Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Nissan Vanette Ithihasayata Tippaniyak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද කස්ටිය සෑහෙන කාලෙකින් ඔන්න හිතුන වාහනයක් ගැන විස්තරයක් දාන්ඩ, මතක ඇති කට්ටියට මන් දාපු මැස්ඩ ෆැමිලිය වාහනේ ඉතිහාසය ගැන විස්තරේ.

ඔන්න ඉතින් අද දාන්න හදන්නේ නිසාන් වැනට් එක ගැන පොඩි විස්තරයක්

හරි එහෙමනම් ඔන්න මෙහෙමයි වැඩේ පටන් ගත්තේ 1978 ඔක්තෝම්බර් මාසේ තමයි ඉස්සෙල්ලම මේ වාහනේ නිෂ්පාධන කටයුතු ආරම්භ උනේ. හැබැයි ඒ නිසාන් වැනට් විදියටනම් නෙවේ,

මුල්ම කාලේ මේ වාහනය හදිනුනේ දට්සන් සී20 ලෙස, ටික දවසකින් මේක නිසාන් දට්සන් වැනට් විදියට වෙනස් උනා. ඔන්න ඉතින් ඔය විදියට වැඩේ නැගල යද්දී 1980 වගේ වෙද්දී මේ නිෂ්පාධනයේ නම තව දුරටත් වෙනස් උනා,

නිසාන් සනි වැනට් සහ නිසාන් චෙරි වැනට් විදියට. මෙම මාදිලි දෙකේ පැහැදිලි වෙනස්කම් දකින්නට නොලැබුනත්, ඉදිරිපසින් වෙන වෙනම වෙන් කරගැනීමට හැකියාව ලැබුන,

ඒ තමයි සනි වැනට් එකේ ඉදිරිපස ප්රධාන ලාම්පු දෙකක් සහ චෙරි වැනට් එකේ ඉදිරිපස ප්රධාන ලාම්පු එකක් පමණක් පැවතීම. 1980 මාර්තු මාසයේදී මෙම වෙනස් කම් සහිතව වෙළඳ පොලට නිකුත් කරන ලද්දේ

බ්ලු බර්ඩ් ඩීලර් නෙට්වර්ක් (Bluebird' dealer network) යන ආයතනය හරහාය

නිසාන් සනි වැනට්

නිසාන් චෙරි වැනට්

අද අපිට දකින්න තියෙන්නේ නිසාන් වැනට් වෑන් රථ සහ ලොරි රථ පමණක් උනාට මුල් අවධියේදී මෙම මාදිලිය ලොරි රථයක්, වෑන් රථයක් ලෙස වගේම ආසන 9යකින් සැරසුණු මිනි බස් රථයක්ද නිෂ්පාදනය වී තිබෙනවා, මෙහිදී ප්රධානවශයෙන් මිනි බස් රථය 1.4 එන්ජින් ධාරිතාවයකින් සහ ලොරි රථය සහ වෑන් රථය 1.2 ධාරිතාවයකින් යුක්තව නිෂ්පාධනය කර ඇත.

නිසාන් වැනට් මිනිබස් රථයක්

ආ...ආ...දැන් කට්ටිය බලාගෙන ඇති එතකොට මේ ලංකාවේ දකින්ඩ තියන හයි රූෆ් වැනට් වලට වහල තිබ්බේ ලංකාවෙදිද කියල...ලොල් ලංකාවේ ඉන්න උන් වාහන වලට කරන අපරාද වල හැටියට එහෙම දෙයක් කලත් ඉතින් එක ගැන එච්චර පුදුම වෙන්ඩ දෙයක් නෑ. මොකද පුද්ගලිකව මා සතුව පවතී නිසාන් වැනට් 1994 වර්ෂයේ නිෂ්පාදිත වෑන් රථයක් මා මිලදී ගැන්මේදී හයි රූෆ් මාදිලියෙන් මිලදී ගත අතර එය මැ විසින් විකුණන ලද්දේ අනතුරකට භාජනය වීමෙන් පසු ෆ්ලැට් රූෆ් කිරීමෙන් පසුවය :ලොල්:

හරි ඒ වල බයිලා මෙතෙන්ට ඕන නෑනේ, ඔව් ඔයාල ඒ දැකපු හයි රූෆ් වාහන ඇත්තටම ජපනම හදපුව තමා, හයි රූෆ් මාදිලිය නිර්මාණය ආරම්භ කරන ලද්දේ 1979 වසරේ ජුලි මාසයේ. මෙය වෑන් එකට මෙන්ම මිනි බස් මාදිලියටද හදුන්වා දෙන ලදී.

නිසාන් වැනට් චෙරි වැනට් හයි රූෆ් රථයක්

පලවෙනි පරම්පරාවේ අවසාන භාගය වන විට දැවැන්ත වෙනසක් සිදු කරන වැනට් මාදිලිය 2000 එන්ජින් ධාරිතාව සහිතව ඩීසල් එන්ජින් සහිත වාහන වෙළඳපොළට නිකුත් කරන ලදී. ඒ 1981 වසරේදීය. මේ අතරතුරේදී 1982 වසරේදී පොඩි වෙනස්කම් සහිතව තවත් මාදිලියක් හදුන්වාදුන් අතර එය වැනට් ලාර්ගෝ ලෙස නම් කරන ලදී. මෙහිදී කරන ලද වෙනස්කම් අතර ඉදිරිපස ඩෑෂ් බෝර්ඩ් එක නැවත නිර්මාණය කිරේම සහ ඉදිරිපස ඩිස්ක් බ්රේක් පද්දතියක් සවි කිරේම දක්නට ලැබුණි

නිසාන් ලාර්ගෝ රථයක්

ඔන්න ඔහොම තමයි සී20 මාදිලියේ නිෂ්පාධන කටයුතු ඇරබී 1988 වර්ෂයෙන් නිෂ්පාදනය නතර උනේ, නමුත් ඔවුන්ගේ සී22 මාදිලිය මේ වනවිටත් වෙලධපොලට නිකුත් කරලා තිබුන ඒ 1985 වසරේ. අපි එක ගැන කතා කරමු ඊළඟ පොස්ට් එකෙන්, මොකද තනි පොස්ට් එකට ඔක්කොම ලියන්ඩ දෙන්න බෑ කියනවා.

[QUOTE="Somapaala, post: 13506324, member: 323300"] [SIZE="3"]කොහොමද කස්ටිය සෑහෙන කාලෙකින් ඔන්න හිතුන වාහනයක් ගැන විස්තරයක් දාන්ඩ, මතක ඇති කට්ටියට මන් දාපු මැස්ඩ ෆැමිලිය වාහනේ ඉතිහාසය ගැන විස්තරේ.[/SIZE] [SIZE="5"][CENTER][COLOR="DarkRed"]ඔන්න ඉතින් අද දාන්න හදන්නේ නිසාන් වැනට් එක ගැන පොඩි විස්තරයක් [/COLOR][/CENTER][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]හරි එහෙමනම් ඔන්න මෙහෙමයි වැඩේ පටන් ගත්තේ 1978 ඔක්තෝම්බර් මාසේ තමයි ඉස්සෙල්ලම මේ වාහනේ නිෂ්පාධන කටයුතු ආරම්භ උනේ. හැබැයි ඒ නිසාන් වැනට් විදියටනම් නෙවේ, මුල්ම කාලේ මේ වාහනය හදිනුනේ දට්සන් සී20 ලෙස, ටික දවසකින් මේක නිසාන් දට්සන් වැනට් විදියට වෙනස් උනා. ඔන්න ඉතින් ඔය විදියට වැඩේ නැගල යද්දී 1980 වගේ වෙද්දී මේ නිෂ්පාධනයේ නම තව දුරටත් වෙනස් උනා, නිසාන් සනි වැනට් සහ නිසාන් චෙරි වැනට් විදියට. මෙම මාදිලි දෙකේ පැහැදිලි වෙනස්කම් දකින්නට නොලැබුනත්, ඉදිරිපසින් වෙන වෙනම වෙන් කරගැනීමට හැකියාව ලැබුන, ඒ තමයි සනි වැනට් එකේ ඉදිරිපස ප්රධාන ලාම්පු දෙකක් සහ චෙරි වැනට් එකේ ඉදිරිපස ප්රධාන ලාම්පු එකක් පමණක් පැවතීම. 1980 මාර්තු මාසයේදී මෙම වෙනස් කම් සහිතව වෙළඳ පොලට නිකුත් කරන ලද්දේ බ්ලු බර්ඩ් ඩීලර් නෙට්වර්ක් (Bluebird' dealer network) යන ආයතනය හරහාය [/COLOR][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/26/Nissan_Vanette_%28first_generation%29_%28front%29%2C_Kuala_Lumpur.jpg/800px-Nissan_Vanette_%28first_generation%29_%28front%29%2C_Kuala_Lumpur.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]නිසාන් සනි වැනට් [/COLOR][/SIZE] [IMG]http://img.favcars.com/nissan/vanette/nissan_vanette_1978_pictures_1_b.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]නිසාන් චෙරි වැනට් [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]අද අපිට දකින්න තියෙන්නේ නිසාන් වැනට් වෑන් රථ සහ ලොරි රථ පමණක් උනාට මුල් අවධියේදී මෙම මාදිලිය ලොරි රථයක්, වෑන් රථයක් ලෙස වගේම ආසන 9යකින් සැරසුණු මිනි බස් රථයක්ද නිෂ්පාදනය වී තිබෙනවා, මෙහිදී ප්රධානවශයෙන් මිනි බස් රථය 1.4 එන්ජින් ධාරිතාවයකින් සහ ලොරි රථය සහ වෑන් රථය 1.2 ධාරිතාවයකින් යුක්තව නිෂ්පාධනය කර ඇත. [/COLOR][/SIZE] [IMG]http://www.barryboys.co.uk/photos8/fluffynisvan2.jpg[/IMG] [COLOR="Red"][SIZE="4"]නිසාන් වැනට් මිනිබස් රථයක් [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]ආ...ආ...දැන් කට්ටිය බලාගෙන ඇති එතකොට මේ ලංකාවේ දකින්ඩ තියන හයි රූෆ් වැනට් වලට වහල තිබ්බේ ලංකාවෙදිද කියල...ලොල් ලංකාවේ ඉන්න උන් වාහන වලට කරන අපරාද වල හැටියට එහෙම දෙයක් කලත් ඉතින් එක ගැන එච්චර පුදුම වෙන්ඩ දෙයක් නෑ. මොකද පුද්ගලිකව මා සතුව පවතී නිසාන් වැනට් 1994 වර්ෂයේ නිෂ්පාදිත වෑන් රථයක් මා මිලදී ගැන්මේදී හයි රූෆ් මාදිලියෙන් මිලදී ගත අතර එය මැ විසින් විකුණන ලද්දේ අනතුරකට භාජනය වීමෙන් පසු ෆ්ලැට් රූෆ් කිරීමෙන් පසුවය :ලොල්: හරි ඒ වල බයිලා මෙතෙන්ට ඕන නෑනේ, ඔව් ඔයාල ඒ දැකපු හයි රූෆ් වාහන ඇත්තටම ජපනම හදපුව තමා, හයි රූෆ් මාදිලිය නිර්මාණය ආරම්භ කරන ලද්දේ 1979 වසරේ ජුලි මාසයේ. මෙය වෑන් එකට මෙන්ම මිනි බස් මාදිලියටද හදුන්වා දෙන ලදී.[/COLOR][/SIZE] [IMG]http://www13.plala.or.jp/red_na6ce/event/2008_0511/t-nissan_cherry_vanette.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]නිසාන් වැනට් චෙරි වැනට් හයි රූෆ් රථයක් [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]පලවෙනි පරම්පරාවේ අවසාන භාගය වන විට දැවැන්ත වෙනසක් සිදු කරන වැනට් මාදිලිය 2000 එන්ජින් ධාරිතාව සහිතව ඩීසල් එන්ජින් සහිත වාහන වෙළඳපොළට නිකුත් කරන ලදී. ඒ 1981 වසරේදීය. මේ අතරතුරේදී 1982 වසරේදී පොඩි වෙනස්කම් සහිතව තවත් මාදිලියක් හදුන්වාදුන් අතර එය වැනට් ලාර්ගෝ ලෙස නම් කරන ලදී. මෙහිදී කරන ලද වෙනස්කම් අතර ඉදිරිපස ඩෑෂ් බෝර්ඩ් එක නැවත නිර්මාණය කිරේම සහ ඉදිරිපස ඩිස්ක් බ්රේක් පද්දතියක් සවි කිරේම දක්නට ලැබුණි [/COLOR][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bb/Nissan_Vanette_cargo.JPG/800px-Nissan_Vanette_cargo.JPG[/IMG] [SIZE="4"][COLOR="Red"]නිසාන් ලාර්ගෝ රථයක් [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]ඔන්න ඔහොම තමයි සී20 මාදිලියේ නිෂ්පාධන කටයුතු ඇරබී 1988 වර්ෂයෙන් නිෂ්පාදනය නතර උනේ, නමුත් ඔවුන්ගේ සී22 මාදිලිය මේ වනවිටත් වෙලධපොලට නිකුත් කරලා තිබුන ඒ 1985 වසරේ. අපි එක ගැන කතා කරමු ඊළඟ පොස්ට් එකෙන්, මොකද තනි පොස්ට් එකට ඔක්කොම ලියන්ඩ දෙන්න බෑ කියනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom