3bf4a2749cc24f318ef66fc8a35f8d58.jpg[/IMG] [IMG]https://media.carsnip.com/large/https://m.atcdn.co.uk/a/media/w1024h768/848f3a28a84746f99164f28105b3a763.jpg[/IMG] Kozo Watanabe කියලා මහත්මයෙක් තමා ඔය R33 එකයි R34 එකයි ඩිසයින් කරලා තියෙන්නේ. Kazutoshi Mizuno මහත්මයා තමා ඒ කාලේ නිසාන් එකේ main Engineer. මෙයාව තමා The Godfather of the Nissan GT-R කියලා හදුන්වන්නේ. GT-R M·spec series එකට මෙයාගේ නමේ M අකුර තමා දාලා තියෙන්නේ. Kozo Watanabe [IMG width="234px"]https://upload.wikimedia.org/wikipedia/commons/e/ef/Former_Nissan_Skyline_chief_engineer_Kozo_Watanabe_at_the_Prince_%26_Skyline_Museum_on_Oct._13%2C_2013.jpg[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/48052450_1163484560473278_4315802916792303616_n.jpg?_nc_cat=107&ccb=2&_nc_sid=730e14&_nc_ohc=AZeoviwKekAAX-AuL9v&_nc_ht=scontent.fcmb2-1.fna&oh=5bca01c74b858ebfe5db4b046e44363a&oe=5FC457C2[/IMG] Kazutoshi Mizuno [IMG width="483px"]https://www4.pictures.gi.zimbio.com/Kazutoshi+Mizuno+Nissan+Launch+GT+R+SpecV+4Z7I4kURirOl.jpg[/IMG] R34 GT-R එකේ විශේෂත්වය තමා RB26DETT Motor එකේ ඇති Power එක සහ මේකේ පෙනුම. සමහර අය මේ පෙනුමට කොච්චර කැමතිද කිව්වොත් V8 engine Swap කරපු Skyline GT ඒවා තියනවා. [IMG width="672px"]https://upload.wikimedia.org/wikipedia/commons/f/ff/Nissan_RB26DETT_Engine_-_Front_Side.jpg[/IMG] මේකේ Engine එක ගැන කිව්වොත් මේක inline 6 cylinder DOHC 2.6L twin turbo එන්ජින් එකක් (Z-Tune එකට විතරක් 2.8L Engine එකක් එනවා). මේකට 327hp @ 6800rpm පමණ බලයක් නිපදවන්ඩ පුළුවන්. Engine block එක හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම cast iron වලින්, cylinder head එක හදලා තියෙන්නේ Aluminium alloy වලින්. එක Cylinder එකකට Valves 4ක් තියනවා ඒ කියන්නේ සම්පූර්ණ Valves 24ක් තියනවා. මේ Engine එකේ තව විශේෂයක් තියනවා මේකේ throttle body එකක් වෙනුවට Cylinder 6 ට වෙන වෙනම throttle body 6ක් තියනවා. Cam shaft එක Timing Belt එකකින් තමා වැඩ කරන්නේ. මුලින්ම මේක 2.5L තමා Design කරලා තියෙන්නේ ඒ වුනාට කාර් එකේ බරත් එක්ක 2.5L එක 2.6L වලට වැඩි කරලා. 2005 වෙනකම් ජපන් වාහන නිෂ්පාදකයන් අතර පැවතිච්ච "Gentlemen's Agreement" එක හින්දා RB26DETT එක 327bhp උනත් 276 bhp විදිහට තමා හදුන්වලා දීලා තියෙන්නේ. පසුව ආපු M·spec Nür, V·spec II Nür Version වලට RB26DETT N1 Motor එක හදුන්වලා දුන්නා. RB26DETT එකේ RPM 7000 - 8000 අතරදී Vibrations එකක් එනවා. එකත් එක හේතුවක් N1 එක හදුන්වලා දෙන්ඩ. මේකේ RB26DETT එකට වැඩිය පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරලා තියනවා. ප්රදාන වශයෙන් Turbo charger එක සහ Piston Cooling System එක. RB26DETT එකට තියෙන්නේ Ball bearing පාවිච්චි කරපු Ceramic turbine wheels තියන Turbochargers Set එකක්, වැඩි RPM වලදී මේක අසාර්ථක හින්දා RB26DETT N1 එකේ Steel turbine wheels පාවිච්චි කරලා තියනවා. ඊට අමතරව Computer controlled All wheel Drive System එකක් හා Computer controlled all Wheel Steering System එකක් තියනවා. Nissan සමාගම ඔවුන්ගේ all Wheel Steering System එක [B]HICAS[/B] (High Capacity Actively Controlled Steering) නමින් හදුන්වනවා. මේක ගොඩාක් මිල අධික තාක්ෂණයක්. මේකෙදි වෙන්නේ 50 km/h වලට වඩා අඩු වේග වලදී ඉදිරිපස රෝද වලට ප්රතිවිරුද්ද දිශාවටද, 50 km/h වලට වැඩි වේගවලදී ඉදිරිපස රෝද වල දිශාවටද පසුපස රෝද හැරෙනවා. මේකන් අඩු වේග වලදී කුඩා අරයක් සහිතව වහනය හරවා ගැනීමටත් වැඩි වේග වලදී වහනය පාලනය කර ගනීමටත් පහසු වෙනවා. තවද ඒ කාලයේ වාහන වල දකින්ඩ නොලැබෙන නමුත් කුඩා LCD තිරයක් සහ එහි වාහනයේ එන්ජින් එක සම්බන්ද දත්ත ප්රදර්ශනය කරනවා. මෙයට OBD2 තාක්ෂනය නොමැති අතර OBD1 තාක්ෂනය හරහා පරිගණකයක් හා සම්බන්ද කිරීමේ හැකියාවක් තියනවා. R34 GT-R එක ගැන කියනවා නම් BBC Top Gear එකේ Jeremy Clarkson 2000 දි කියනවා, "Most advanced Car in the Planet" කියලා. පස්සේ Nissan GT-R එකටත් කියනවා Ferrari වගේ Super Car එක්ක එකට තියන්ඩ පුළුවන් එකම ජපන් කාර් එකක් කියලා. (බලලා තියන අය දන්නවනේ මිනිහා ජපන් කාර් චෝර කරන හැටි) [SIZE=6][B]Main Models[/B][/SIZE] GT-R - 2.6L RB26DETT twin turbo I6, 327hp @ 6800 rpm GT-R V·spec GT-R V·spec II GT-R M·spec GT-R V·spec II Nür - 300 km/h speedometer GT-R M·spec Nür - 300 km/h speedometer GT-R NISMO Z-tune - 2.8L RB28DETT twin turbo I6, 493 hp, 320 km/h speedometer * V·spec - Victory Specification * M·spec - (M for Kazutoshi Mizuno fomer chief engineer of Nissan & [B]The Godfather of the Nissan GT-R[/B]) * Nür for Nürburgring racetrack, where the Skyline was developed. GT-R NISMO Z-tune (RB28DETT) එක හැරුනහම අනිත් ඔක්කොටම තියෙන්නේ 2.6L RB26DETT twin turbo I6 එන්ජින් එකක්. [SIZE=6][B]Skyline GT-R M·spec[/B][/SIZE] [SIZE=4]මේකේ ripple control shock absorbers එනවා. මේ හින්දා මේක ගොඩාක් comfortable අනිත් ඒවාට වඩා. මේ වගේ system එකක් Nissan sylphy එකේ Optional එනවා. ඊට අමතරව Lether Seat and front seat heater එනවා.[/SIZE] [SIZE=6][B]Skyline GT-R M·spec Nür, V·spec II Nür[/B][/SIZE] මේ වල ඔක්කොම Unit 1000 ක් තමා හදලා තියෙන්නේ. මේවාගේ N1 motor එකක් තමා තියෙන්නේ. ඔක්කොම 300 km/h speedometer එකක් එන්නේ. Skyline GT-R M·spec Nür [IMG width="496px"]https://upload.wikimedia.org/wikipedia/commons/a/ac/Nissan_Skyline_R34_GT-R_N%C3%BCr_002.jpg[/IMG] [IMG width="513px"]https://upload.wikimedia.org/wikipedia/commons/7/73/Nissan_Skyline_R34_GT-R_N%C3%BCr_001.jpg[/IMG] V·spec II Nür [IMG width="491px"]https://i.ytimg.com/vi/D4MMSYImDpQ/maxresdefault.jpg[/IMG] [IMG width="606px"]http://assets.superstreetonline.com/f/37701729.jpg?width=&height=[/IMG] [SIZE=6][B]GT-R NISMO Z-tune (RB28DETT)[/B][/SIZE] 2003 දි NISMO එකෙන් පාවිච්චි කරපු 2002 Skyline GT-R V·Spec II එකක Engine එක වෙනස් කරලා RB26DETT 'Z1' කියලා 2.8L Engine එකක් තියන කාර් එකක් හදනවා. මේක තියනවා Okaya වල Prince & Skyline Museum එකේදී. පස්සේ Nissan එකෙන් NISMO Anniversary එකට තවත් ඒ වගේ කාර් 19ක් හදන්ඩ අවසර දෙනවා. odometer එක 30,000 අඩු Skyline R34 GT-R V·Spec 18ක් Z-tune කරන්ඩ කැමති අයගෙන් අරගෙන තමා මේක කරලා තියෙන්නේ.මේකේ තියෙන්නේ RB26DETT 'Z1' වැඩි දියුණු කරලා හදපු RB28DETT motor එක. මුලදී 20ක් හදන්ඩ ගියත් 19 ක් හදලා නවත්වලා. RB28DETT motor එකට තියෙන්නේ 2.8L 493hp එන්ජින් එකක්. තව කාර් එකේ Body එකේ කැපී පෙනෙන වෙනස් කම් කිහිපයක් කරලා තියනවා.මේකේ Speedometer එකේ උපරිම වේගය විදිහට 320 km/h තිබ්බට 327 km/h ට Test කරද්දී ගිහින් තියනවා. [IMG width="729px"]https://pro2-bar-s3-cdn-cf4.myportfolio.com/d566e9ff1d8a3ca268f80c09b1706141/f136b706-ee41-4bbf-85e4-d4aff55daa26.jpg?h=567180917d1d6007a3b3dced2a6ffa2e[/IMG] GT-R Club වල අය කියන්නේ මේ 18 මිල කරන්ඩ බැ කියලා ඒ කියන්නේ තියන කෙනෙක් විකුණන් නැ. තාම මේ 18ම හොද තත්වයේ පවතිනවා කියලා තමා කියන්නේ. අනිත් කරුණ මේ 19 යම තියන තැන් GT-R club වල අය දන්නවා. මෙතනින් එකක් ගොඩාක් විශේෂයි, ඒ එක අයිති කෙනාගේ ඉල්ලීමකට අනුව NISMO එකෙන් Z-tune කරන්ඩ කලින් තිබ්බ Midnight Purple III Color එක ඒ විදිහටම තියලා තියනවා. එක දැනට තියන්නේ ජපානයේ. මුතුන් මිත්තෝ කියලා තියන විදිහට මේකේ අයිති කාරයා ඒ කාලේ NISMO එකේ වැඩ කරපු කෙනෙක්. පස්සේ තවත් එකක් Midnight Purple III Color කරලා. මේ ගොඩක් ඒවා Youtube එකේ බලාගන්ඩ පුළුවන්. [IMG width="471px"]https://upload.wikimedia.org/wikipedia/commons/a/a5/Nissan_Skyline_GT-R_Nismo_Z-Tune.jpg[/IMG] [IMG width="472px"]http://gtr-registry.com/images/nismo-ztune-official-4.jpg[/IMG] [IMG]http://gtr-registry.com/images/nismo-ztune-exterior-4_3.jpg[/IMG][IMG width="557px"]https://i1.wp.com/i.redd.it/124dwsku1t951.jpg?resize=1200%2C800&ssl=1[/IMG] Midnight Purple III Color [IMG width="1102px"]http://gtr-registry.com/forum/filedata/fetch?id=6137&d=1564999167[/IMG] [IMG width="672px"]http://gtr-registry.com/forum/filedata/fetch?id=6138&d=1564999168[/IMG] [B][IMG width="671px"]http://gtr-registry.com/forum/filedata/fetch?id=6134&d=1564999154[/IMG][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom