**Nissan Tiida**

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Machanla

    Piliyandala, Kottawa, Homagama awata Nissan walata pattama wada karuwo kawda inne, umbalage experience eka poddak share karaganna warella macho:cool:

    Mage Nissan Tiida 2007 ekak thiyenne, lagadi idala fuel karanawa adu wela salakiya yuthu ganakin.

    A wagema gear shift ekath sakay wage, mokada highway yaddi tikak S mode dapu car ekaka yanawa wage beat ekak enawa, soft na wage.

    issaraha bush wala steering eke sadda wagayak thiye, ekath hadaganna one.

    :yes:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile

    Machan mage thiyenne TIIDA 2008 ekak. Ube kalin petrol keeyak wage kara da? :confused:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    Machanla

    Piliyandala, Kottawa, Homagama awata Nissan walata pattama wada karuwo kawda inne, umbalage experience eka poddak share karaganna warella macho:cool:

    Mage Nissan Tiida 2007 ekak thiyenne, lagadi idala fuel karanawa adu wela salakiya yuthu ganakin.

    A wagema gear shift ekath sakay wage, mokada highway yaddi tikak S mode dapu car ekaka yanawa wage beat ekak enawa, soft na wage.

    issaraha bush wala steering eke sadda wagayak thiye, ekath hadaganna one.

    :yes:
    tiida ගැන පොඩි විස්තරක් කියපන්කො..මාත් හොයනවා ගන්න න17 හරි tiida එකක් හරි
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,072
    12,928
    113
    33
    ෆින්ලන්ඩ්
    Yaka Bass ta duna num hari ne. Suwarapola peththe inne.
    Vavuniyawa, Anuradpura, Polonaruwa wage pethi walinuth porawa hoyan aenawa.

    Pora gena tread tuna 4ka katha una issara.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Yaka Bass ta duna num hari ne. Suwarapola peththe inne.
    Vavuniyawa, Anuradpura, Polonaruwa wage pethi walinuth porawa hoyan aenawa.

    Pora gena tread tuna 4ka katha una issara.

    Aluth wahanath ekka thiyena experience eka and golayo kohomada danne na neda ban, mokada hugak than wala namagiya garage and head bass unata wadak na makabass golayo inne, un wagane galawanna giyath ambanaka nanawa ban :(
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    tiida ගැන පොඩි විස්තරක් කියපන්කො..මාත් හොයනවා ගන්න න17 හරි tiida එකක් හරි

    wahane nam patta, habay ithin sport feeling driving pleasure arawa mewa hoyanawa nam HONDA FD1 wage ekak ganna ona.

    meka comfortable, hodata ida thiyena car ekak, AC ehemath supiri, godak ewa brandnew nisa baya nathia gatha haki.

    gannawa nam permit apu ekakma hoyala ganna eke enne AUTOMATIC gearbox ekak, second hand gennapuwa CVT gearbox enne, ithin ledak set unoth full athal
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    wahane nam patta, habay ithin sport feeling driving pleasure arawa mewa hoyanawa nam HONDA FD1 wage ekak ganna ona.

    meka comfortable, hodata ida thiyena car ekak, AC ehemath supiri, godak ewa brandnew nisa baya nathia gatha haki.

    gannawa nam permit apu ekakma hoyala ganna eke enne AUTOMATIC gearbox ekak, second hand gennapuwa CVT gearbox enne, ithin ledak set unoth full athal

    Permit apu okkoma AT gearbox enne na ban. Mage thiyenne permit apu CVT ekak (man danna tharamin CVT :baffled:) :love:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Machanla

    Piliyandala, Kottawa, Homagama awata Nissan walata pattama wada karuwo kawda inne, umbalage experience eka poddak share karaganna warella macho:cool:

    Mage Nissan Tiida 2007 ekak thiyenne, lagadi idala fuel karanawa adu wela salakiya yuthu ganakin.

    A wagema gear shift ekath sakay wage, mokada highway yaddi tikak S mode dapu car ekaka yanawa wage beat ekak enawa, soft na wage.

    issaraha bush wala steering eke sadda wagayak thiye, ekath hadaganna one.

    :yes:

    ටීඩා ගැන මම ත්‍රෙඩ් වල හුගක් දාලා ඇති

    ඕකේ උබ හරියට සීවීටී මේන්ටේන් කලාද??

    ටීඩා එක පට්ටම කාර් එක. කොරොල්ලා එක ගාවට ලෝකේ පුරාම පට්ටම විදිහට විකිනුන කාර් එකක් ඕක. හැබැයි වෙලාවට සීවීටී මේන්ටේන් නොකලනම් අමනුස්සයා තමයි ඉතින්

    කාර් එක අඩු ආර්පීඑම් එකක ඉදන්.. කොටින්ම ඇක්සිලේටරේ නොපාගා හිමීට යද්දී ලාවට පාගනකොට වෙව්ලනවද? නිකන් රැලි තහඩුවක් උඩ යනවා වගේ දැනෙනවද
    [/I]
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;20368811 said:

    Ehema kisima case ekak na slow yaddi, anika meka Auto machan, last service ekedith gear oil baluwa, maru karanna one na kiwwa, Laugfs Service eken kare. :confused:

    anika CVT nam panel eka wenas neda:confused: poddak kiyahan machan aduraganna widiya, bari welawath
     
    OK machan confirm karagaththa meka AT kiyala panel eka enne P R N D 2 1 CVT enne P R N D L

    Manual eke thibba wisthara:cool:

    :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Ehema kisima case ekak na slow yaddi, anika meka Auto machan, last service ekedith gear oil baluwa, maru karanna one na kiwwa, Laugfs Service eken kare. :confused:

    anika CVT nam panel eka wenas neda:confused: poddak kiyahan machan aduraganna widiya, bari welawath

    මහ දෙයක් නෑ

    නිකන් ඔටෝ මැටික් එක යන්නේ 1stආආආආ2ndඌඌඌඌඋ3rdඊඊඊඊඊඊඊ4thඌඌඌඋ ගාගෙන.:rofl: 1 2 3 4 ගියර් මාරු වෙද්දි. සද්දෙයි මාරු වෙද්දි පොඩි ගැස්සිල්ලකුයි දැනෙනවා

    සීවීටී එක නිකන් ඉලෙක්ට්‍රික් මෝටරේකින් යනවා වගේ සනීපෙට යනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Ehema kisima case ekak na slow yaddi, anika meka Auto machan, last service ekedith gear oil baluwa, maru karanna one na kiwwa, Laugfs Service eken kare. :confused:

    ඇයි ඌ බලල ඔයිල් හොදයිද කියන්න අල්ලා දෙයියොද?
    කිලෝමීරට් ගාන හරිනම් සර්විස් බුක් එක අනුව මාරු කරපන්. ඔයිල් රත්තරන් වෙලා තිබ්බත් කමක් නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,808
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රත්තරං;20369504 said:
    ඇයි ඌ බලල ඔයිල් හොදයිද කියන්න අල්ලා දෙයියොද?
    කිලෝමීරට් ගාන හරිනම් සර්විස් බුක් එක අනුව මාරු කරපන්. ඔයිල් රත්තරන් වෙලා තිබ්බත් කමක් නෑ

    මම දැකල තියෙනවා සර්විස් වලදි උන් ඔයිල් අල්ලා බලල කියනවා හොඳයිද නරකයි ද කියල. :rolleyes: