Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Nissan TIIDA Latio Review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Nissan Tiida Latio මගේ දෙවැනි කාර් එක. 2007 නොවැම්බර් නිෂ්පාදනය කරපු ජපන් වාහනය රීකන්ඩිසන් වාහනයක් ලෙස 2008 මම මිලට ගත්තාම මගේ මිතුරන් සියලු දෙනා ඇහුවා ඇයි 121 එකක් නොගෙන මේක ගත්තේ කියලා. ඇත්තටම මම කල්පනා කලේ ඇගට දැනුන 121 එකට වඩා බැලන්ස් ගතිය. වඩාත් ඉඩ පහසු තිබීම එක්ක මම ඒක ගන්න තීරණය කළා. ලංකාවේ Tiida ගත්ත පළමු 10 -15 දෙනා අතර මම හිටියා මට දැනුනු විදිහට.

ජපන් රීකන්ඩිසන් වාහයනයක් නිසා බහුතරයක් අලුත් අලුත් අනික් වාහනවල නැති උපරිම දේවල් තිබුණා. උදාහරණයක් විදිහයට 360 රිවස් කැමරා එක. ඒකේ පෙන්වන දුර මිමි ආසන්න භාවය එහෙම 100% ක්ම නිරවද්‍ය තොරතුරු. දැන් වාහනවල රිවස් කැමරා වල නිරවද්‍යතාවය අනුව ඒක ඉතා ඉහලයි. ඒ එක දෙයක්. ඩී. වී. ඩී. පෙලේයර් එක, බ්ලූ ටූත්, ජී. පී. එස්. රිටැක්ටබල් මිරර් සහ ඉහල පහල සුසර කළ හැකි ප්‍රධාන ලාම්පු ආදියත්.

වාහනය බ්ලූ ටූත් මගින් පරිගණකය හා සම්බන්ධ කරගෙන සියලු විස්තර ජපන් මෘදුකාංගයක සහයෙන් ලබා ගත හැකිව තිබුණා. තිබුණු ඩී. වී. ඩී. ප්ලේයරය තුළට කුඩා දරුවෙකු රුපියල් දෙකේ කාසියක් ඇතුල් කර තිබුණු නිසා එය ගලවා අලුත් වැඩියා කළ පසු එය ගැලවූ බව පවා වාර්තා වල සටහන්ව තිබුණා.

වාහනය තිබෙන තැන එම මෘදුකාංගය මගින් නිරවද්‍යව වාර්තා කළා. ටැංකියේ තිබෙන තෙල් ප්‍රමාණය ඉන් ආසන්න වශයෙන් ධාවනය කළ හැකි දුර ප්‍රමාණය විටින් විට පරිගණක තිරය මත දැක්වූවා. කීලෝ මීටරයෙන් මීටරයට ධාවනය වූ වේගය අවසන් කිලෝ මීටර 10 සටහන්ව තිබීම නිසා පොලිසිය වේග මාපකය පෙන්වූ වැරදි මානක අගයන් පවා විටෙක ඔප්පු කිරීමට හැකි වූවා.

තුන්වන පරම්පරාවේ ටොයෝටා ප්‍රියස් වාහනයක ඇති බොහොමයක් අංග එහි තිබුණා.

මම වාහනය මිලට ගෙන වසර පහක් යනතුරු මාත්, මගේ රියදුරුත් හැර අන් කිසිම අයෙකු වාහනය ධාවනය කලේ නැහැ. එම නිසා නඩත්තුවකට වියදමක් නොවූ තරම්. බ්රේක් පෑඩ්, බෙලට් මාරු කිරීම වැනි අවශ්‍යම දෙයක් හැරෙන්න කිසිම අලුත් වැඩියාවක් යෙදුනේ නැහැ. එකම දෝෂය වූයේ කදු සහිත මාර්ගවල දිගටම ධාවනය කරන විට හෝ පල්ලම් බසින විට සුක්කානමේ සිදුවන ලොක් වීමක්. එයට හේතුව බැටරියේ දෝෂයක් අවශ්‍ය ඇම්පියර් ප්‍රමාණය සපුරාගත නොහැකි වීමයි ඒ. මම කළ නොසුදුසු දේ ඇලෝවීල් කිරීම. ඔරිජිනල් වීල් මාරු කිරීම අනෙකුත් ඒ හා සම්බන්ධ අමතර කොටස් වලට යම් හානිදායක කරුණක්.

තෙල් වැඩ කිරීම ඉතා හොදයි. 15 – 16 අතර දුර පළාත් වල කොළඹ 10-12 අතර. මිලට ගෙන වසර 5කට පසු විකිණුවේ.

මා දැනට ඩුබායි වල පාවිච්චි කරන්නේත් නිසාන් ටීඩා වාහනයක්. මේ රටේ බහුතරයක් දකින්නට ලැබෙන්නේ ටීඩා වාහන. තෙල් පිරිමැස්ම හා වැඩි ඉඩ කඩ නිසා බොහෝ දෙනෙක් කැමති මෙම වාහනයට. සුව පහසුවත් ඉහලයි. අමතර කොටස් මිලත් අඩුයි. වාහනය බැලන්ස්. ඒ කියන්නේ 160 ස්පීඩ් එකට හයි වේ එකේ යනකොටත් කිසිම වැනිල්ලක් නැති නිසා. 121 එකක 120 යනකොට කාඩ් බෝඩ් පෙට්ටියක යනවා වගේ දැනෙන්නේ.

මම දැන් කනගාටු වෙනවා මගේ මුල් වාහනය විකිනීම ගැන.

[QUOTE="barath dpriye, post: 20785867, member: 514434"] [SIZE=3][FONT=Calibri]Nissan Tiida Latio [/FONT][FONT=Iskoola Pota]මගේ දෙවැනි කාර් එක. 200[/FONT][FONT=Calibri]7[/FONT][FONT=Iskoola Pota] නොවැම්බර් නිෂ්පාදනය කරපු ජපන් වාහනය රීකන්ඩිසන් වාහනයක් ලෙස[/FONT][FONT=Calibri] 2008 [/FONT][FONT=Iskoola Pota]මම මිලට ගත්තාම මගේ මිතුරන් සියලු දෙනා ඇහුවා ඇයි 121 එකක් නොගෙන මේක ගත්තේ කියලා. ඇත්තටම මම කල්පනා කලේ ඇගට දැනුන 121 එකට වඩා බැලන්ස් ගතිය. වඩාත් ඉඩ පහසු තිබීම එක්ක මම ඒක ගන්න තීරණය කළා. ලංකාවේ [/FONT][FONT=Calibri]Tiida [/FONT][FONT=Iskoola Pota]ගත්ත පළමු 10 -15 දෙනා අතර මම හිටියා මට දැනුනු විදිහට. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ජපන් රීකන්ඩිසන් වාහයනයක් නිසා බහුතරයක් අලුත් අලුත් අනික් වාහනවල නැති උපරිම දේවල් තිබුණා. උදාහරණයක් විදිහයට 360 රිවස් කැමරා එක. ඒකේ පෙන්වන දුර මිමි ආසන්න භාවය එහෙම 100% ක්ම නිරවද්‍ය තොරතුරු. දැන් වාහනවල රිවස් කැමරා වල නිරවද්‍යතාවය අනුව ඒක ඉතා ඉහලයි. ඒ එක දෙයක්. ඩී. වී. ඩී. පෙලේයර් එක, බ්ලූ ටූත්, ජී. පී. එස්. රිටැක්ටබල් මිරර් සහ ඉහල පහල සුසර කළ හැකි ප්‍රධාන ලාම්පු ආදියත්. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]වාහනය බ්ලූ ටූත් මගින් පරිගණකය හා සම්බන්ධ කරගෙන සියලු විස්තර ජපන් මෘදුකාංගයක සහයෙන් ලබා ගත හැකිව තිබුණා. තිබුණු ඩී. වී. ඩී. ප්ලේයරය තුළට කුඩා දරුවෙකු රුපියල් දෙකේ කාසියක් ඇතුල් කර තිබුණු නිසා එය ගලවා අලුත් වැඩියා කළ පසු එය ගැලවූ බව පවා වාර්තා වල සටහන්ව තිබුණා. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]වාහනය තිබෙන තැන එම මෘදුකාංගය මගින් නිරවද්‍යව වාර්තා කළා. ටැංකියේ තිබෙන තෙල් ප්‍රමාණය ඉන් ආසන්න වශයෙන් ධාවනය කළ හැකි දුර ප්‍රමාණය විටින් විට පරිගණක තිරය මත දැක්වූවා. කීලෝ මීටරයෙන් මීටරයට ධාවනය වූ වේගය අවසන් කිලෝ මීටර 10 සටහන්ව තිබීම නිසා පොලිසිය වේග මාපකය පෙන්වූ වැරදි මානක අගයන් පවා විටෙක ඔප්පු කිරීමට හැකි වූවා.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]තුන්වන පරම්පරාවේ ටොයෝටා ප්‍රියස් වාහනයක ඇති බොහොමයක් අංග එහි තිබුණා. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මම වාහනය මිලට ගෙන වසර පහක් යනතුරු මාත්, මගේ රියදුරුත් හැර අන් කිසිම අයෙකු වාහනය ධාවනය කලේ නැහැ. එම නිසා නඩත්තුවකට වියදමක් නොවූ තරම්. බ්රේක් පෑඩ්, බෙලට් මාරු කිරීම වැනි අවශ්‍යම දෙයක් හැරෙන්න කිසිම අලුත් වැඩියාවක් යෙදුනේ නැහැ. එකම දෝෂය වූයේ කදු සහිත මාර්ගවල දිගටම ධාවනය කරන විට හෝ පල්ලම් බසින විට සුක්කානමේ සිදුවන ලොක් වීමක්. එයට හේතුව බැටරියේ දෝෂයක් අවශ්‍ය ඇම්පියර් ප්‍රමාණය සපුරාගත නොහැකි වීමයි ඒ. මම කළ නොසුදුසු දේ ඇලෝවීල් කිරීම. ඔරිජිනල් වීල් මාරු කිරීම අනෙකුත් ඒ හා සම්බන්ධ අමතර කොටස් වලට යම් හානිදායක කරුණක්.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]තෙල් වැඩ කිරීම ඉතා හොදයි. 15 – 16 අතර දුර පළාත් වල කොළඹ 10-12 අතර. මිලට ගෙන වසර 5කට පසු විකිණුවේ. [/SIZE][/FONT] [SIZE=3][FONT=Iskoola Pota]මා දැනට ඩුබායි වල පාවිච්චි කරන්නේත් නිසාන් ටීඩා වාහනයක්. මේ රටේ බහුතරයක් දකින්නට ලැබෙන්නේ ටීඩා වාහන. තෙල් පිරිමැස්ම හා වැඩි ඉඩ කඩ නිසා බොහෝ දෙනෙක් කැමති මෙම වාහනයට. සුව පහසුවත් ඉහලයි. අමතර කොටස් මිලත් අඩුයි. වාහනය බැලන්ස්. ඒ කියන්නේ 160 ස්පීඩ් එකට හයි වේ එකේ යනකොටත් කිසිම වැනිල්ලක් නැති නිසා. 121 එකක 120 යනකොට කාඩ් බෝඩ් පෙට්ටියක යනවා වගේ දැනෙන්නේ. [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=3]මම දැන් කනගාටු වෙනවා මගේ මුල් වාහනය විකිනීම ගැන. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom