Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan Skyline R34 GTR The Godzilla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

R34 එක පෙනුම හොද උනාට R33 එක තමා ගොඩාක්ම රේස් වලට ගන්නේ මොකද එන්ජින් එකේ ලොකු වෙනසක් නැති උනාට මිලේ ගොඩාක් ලොකු වෙනසක් තියනවා, GT-R M-Spec Nür එකක මිල ගැන කියනවා නම් 25,000 වගේ දුවපු එකක් ගොඩාක් වෙලාවට ඕක්ෂන් වලදී යන්නේ ඒ කාලේ ආපු ferrari එකකට වැඩි ගානකට. ආසන්න වශයෙන් $500,000 කට වැඩි වෙනවා ඕක්ෂන් ෆී එකත් එක්ක.

හැබැයි තාම ජපානේදි අඩු ගානක් දුවපු R34 GT-R එකක් ගන්ඩ තාම අවස්තාව තියනවා. ජපානය, ඕස්ට්ර්ලියව, සිංගප්පූරුව වගේ රටවල් වල තාම අලුත් අමතර කොටස් ගන්ඩ තියනවා. 2019 නිසාන් මෝටර් කම්පැනි එක කියලා තියනවා, ඉදිරියටත් GT-R වල අමතර කොටස් නිෂ්පාදනය කරනවා කියලා.

තමන්ගේ රටේ නිතිය අනුව තහනමක් නැත්තම් ගෙන්නගන්ඩ උනත් අවස්ථාව තියනවා. හැබැයි ඒ වෙලාවේ ඊට අඩු මුදලකට මීට වැඩිය technology වැඩි NIssan GT-R එකක් ගන්ඩ පුළුවන්.

කොහොමහරි නිසාන් සමාගම R34 GT-R පස්සේ ඔවුන්ගේ අලුත්ම Super Car එක විදිහට අලුතින්ම නිෂ්පාදනය කරපු Nissan GT-R එක හදුන්වාදෙනවා. මේක R34 GT-R වැඩිය ඉතාමත් තාක්ෂණයෙන් වැඩි වාහනයක්. සමහර ලක්ෂණ සමාන උනත් මේක වෙනස්ම නිෂ්පාදනයක්. GT-R එක ඕනෑම රටක විකිණිය හැකි ලෙස නිෂ්පාදනය කර තිබෙනවා. මෙය ලංකාවේද කොලබ වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා.

Why is the Nissan skyline illegal in the US?

මේක US වල නීති වලට අනුව illegal වහනයක්,

හේතු ගොඩක් හින්දා,

* එකක් මේකේ සේෆ්ටි අඩු කම විශේෂයෙන්ම දෙරවල් දෙක ගොඩාක් ශක්තිමත් විදිහට හදලා නැ, තව සේෆ්ටි ටෙස්ට් ගොඩකින් ෆෙල් වෙලා තියනවා. මේක ජපානයේ විකුනනඩ (JDM) හදපු එකක් හින්දා Nissan කම්පැනි එක ඒවා US වලට ඕන විදිහට හදන්ඩ උනන්දු වෙලා නැ.

* තව Emission test වලිනුත් fail. US කියන්නේ මේවා දශමෙට බලන රටක්.

* අනික මේක RHD කාර් එකක් මේක LHD වලට කන්වර්ට් කරන්ඩ අමාරුයිලු Engine Bay එක පිරෙන්ඩ Parts තියන හින්දා

(ඔය තියන ඒවා ඔක්කොම RHD ඒවා)

ඒ කියන්නේ Nissan Sklyline R34 US වල පාරක කින්ඩ ලැබෙන්නේ නැ කියන එකද?

නැ ඇත්තටම road legal R34 පොඩි ප්රමාණයක් ඔක්කොම 12ක් වගේ US වල තියනවා. ලංකාවේ විතරක් නෙවෙයි US වලත් හොරු ඉන්නවා. ඒ Motorex කියන කම්පැනි එක R33 ඒවා ගෙනල්ලා crash ටෙස්ට් කරලා පෙන්නලා ඒ certificate එකෙන්ම R32, R34 ඒවත් ගෙනල්ලා අහු වෙලා US Goverment එකෙන් වැඩේ නවත්වලා අර විකුනපු ඒවාගේ අයිති කරුන්වන්ට දැනුම් දීලා ඒවා නිත්යානුකූලයි කියලා. ඒ වැඩේට වියදම වැඩි හින්දා වෙන කම්පැනි වැඩේට වැඩිය උනන්දු වෙලා නැ.

ලංකාවේ වගේ නෙවෙයි US වල පුළුවන් අවුරුදු 25 කට වඩා පරණ වාහන (Classic Cars) ගෙන්නන්ඩ එතකොට අර නීති පොඩ්ඩක් ලිහිල් වෙනවා.ඒ කියන්නේ දැන් 1995 වෙනකම් හදපු Skyline ගෙන්නන්ඩ පුලුවන්. 2024න් පස්සේ R34 ඒවා ගෙන්නන්ඩ පුළුවන්.

2 Fast 2 Furious

මට හිතෙන විදිහට සමහර වැඩිය වාහන ගැන වැඩිය දන් නැති අයත් අතර R34 GT-R ප්රසිද්ද වෙනඩ ලොකුම හේතු උනේ 2 Fast 2 Furious එකයි Need For Speed ගේම් එකයි.

US වලට ගෙනල්ලා Legally විකුනපු එකක් තමා 2 Fast 2 Furious එකේ Paul Walker ගේ කාර් එක විදිහට තියෙන්නේ. සමහර අය කියනවා මේක ඇත්තටම Paul Walker ගේ කියලා. හැබැයි මේක අයිති Craig Lieberman ට එයාගේ කලේක්ෂන් එකේ එකක්. මෙයා තමා මේ ෆිල්ම් එකේ technical director. (2 Fast 2 Furious එකේ Toyota Supra එකත් එයාගෙම තමා). Craig Lieberman ඕන වෙලා තියනවා R34 GT-R එක මේන් කාර් එක විදිහට ගන්ඩ එත් Univarsal එකයි Mitsubishi එකෙයි agreement එකක් හින්දා එක කරන්ඩ බැරි වෙලා Evo VII එක තමා මේන් කාර් එක.

කොහොම හරි ෆිල්ම් එකට ඕන විදිහට නිල් පාට R34 එක SIlver & Blue Strips වලට වෙනස් කරලා. ෆිල්ම් එකෙන් පස්සේ අයෙත් Original Color එකටම Restore කරලා.

එකක් තිබ්බට ෆිල්ම් ෂූට් කරන්ඩ තව කාර් 4ක් ඕන වෙලා තියනවා ඒවා ජපානෙන් ගෙනල්ලා ෆිල්ම් එකට විතරක් ගන්ඩ. මේ ෆිල්ම් එකට ගත්ත කාර් පහම Sklyline GT-R ඒවා.

How Many Skyline R34 GT-Rs In Sri Lanka?

ඇත්තටම R34 GT-R තියනවද ලංකාවේ?

දන්න තරමින් R34 GT-R ඒවා 5ක් විතර තියනවා, Andrew Choksy මහත්මයා ගාව (JM-7007) සුදු පාට R34 GT-R M-Spec Nür එකක් තියනවා මේක ගොඩක් විශේෂයි මොකද මේවා 253ක් විතරයි හදලා තියෙන්නේ.

කාලයක් මේකේ ෆොටෝ එකක් තිබ්බා wikipedia Nissan Skyline page eke (දැන් නම් එක අයින් කරලා). මට මතකයි ඔය ෆොටෝ එක දැකලා Skylines Downunder Car Club එකේ උන් හෙව්වා ඒ කාර් එක තියන රට හා අයිති කෙනා. එකේ තිබ්බ කමෙන්ට් දැක්කහම තනි ඇහැට ඇඩෙනවා.

මේ එකේ තිබ්බ කමෙන්ට් ටිකක්,

Japan?

Australia?

New Zealand

definitly not nz lol

France?

Germany?

Europe somewhere by the look of the number plate

Its europe somewere id say germany

Colombo, Sri Lanka.. to be precise

HSBC... guessing somewhere in Asia/India. But where... I'd guess, India.

Yeah I was buzzing out when I found out Sri Lanka had skylines! I'm from there but and tbh there aren't roads you can drive them on and have fun! There's an R34 (the one I posted) and an R35 there. Dunno how they can enjoy them fully to be honest

Haha, Sri Lankans get so mad when people say India is the same place as Sri Lanka

තව සුදු පාට GT-R (MM-XXXX) එකක්, කළු පාට එකක්, සිල්වර් පාට එකක් හා නිල් පාට (GR-1XXX) එකක් තියනවා මේ නිල් පාට එක accident උනා ඊට පස්සේ මොනවා උනාද කියලා නම් දන් නැ.

තව ගොඩාක් ඒවා තියනවා ඒවා ඔක්කොම GT Version, 4 door sedan or 2 door coupe

[QUOTE="navinnuwan, post: 25817056, member: 4611"] R34 එක පෙනුම හොද උනාට R33 එක තමා ගොඩාක්ම රේස් වලට ගන්නේ මොකද එන්ජින් එකේ ලොකු වෙනසක් නැති උනාට මිලේ ගොඩාක් ලොකු වෙනසක් තියනවා, GT-R M-Spec Nür එකක මිල ගැන කියනවා නම් 25,000 වගේ දුවපු එකක් ගොඩාක් වෙලාවට ඕක්ෂන් වලදී යන්නේ ඒ කාලේ ආපු ferrari එකකට වැඩි ගානකට. ආසන්න වශයෙන් $500,000 කට වැඩි වෙනවා ඕක්ෂන් ෆී එකත් එක්ක. හැබැයි තාම ජපානේදි අඩු ගානක් දුවපු R34 GT-R එකක් ගන්ඩ තාම අවස්තාව තියනවා. ජපානය, ඕස්ට්ර්ලියව, සිංගප්පූරුව වගේ රටවල් වල තාම අලුත් අමතර කොටස් ගන්ඩ තියනවා. 2019 නිසාන් මෝටර් කම්පැනි එක කියලා තියනවා, ඉදිරියටත් GT-R වල අමතර කොටස් නිෂ්පාදනය කරනවා කියලා. තමන්ගේ රටේ නිතිය අනුව තහනමක් නැත්තම් ගෙන්නගන්ඩ උනත් අවස්ථාව තියනවා. හැබැයි ඒ වෙලාවේ ඊට අඩු මුදලකට මීට වැඩිය technology වැඩි NIssan GT-R එකක් ගන්ඩ පුළුවන්. කොහොමහරි නිසාන් සමාගම R34 GT-R පස්සේ ඔවුන්ගේ අලුත්ම Super Car එක විදිහට අලුතින්ම නිෂ්පාදනය කරපු Nissan GT-R එක හදුන්වාදෙනවා. මේක R34 GT-R වැඩිය ඉතාමත් තාක්ෂණයෙන් වැඩි වාහනයක්. සමහර ලක්ෂණ සමාන උනත් මේක වෙනස්ම නිෂ්පාදනයක්. GT-R එක ඕනෑම රටක විකිණිය හැකි ලෙස නිෂ්පාදනය කර තිබෙනවා. මෙය ලංකාවේද කොලබ වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. [SIZE=6][B]Why is the Nissan skyline illegal in the US?[/B][/SIZE] මේක US වල නීති වලට අනුව illegal වහනයක්, හේතු ගොඩක් හින්දා, * එකක් මේකේ සේෆ්ටි අඩු කම විශේෂයෙන්ම දෙරවල් දෙක ගොඩාක් ශක්තිමත් විදිහට හදලා නැ, තව සේෆ්ටි ටෙස්ට් ගොඩකින් ෆෙල් වෙලා තියනවා. මේක ජපානයේ විකුනනඩ (JDM) හදපු එකක් හින්දා Nissan කම්පැනි එක ඒවා US වලට ඕන විදිහට හදන්ඩ උනන්දු වෙලා නැ. * තව Emission test වලිනුත් fail. US කියන්නේ මේවා දශමෙට බලන රටක්. * අනික මේක RHD කාර් එකක් මේක LHD වලට කන්වර්ට් කරන්ඩ අමාරුයිලු Engine Bay එක පිරෙන්ඩ Parts තියන හින්දා (ඔය තියන ඒවා ඔක්කොම RHD ඒවා) ඒ කියන්නේ Nissan Sklyline R34 US වල පාරක කින්ඩ ලැබෙන්නේ නැ කියන එකද? නැ ඇත්තටම road legal R34 පොඩි ප්රමාණයක් ඔක්කොම 12ක් වගේ US වල තියනවා. ලංකාවේ විතරක් නෙවෙයි US වලත් හොරු ඉන්නවා. ඒ Motorex කියන කම්පැනි එක R33 ඒවා ගෙනල්ලා crash ටෙස්ට් කරලා පෙන්නලා ඒ certificate එකෙන්ම R32, R34 ඒවත් ගෙනල්ලා අහු වෙලා US Goverment එකෙන් වැඩේ නවත්වලා අර විකුනපු ඒවාගේ අයිති කරුන්වන්ට දැනුම් දීලා ඒවා නිත්යානුකූලයි කියලා. ඒ වැඩේට වියදම වැඩි හින්දා වෙන කම්පැනි වැඩේට වැඩිය උනන්දු වෙලා නැ. ලංකාවේ වගේ නෙවෙයි US වල පුළුවන් අවුරුදු 25 කට වඩා පරණ වාහන (Classic Cars) ගෙන්නන්ඩ එතකොට අර නීති පොඩ්ඩක් ලිහිල් වෙනවා.ඒ කියන්නේ දැන් 1995 වෙනකම් හදපු Skyline ගෙන්නන්ඩ පුලුවන්. 2024න් පස්සේ R34 ඒවා ගෙන්නන්ඩ පුළුවන්. [SIZE=6][B]2 Fast 2 Furious[/B][/SIZE] මට හිතෙන විදිහට සමහර වැඩිය වාහන ගැන වැඩිය දන් නැති අයත් අතර R34 GT-R ප්රසිද්ද වෙනඩ ලොකුම හේතු උනේ 2 Fast 2 Furious එකයි Need For Speed ගේම් එකයි. [IMG width="547px"]https://upload.wikimedia.org/wikipedia/commons/0/0d/Nissan_Skyline_-_2_Fast_2_Furious.JPG[/IMG] US වලට ගෙනල්ලා Legally විකුනපු එකක් තමා 2 Fast 2 Furious එකේ Paul Walker ගේ කාර් එක විදිහට තියෙන්නේ. සමහර අය කියනවා මේක ඇත්තටම Paul Walker ගේ කියලා. හැබැයි මේක අයිති Craig Lieberman ට එයාගේ කලේක්ෂන් එකේ එකක්. මෙයා තමා මේ ෆිල්ම් එකේ technical director. (2 Fast 2 Furious එකේ Toyota Supra එකත් එයාගෙම තමා). Craig Lieberman ඕන වෙලා තියනවා R34 GT-R එක මේන් කාර් එක විදිහට ගන්ඩ එත් Univarsal එකයි Mitsubishi එකෙයි agreement එකක් හින්දා එක කරන්ඩ බැරි වෙලා Evo VII එක තමා මේන් කාර් එක. කොහොම හරි ෆිල්ම් එකට ඕන විදිහට නිල් පාට R34 එක SIlver & Blue Strips වලට වෙනස් කරලා. ෆිල්ම් එකෙන් පස්සේ අයෙත් Original Color එකටම Restore කරලා. එකක් තිබ්බට ෆිල්ම් ෂූට් කරන්ඩ තව කාර් 4ක් ඕන වෙලා තියනවා ඒවා ජපානෙන් ගෙනල්ලා ෆිල්ම් එකට විතරක් ගන්ඩ. මේ ෆිල්ම් එකට ගත්ත කාර් පහම Sklyline GT-R ඒවා. [SIZE=6][B]How Many Skyline R34 GT-Rs In Sri Lanka?[/B][/SIZE] ඇත්තටම R34 GT-R තියනවද ලංකාවේ? දන්න තරමින් R34 GT-R ඒවා 5ක් විතර තියනවා, Andrew Choksy මහත්මයා ගාව (JM-7007) සුදු පාට R34 GT-R M-Spec Nür එකක් තියනවා මේක ගොඩක් විශේෂයි මොකද මේවා 253ක් විතරයි හදලා තියෙන්නේ. කාලයක් මේකේ ෆොටෝ එකක් තිබ්බා wikipedia [URL='https://en.wikipedia.org/wiki/Nissan_Skyline']Nissan Skyline[/URL] page eke (දැන් නම් එක අයින් කරලා). මට මතකයි ඔය ෆොටෝ එක දැකලා Skylines Downunder Car Club එකේ උන් හෙව්වා ඒ කාර් එක තියන රට හා අයිති කෙනා. එකේ තිබ්බ කමෙන්ට් දැක්කහම තනි ඇහැට ඇඩෙනවා. මේ එකේ තිබ්බ කමෙන්ට් ටිකක්, Japan? Australia? New Zealand 😃 definitly not nz lol France? Germany? Europe somewhere by the look of the number plate Its europe somewere id say germany Colombo, Sri Lanka.. to be precise HSBC... guessing somewhere in Asia/India. But where... I'd guess, India. Yeah I was buzzing out when I found out Sri Lanka had skylines! I'm from there but and tbh there aren't roads you can drive them on and have fun! There's an R34 (the one I posted) and an R35 there. Dunno how they can enjoy them fully to be honest Haha, Sri Lankans get so mad when people say India is the same place as Sri Lanka 😉 [IMG width="693px"]https://upload.wikimedia.org/wikipedia/commons/a/a0/SuperCars_011.jpg[/IMG] තව සුදු පාට GT-R (MM-XXXX) එකක්, කළු පාට එකක්, සිල්වර් පාට එකක් හා නිල් පාට (GR-1XXX) එකක් තියනවා මේ නිල් පාට එක accident උනා ඊට පස්සේ මොනවා උනාද කියලා නම් දන් නැ. තව ගොඩාක් ඒවා තියනවා ඒවා ඔක්කොම GT Version, 4 door sedan or 2 door coupe [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom