Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
NISSAN TIIDA LATIO REVIEW
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් අලුතෙන් ගත්ත car එකේ review එකක් දන්න හිටුවා.

ගන්ත්තේ NISSAN TIIDA 2008 එකක්. ගන්න යද්දී දහසක් දෙනා දහසක් කතා කිවා. vios and පට්ට ගහපු 121 ම තම ඇහේ ගහන්න ඕනේ උනේ.

ඉතින් vios එහෙමත් බැලුව එත් interior එහෙම quality නැහැ බන් vios එකේ TIIDA එකත් එක්ක බලද්දී.

ඉතින් අන්තිමට සෙට් උන 2008 TIIDA එකක් 1st owner brandnew. 62000km පැදලා තිබ්බේ. car එක showroom condition තිබුන. දකින උන් හිතන්නේ 2014-2015 කියල එච්චර හොදට use කරලා

AMW service recods වගේම service manual, user manual දෙකත් ලැබුන.

car එක නම් පට්ට සැප යනවා දන්නේනේ නැහැ. Headroom space එකත් පට්ට. මම 6ft ඉතින් ගොඩක් ජපන් කාර් වල ඔලුව ගැවී නොගැවී තම යන්නේ. මේකේ නම් තවත් 4-5 inchers වගේ headroom

පිට්පස්සේ legroom එකත් පට්ට ඉඩ. මම වාඩි උනත් ලොකු suite case එකක් තියන් යන්න ඉඩ තියනවා.

car එකේ option ගැන කියනවනම්

ABS, EPS, power shutter, retractable mirrors

riverse sensors, Auto dimming rear view mirror,

6 cup holders,

Electric Auto touch AC system

Auto head lights when dark

climate sensors

Auto interior and dashboard lights

Fog lights, 2 Air Bags

Adjustable Steering Wheel

Undistractable orange interior light up front only

මේ car එකේ brandnew අපුව ඔක්කොම වගේ 4Speed auto නමුත් CVT gear අපු එකකුත් තියනවා එකේ නම් rain sensors and ස්මාර්ට් key එහෙමත් එනවා. ඒවගේම steering wheel එකට volume controls, call controls එහෙමත් එනවා

මට එකක් සෙට් උන නමුත් එක 2004.

fuel ගැන කියනවනම් manual එකේ රතුවටම ගහල තියනවා octain 95 උඩ විතරක් පාවිච්චි කරන්න කියල.

city එකේ 9-10 වගේ outstaion colombo -kandy 13.5-14 වගේ. manual එකේ කියනවා 18 කරනවා කියල but එච්චර නම් කරන්නේ නැහැ. fuel ටැංකිය 58litters මට මතක හැටියට

Comfort එක ගැන කියනවනම් 200% පට්ටම comfort ඒ වගේම පට්ට sound proof. eliye කිසිම වාහන සද්දයක් ඇහෙන්නේ නැති තරම්.

කියන්න අමතක උන car එකේ පට්ට audio system එකක් එනවා inbuild. 4 speakers and 2 tweeter. පට්ටම base. party එකකට sounds දෙන්න පුළුවන්.

car එක පොඩි වගේ පෙනුනට පොඩි නැහැ 2008 axio එකට වඩා දිගයි. පළල නම් දෙකම එක සමානයි. car එකේ බර axio එකට වඩා 100kg වගේ වැඩි. 1180kg

මේකේ එන්නේ 1.5 engine එකක් 108bhp එක. RPM meter ekakuth එනවා heat indicator එක නිකම් light එකක් විතරයි එන්නේ

අ අනිත් එක තම මේකේ handbrake එක එන්නේ paddle එකට ඔය අලුත් ඒවගේ වගේ.

USA වල එහෙම ගොඩක් famous මේකේ hatchback එක. nissan veresa කියල තමයි Euro මර්කෙට් එකට අවේ මේක.

මම නම් කියන්නේ ගැනී වාහනයි ගද්දි අනුන්ට ඕනේ එක නෙමෙයි තමන්ට හිත ගිය එක ගන්න කියල.

photos ටිකකුත් දාගෙනම යන්නම්

Hatchback eke photo ekak

Engima athula

Menna aluth modal eka

[QUOTE="rajika4never, post: 21810101, member: 152831"] ඔන්න ඉතින් අලුතෙන් ගත්ත car එකේ review එකක් දන්න හිටුවා. ගන්ත්තේ NISSAN TIIDA 2008 එකක්. ගන්න යද්දී දහසක් දෙනා දහසක් කතා කිවා. vios and පට්ට ගහපු 121 ම තම ඇහේ ගහන්න ඕනේ උනේ. ඉතින් vios එහෙමත් බැලුව එත් interior එහෙම quality නැහැ බන් vios එකේ TIIDA එකත් එක්ක බලද්දී. [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/18814364_1335311273183854_2077261769300703020_n.jpg?oh=ccf5771192ed6a32ecef2e953dad2eb8&oe=59E66853[/IMG] [IMG]https://img03.carview.co.jp/cvmaterials/modelimages/gallery/2/37571.jpg[/IMG] ඉතින් අන්තිමට සෙට් උන 2008 TIIDA එකක් 1st owner brandnew. 62000km පැදලා තිබ්බේ. car එක showroom condition තිබුන. දකින උන් හිතන්නේ 2014-2015 කියල එච්චර හොදට use කරලා AMW service recods වගේම service manual, user manual දෙකත් ලැබුන. car එක නම් පට්ට සැප යනවා දන්නේනේ නැහැ. Headroom space එකත් පට්ට. මම 6ft ඉතින් ගොඩක් ජපන් කාර් වල ඔලුව ගැවී නොගැවී තම යන්නේ. මේකේ නම් තවත් 4-5 inchers වගේ headroom පිට්පස්සේ legroom එකත් පට්ට ඉඩ. මම වාඩි උනත් ලොකු suite case එකක් තියන් යන්න ඉඩ තියනවා. [IMG]https://preview.netcarshow.com/Nissan-Tiida-2004-1600-11.jpg[/IMG] car එකේ option ගැන කියනවනම් ABS, EPS, power shutter, retractable mirrors riverse sensors, Auto dimming rear view mirror, 6 cup holders, Electric Auto touch AC system :love: Auto head lights when dark :love::love: climate sensors Auto interior and dashboard lights :love: Fog lights, 2 Air Bags Adjustable Steering Wheel Undistractable orange interior light up front only මේ car එකේ brandnew අපුව ඔක්කොම වගේ 4Speed auto නමුත් CVT gear අපු එකකුත් තියනවා එකේ නම් rain sensors and ස්මාර්ට් key එහෙමත් එනවා. ඒවගේම steering wheel එකට volume controls, call controls එහෙමත් එනවා මට එකක් සෙට් උන නමුත් එක 2004. fuel ගැන කියනවනම් manual එකේ රතුවටම ගහල තියනවා octain 95 උඩ විතරක් පාවිච්චි කරන්න කියල. city එකේ 9-10 වගේ outstaion colombo -kandy 13.5-14 වගේ. manual එකේ කියනවා 18 කරනවා කියල but එච්චර නම් කරන්නේ නැහැ. fuel ටැංකිය 58litters මට මතක හැටියට Comfort එක ගැන කියනවනම් 200% පට්ටම comfort ඒ වගේම පට්ට sound proof. eliye කිසිම වාහන සද්දයක් ඇහෙන්නේ නැති තරම්. කියන්න අමතක උන car එකේ පට්ට audio system එකක් එනවා inbuild. 4 speakers and 2 tweeter. පට්ටම base. party එකකට sounds දෙන්න පුළුවන්. car එක පොඩි වගේ පෙනුනට පොඩි නැහැ 2008 axio එකට වඩා දිගයි. පළල නම් දෙකම එක සමානයි. car එකේ බර axio එකට වඩා 100kg වගේ වැඩි. 1180kg මේකේ එන්නේ 1.5 engine එකක් 108bhp එක. RPM meter ekakuth එනවා heat indicator එක නිකම් light එකක් විතරයි එන්නේ අ අනිත් එක තම මේකේ handbrake එක එන්නේ paddle එකට ඔය අලුත් ඒවගේ වගේ. USA වල එහෙම ගොඩක් famous මේකේ hatchback එක. nissan veresa කියල තමයි Euro මර්කෙට් එකට අවේ මේක. මම නම් කියන්නේ ගැනී වාහනයි ගද්දි අනුන්ට ඕනේ එක නෙමෙයි තමන්ට හිත ගිය එක ගන්න කියල. photos ටිකකුත් දාගෙනම යන්නම් [IMG]http://imgur.com/ARMeygU.jpg[/IMG] [IMG]http://imgur.com/L8cKdg7.jpg[/IMG] [IMG]http://imgur.com/tYliJCm.jpg[/IMG] [IMG]http://imgur.com/CNdORiH.jpg[/IMG] Hatchback eke photo ekak [IMG]https://static.carthrottle.com/workspace/uploads/garage/104374_1-55907830d85e1.jpg[/IMG] Engima athula [IMG]https://s1.cdn.autoevolution.com/images/gallery/NISSANTiida-Versa-1197_19.jpg[/IMG] Menna aluth modal eka [IMG]https://www.nissanusa.com/content/dam/nissan/vehicles/cars/versa-sedan/2017/colors-photos/exterior/2017-versa-sedan-blue.jpg/jcr:content/renditions/THUMBNAIL.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom