NISSAN TIIDA LATIO REVIEW

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ඔන්න ඉතින් අලුතෙන් ගත්ත car එකේ review එකක් දන්න හිටුවා.

    ගන්ත්තේ NISSAN TIIDA 2008 එකක්. ගන්න යද්දී දහසක් දෙනා දහසක් කතා කිවා. vios and පට්ට ගහපු 121 ම තම ඇහේ ගහන්න ඕනේ උනේ.

    ඉතින් vios එහෙමත් බැලුව එත් interior එහෙම quality නැහැ බන් vios එකේ TIIDA එකත් එක්ක බලද්දී.

    18814364_1335311273183854_2077261769300703020_n.jpg


    37571.jpg


    ඉතින් අන්තිමට සෙට් උන 2008 TIIDA එකක් 1st owner brandnew. 62000km පැදලා තිබ්බේ. car එක showroom condition තිබුන. දකින උන් හිතන්නේ 2014-2015 කියල එච්චර හොදට use කරලා

    AMW service recods වගේම service manual, user manual දෙකත් ලැබුන.


    car එක නම් පට්ට සැප යනවා දන්නේනේ නැහැ. Headroom space එකත් පට්ට. මම 6ft ඉතින් ගොඩක් ජපන් කාර් වල ඔලුව ගැවී නොගැවී තම යන්නේ. මේකේ නම් තවත් 4-5 inchers වගේ headroom

    පිට්පස්සේ legroom එකත් පට්ට ඉඩ. මම වාඩි උනත් ලොකු suite case එකක් තියන් යන්න ඉඩ තියනවා.

    Nissan-Tiida-2004-1600-11.jpg


    car එකේ option ගැන කියනවනම්
    ABS, EPS, power shutter, retractable mirrors
    riverse sensors, Auto dimming rear view mirror,
    6 cup holders,
    Electric Auto touch AC system :love:
    Auto head lights when dark :love::love:
    climate sensors
    Auto interior and dashboard lights :love:
    Fog lights, 2 Air Bags
    Adjustable Steering Wheel
    Undistractable orange interior light up front only

    මේ car එකේ brandnew අපුව ඔක්කොම වගේ 4Speed auto නමුත් CVT gear අපු එකකුත් තියනවා එකේ නම් rain sensors and ස්මාර්ට් key එහෙමත් එනවා. ඒවගේම steering wheel එකට volume controls, call controls එහෙමත් එනවා

    මට එකක් සෙට් උන නමුත් එක 2004.

    fuel ගැන කියනවනම් manual එකේ රතුවටම ගහල තියනවා octain 95 උඩ විතරක් පාවිච්චි කරන්න කියල.

    city එකේ 9-10 වගේ outstaion colombo -kandy 13.5-14 වගේ. manual එකේ කියනවා 18 කරනවා කියල but එච්චර නම් කරන්නේ නැහැ. fuel ටැංකිය 58litters මට මතක හැටියට

    Comfort එක ගැන කියනවනම් 200% පට්ටම comfort ඒ වගේම පට්ට sound proof. eliye කිසිම වාහන සද්දයක් ඇහෙන්නේ නැති තරම්.

    කියන්න අමතක උන car එකේ පට්ට audio system එකක් එනවා inbuild. 4 speakers and 2 tweeter. පට්ටම base. party එකකට sounds දෙන්න පුළුවන්.

    car එක පොඩි වගේ පෙනුනට පොඩි නැහැ 2008 axio එකට වඩා දිගයි. පළල නම් දෙකම එක සමානයි. car එකේ බර axio එකට වඩා 100kg වගේ වැඩි. 1180kg

    මේකේ එන්නේ 1.5 engine එකක් 108bhp එක. RPM meter ekakuth එනවා heat indicator එක නිකම් light එකක් විතරයි එන්නේ

    අ අනිත් එක තම මේකේ handbrake එක එන්නේ paddle එකට ඔය අලුත් ඒවගේ වගේ.

    USA වල එහෙම ගොඩක් famous මේකේ hatchback එක. nissan veresa කියල තමයි Euro මර්කෙට් එකට අවේ මේක.

    මම නම් කියන්නේ ගැනී වාහනයි ගද්දි අනුන්ට ඕනේ එක නෙමෙයි තමන්ට හිත ගිය එක ගන්න කියල.

    photos ටිකකුත් දාගෙනම යන්නම්

    ARMeygU.jpg


    L8cKdg7.jpg


    tYliJCm.jpg


    CNdORiH.jpg


    Hatchback eke photo ekak

    104374_1-55907830d85e1.jpg


    Engima athula

    NISSANTiida-Versa-1197_19.jpg


    Menna aluth modal eka

    THUMBNAIL.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,635
    113
    127.0.0.1:8080/Kandy
    Bump for Nissan

    photos thawa tikak witara lokuwata dapan :angry:


    edit:

    oh issaraha kanu wala tweeters tiyenawa neh.. oya deka nisa mara qality sound ekak tiyenawa neh? maget oka tiyenawa 2002 unata


    edit2:

    Kandy KCC ekata issaraha pare neda..? no parking kiyala tiyenawa neda :rolleyes:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,635
    113
    127.0.0.1:8080/Kandy
    Comfort එක ගැන කියනවනම් 200% පට්ටම comfort ඒ වගේම පට්ට sound proof. eliye කිසිම වාහන සද්දයක් ඇහෙන්නේ නැති තරම්.

    කියන්න අමතක උන car එකේ පට්ට audio system එකක් එනවා inbuild. 4 speakers and 2 tweeter. පට්ටම base. party එකකට sounds දෙන්න පුළුවන්.


    same here even with a 2002 one.. :love: Nissan
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Bump for Nissan

    photos thawa tikak witara lokuwata dapan :angry:


    edit:

    oh issaraha kanu wala tweeters tiyenawa neh.. oya deka nisa mara qality sound ekak tiyenawa neh? maget oka tiyenawa 2002 unata


    edit2:

    Kandy KCC ekata issaraha pare neda..? no parking kiyala tiyenawa neda :rolleyes:

    images podi karanna danne na banz :)

    ou ou KCC eka laga pare thama. VIP parking :cool::cool:

    tweeter tiyanawa sounds nam patta. kiyala wadak naha :love:
     

    shanaka perera

    Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    Mama use karanneth Nissan TIIDA thamai. I'm fully satisfy about it. awesome handling and smooth drive

    City 10.5-11 Per/L
    Highway 16-18 per/L
    Out of City 14-16 per/L