Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Nissan Vanette Ithihasayata Tippaniyak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එහෙමනම් පටන් ගත්ත කස්ටිය දෙවැනි පරම්පරාව නිර්මාණය කරන්ඩ. කලින්ට වැඩ පෙනුමනම් ගන්න යමක් තිබ්බ මෙම මාදිලිය ඇමරිකානු වෙළඳපොළට නිකුත් කරන්න තමයි කස්ටිය සෙට් වෙන්නේ.

ඉතින් ඕක ලේසි වැඩක් උනෙත් නෑ, මොකද ඒ වෙද්දීත් අපි කවුරුත් දන්නා මෙලෝ රහක් නැති එත් අස්ප ගණන් කියන ටොයෝට වෑන් ඇමරිකාවට බොලේ බස්සල තිබ්බ නිසා. නිසාන් සමාගමට ලොකුම අභියෝගය උනේ ටොයෝට සහ මිට්සුබිෂි සමාගම්වලින් ඇමරිකානු වෙළඳපොළට නිකුත් කල වෑන් රථ සමග තරඟ කිරීම.

මුලවධියේ නිෂ්පාධනය උණු දෙවැනි පරම්පරාවේ රථයක්. ඉදිරිපස ලාම්පු රවුන් හැඩයකින් ඇත

ඔන්න ඉතින් ඔය කාලෙම තමා ඇමරිකාවේ ඔය මිනි වෑන් ජනප්රිය වේගන ආවේ. ඉතින් ගේමට බැහැපු නිසාන් කොම්පැනියේ මචන්ලා ටික, දුන්න ඇඩෙන්න ගේමක්. මේ වෙනකන් වෙළඳපොලේ තිබුණු 2000 ඛාණ්ඩයේ එන්ජින් ධාරිතාවට ටටා කියල කස්ටිය දැම්ම නිසාන් වැනට් එකක් 2400 සී සී. ඇඩෙනවනේ ඉතින්, ඔන්න දැන් බදු විකිනෙනවා උණු කැවුම් වගේ, හැබැයි ඉතින් ඕක ඇමරිකාවේ විකුණුවේ කුජීත නම් වලින් නෙවේ කෙලින්ම නිසාන් වෑන් කියල

ඔන්න ඇමරිකා පැටෙව්ව වාහනේ

ඔන්න පුතා ඉතින් අර කස්ටිය උණු කැවුම් වගේ ගත්තු වාහන උණු වෙන්න ගත්ත කාලේ, අයි ඉතින් අපි කවුරුත් දන්නවනේ නිසාන් වැනට් කියන්නේ පොඩි වාහනයක්නේ අෆ්ෆා, ඕක කොහොමද 2400ක් දරන්නේ, අනේ ඉතින් ඔන්න බදු හීට් වෙන්න ගත්ත ඒ විතරක්නම් මදැ එන්ජිම ගිනි ගඳ එතකොට වේගෙන් යද්දී කෑලි හැලෙන්ඩ පවා පටන් ගත්ත. 1994 වෙනකනුත් ඉතින් ඕකට විසඳුමක් හොයාගන්න බැරි උනා ජප්පට, නමුත් මේ ප්රශ්නේ ගොඩක්ම ඇති උනේ ඇමරිකාවට පටෝපු වාහන වල තමයි. මේ පැත්තේ ආව ඒවානම් ලෙසටම ඔය තවත් දුවන්නේ. කොහොමත් මෙහෙට ආව ඒවගෙත් ඔය හීට් වෙන සිද්දීයනම් ටිකක් තියනවා. නමුත් ඉතින් ඕකට විසඳුමක් හොයාගන්න බැරි උනා නිසා, දෙවැනි පරම්පරාවටත් කස්ටිය තිත තිබ්බ.

මේ තියෙන්නේ දෙවැනි පරම්පරාවේ කලින් කලට ආව මාදිලි කිහිපයක්. දෙවැනි පරම්පරාවේත් අර කලින් කීව වගේ ලාර්ගෝ මාදිලියක් ආව, පහත දැක්වෙන්නේ එහෙම එකක්

හරි එහෙමනම් ඔන්න ඔය විදියට දෙවන පරම්පරාවේ නිෂ්පාධන කටයුතු හමාරකරලා 1994 වර්ෂයේදී තුන්වන පරම්පරාවට අත තියනවා මෙහිදී සී අකුර ඉවත් වී එස් අකුරෙන් ආරම්භවන මාදිලි නම්කිරීම ඇරඹෙනවා (S20, SE80, SK88). ඔන්න ඉතින් මේ වෙද්දීනම් සුපිරිම ගනයේ පෙනුමක් සහිතව නිපදවෙන නිසාන් වැනට් රථය, වෙළඳපොලේ සැහෙන්න ජනප්රිය වෙනවා ඩිලිවරි රථයක් වශයෙන්. ඉතින් මේ හේතුව නිසාම 1996 වසරේදී ඩබල් වීල් සහ ජස්ලෝ මාදිලි වලිනුත් නිසාන් වැනට් එක වෙළඳපලට එනවා. තුන්වන පරම්පරාවේදී සුඛෝපභෝගී තත්වය වැඩි දියුණු කිරීම උදෙසා පවර් ශටර් පවර් මිරර් සහ ස්වයංක්රීය ගියර් පද්දති මෙම වාහනයට හදුන්වා දෙනවා. මෙහිදී සඳහන් කලයුතු දෙයක්නම් දෙවැනි පරම්පරාවේ අවසාන භාගයේදී නිෂ්පාදනය උණු ඇතැම් රතවලද මෙම ගුණාංග හදුන්වාදීම් සහ පරීක්ෂණ මට්ටමෙන් ලබා දී තිබුන.

1995 වසරේදී නිමවුණු රථයක්. මෙම මාදිලිය 1997 වසර වනතෙක්ම මේ අයුරින් නිෂ්පාදනය උනා

ඔබට ඉහත දක්වා ඇත්තේ 1994 වසරේ සිට 1996 දක්වා නිෂ්පාදනය උණු මාදිලියි, මෙය ලංකාවෙනම් යකඩ ෂෙල් වැනට් එක විදියට හදුන්වනු ලබනවා, එහෙත් 1996 වසරේදී මේ මාදිලියට සමගාමිව ඉදිරිපස ෂෙල් එක ප්ලාස්ටික් වලින් නිර්මාණය උණු රථයක්ද නිෂ්පාධනය උනා. පළමු මාදිලියට වදමේම මාදිලිය බොහෝ සේ ජනප්රිය උණු අතර පෙනුමෙනුත් යමකිසි උසස් තත්වයක් දක්නට ලැබුන. නමුත් මෙහිදී ඔවුන්ගේ රථවල පවර මිරර් පවර් ශටර් සමග ස්වයංක්රීය ගියර් පද්දතිය එකම රථයක දක්නට නොලැබුණු අතර එසේ සියල්ලම එකම රථයක් සඳහා නිෂ්පාදනය උනේ 1998 වසරේදීය. එය විශේෂ මාදිලියක් ලෙස වෙළඳපොළට එළිදක්වනු ලැබුවා.ඒ සමගම මෙහි නිෂ්පාදන කටයුතු 1998 වසරේදී නැවත ඔවුන් සිවන නැත්නම් අවසාන පරම්පරාවේ නිෂ්පාධන අරබනු ලැබුවා.

Nissan Vanette Plastic Buffer

මේ තියෙන්නේ අර කලින් සඳහන් කල 1998 වසරේ නිෂ්පාදනය උන ෆුල් ඔප්ෂන් රථයක් මෙය Nissan Vanette GL (Special Edition) (වාසනාවකට හෝ අවාසනාවට මේ මගේ වෑන් එක)

ඔන්න එහෙනම් කතාවේ අන්තිම කොටස. සිව්වන පරම්පරාව. ඔන්න ඉතින් අපි කවුරුත් දන සින්හමූණ කරලියට එන වෙලාව. 1999දි තමයි ප්රධාන වශයෙන් මේක නිෂ්පාධනය පටන් ගන්නේ. පෙර තුන්වන පරම්පරාවේ පිට පෙනුමටත් අභියෝගයක් කිරීමට පුළුවන් අයුරින් මෙවර නිෂ්පාධනය ඉදිරිපත් කරන නිසාන් සමාගම 2002 වන විට ABS. සහ SRX. එයාර් බෑග් යන ආරක්ෂණ පද්දතිත් සමග වෙළඳපොළට ඉදිරිපත් කරයි. මෙහිදී නිසාන් වැනට් රථ ආරම්භයේ සිට පවතී සියලුම සොයාගැනීම් මෙම රථයට එක උණු අතර, ෆුල් ඔප්ෂන් රථයක් ලෙසට වෙළඳපොල ජයගන්න ලධි. එහෙත් මෙහිද මාදිලි කීපයක්ම දක්නට ලැබෙන අතර පවර් ශටර් පවා නොමැති මාදිලිද වෙළඳපොලේ දක්නට ඇත.

Nissan Vanette GL High Roof

Nissan Vanette DX Flat Roof

දැන් කට්ටිය බලනවා ඇතිනේ 2009න් පස්සේ මොකද උනේ කියල, මෙන්න බඩු පේනවනේ කිරි ටොයිය භාන්ඩේ, හැබැයි තවමනම් මේ වාහනේ ලංකාවට ඇවිල්ල නෑ, ඒ වගේම ජපානෙත් තවම රීකන්ඩිෂන් වෙලන්දපොලෙත් දක්නට ලැබෙන්නේ නෑ.

ඔන්න ඉතින් ඒ විස්තරෙත් ඉවරයි එහෙමනම් මන් ගිහින් එන්නම්, මේක ලියන්න සැහෙන්න මහන්සි උනා. කොහෙවත් උපුටගනීමක් නොවන අතර අන්තර්ජාලය ඇසුරෙන් කරුණු සොයා මෙම ලිපිය සකසන ලධි. එපමණක් නොව එකම ලිපිය දෙවරක් ලිවීමටද මට සිදු වුයේ හදිසි විදුලි බින්දවටීමක් හේතුවෙන්. එහෙමනම් සලකල යන්ද අමතක කරන්න එපා.

[QUOTE="Somapaala, post: 13506328, member: 323300"] [SIZE="4"][COLOR="DarkRed"]ඔන්න එහෙමනම් පටන් ගත්ත කස්ටිය දෙවැනි පරම්පරාව නිර්මාණය කරන්ඩ. කලින්ට වැඩ පෙනුමනම් ගන්න යමක් තිබ්බ මෙම මාදිලිය ඇමරිකානු වෙළඳපොළට නිකුත් කරන්න තමයි කස්ටිය සෙට් වෙන්නේ. ඉතින් ඕක ලේසි වැඩක් උනෙත් නෑ, මොකද ඒ වෙද්දීත් අපි කවුරුත් දන්නා මෙලෝ රහක් නැති එත් අස්ප ගණන් කියන ටොයෝට වෑන් ඇමරිකාවට බොලේ බස්සල තිබ්බ නිසා. නිසාන් සමාගමට ලොකුම අභියෝගය උනේ ටොයෝට සහ මිට්සුබිෂි සමාගම්වලින් ඇමරිකානු වෙළඳපොළට නිකුත් කල වෑන් රථ සමග තරඟ කිරීම.[/COLOR][/SIZE] [IMG]http://www.cars-directory.net/pics/nissan/vanette/1989/nissan_vanette_3533416_orig.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]මුලවධියේ නිෂ්පාධනය උණු දෙවැනි පරම්පරාවේ රථයක්. ඉදිරිපස ලාම්පු රවුන් හැඩයකින් ඇත [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]ඔන්න ඉතින් ඔය කාලෙම තමා ඇමරිකාවේ ඔය මිනි වෑන් ජනප්රිය වේගන ආවේ. ඉතින් ගේමට බැහැපු නිසාන් කොම්පැනියේ මචන්ලා ටික, දුන්න ඇඩෙන්න ගේමක්. මේ වෙනකන් වෙළඳපොලේ තිබුණු 2000 ඛාණ්ඩයේ එන්ජින් ධාරිතාවට ටටා කියල කස්ටිය දැම්ම නිසාන් වැනට් එකක් 2400 සී සී. ඇඩෙනවනේ ඉතින්, ඔන්න දැන් බදු විකිනෙනවා උණු කැවුම් වගේ, හැබැයි ඉතින් ඕක ඇමරිකාවේ විකුණුවේ කුජීත නම් වලින් නෙවේ කෙලින්ම නිසාන් වෑන් කියල [/COLOR][/SIZE] [IMG]http://imganuncios.mitula.net/1989_nissan_c22_vanette_94327616921121457.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]ඔන්න ඇමරිකා පැටෙව්ව වාහනේ [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]ඔන්න පුතා ඉතින් අර කස්ටිය උණු කැවුම් වගේ ගත්තු වාහන උණු වෙන්න ගත්ත කාලේ, අයි ඉතින් අපි කවුරුත් දන්නවනේ නිසාන් වැනට් කියන්නේ පොඩි වාහනයක්නේ අෆ්ෆා, ඕක කොහොමද 2400ක් දරන්නේ, අනේ ඉතින් ඔන්න බදු හීට් වෙන්න ගත්ත ඒ විතරක්නම් මදැ එන්ජිම ගිනි ගඳ එතකොට වේගෙන් යද්දී කෑලි හැලෙන්ඩ පවා පටන් ගත්ත. 1994 වෙනකනුත් ඉතින් ඕකට විසඳුමක් හොයාගන්න බැරි උනා ජප්පට, නමුත් මේ ප්රශ්නේ ගොඩක්ම ඇති උනේ ඇමරිකාවට පටෝපු වාහන වල තමයි. මේ පැත්තේ ආව ඒවානම් ලෙසටම ඔය තවත් දුවන්නේ. කොහොමත් මෙහෙට ආව ඒවගෙත් ඔය හීට් වෙන සිද්දීයනම් ටිකක් තියනවා. නමුත් ඉතින් ඕකට විසඳුමක් හොයාගන්න බැරි උනා නිසා, දෙවැනි පරම්පරාවටත් කස්ටිය තිත තිබ්බ.[/SIZE][/COLOR] [IMG]http://www.carz.co.nz/photo.wsvc?pid=1&vid=898&size=thumb1[/IMG] [IMG]http://www.thecar.com.my/images/img_car/20071207jkschenA2014.JPG[/IMG] [SIZE="4"][COLOR="Red"]මේ තියෙන්නේ දෙවැනි පරම්පරාවේ කලින් කලට ආව මාදිලි කිහිපයක්. දෙවැනි පරම්පරාවේත් අර කලින් කීව වගේ ලාර්ගෝ මාදිලියක් ආව, පහත දැක්වෙන්නේ එහෙම එකක් [/COLOR][/SIZE] [IMG]http://ipocars.com/imgs/a/d/l/g/g/nissan__vanette_1989_1_lgw.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]හරි එහෙමනම් ඔන්න ඔය විදියට දෙවන පරම්පරාවේ නිෂ්පාධන කටයුතු හමාරකරලා 1994 වර්ෂයේදී තුන්වන පරම්පරාවට අත තියනවා මෙහිදී සී අකුර ඉවත් වී එස් අකුරෙන් ආරම්භවන මාදිලි නම්කිරීම ඇරඹෙනවා (S20, SE80, SK88). ඔන්න ඉතින් මේ වෙද්දීනම් සුපිරිම ගනයේ පෙනුමක් සහිතව නිපදවෙන නිසාන් වැනට් රථය, වෙළඳපොලේ සැහෙන්න ජනප්රිය වෙනවා ඩිලිවරි රථයක් වශයෙන්. ඉතින් මේ හේතුව නිසාම 1996 වසරේදී ඩබල් වීල් සහ ජස්ලෝ මාදිලි වලිනුත් නිසාන් වැනට් එක වෙළඳපලට එනවා. තුන්වන පරම්පරාවේදී සුඛෝපභෝගී තත්වය වැඩි දියුණු කිරීම උදෙසා පවර් ශටර් පවර් මිරර් සහ ස්වයංක්රීය ගියර් පද්දති මෙම වාහනයට හදුන්වා දෙනවා. මෙහිදී සඳහන් කලයුතු දෙයක්නම් දෙවැනි පරම්පරාවේ අවසාන භාගයේදී නිෂ්පාදනය උණු ඇතැම් රතවලද මෙම ගුණාංග හදුන්වාදීම් සහ පරීක්ෂණ මට්ටමෙන් ලබා දී තිබුන. [/COLOR][/SIZE] [IMG]http://www.cars-directory.net/pics/nissan/vanette/1995/nissan_vanette_a1118171133b702812.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]1995 වසරේදී නිමවුණු රථයක්. මෙම මාදිලිය 1997 වසර වනතෙක්ම මේ අයුරින් නිෂ්පාදනය උනා[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]ඔබට ඉහත දක්වා ඇත්තේ 1994 වසරේ සිට 1996 දක්වා නිෂ්පාදනය උණු මාදිලියි, මෙය ලංකාවෙනම් යකඩ ෂෙල් වැනට් එක විදියට හදුන්වනු ලබනවා, එහෙත් 1996 වසරේදී මේ මාදිලියට සමගාමිව ඉදිරිපස ෂෙල් එක ප්ලාස්ටික් වලින් නිර්මාණය උණු රථයක්ද නිෂ්පාධනය උනා. පළමු මාදිලියට වදමේම මාදිලිය බොහෝ සේ ජනප්රිය උණු අතර පෙනුමෙනුත් යමකිසි උසස් තත්වයක් දක්නට ලැබුන. නමුත් මෙහිදී ඔවුන්ගේ රථවල පවර මිරර් පවර් ශටර් සමග ස්වයංක්රීය ගියර් පද්දතිය එකම රථයක දක්නට නොලැබුණු අතර එසේ සියල්ලම එකම රථයක් සඳහා නිෂ්පාදනය උනේ 1998 වසරේදීය. එය විශේෂ මාදිලියක් ලෙස වෙළඳපොළට එළිදක්වනු ලැබුවා.ඒ සමගම මෙහි නිෂ්පාදන කටයුතු 1998 වසරේදී නැවත ඔවුන් සිවන නැත්නම් අවසාන පරම්පරාවේ නිෂ්පාධන අරබනු ලැබුවා.[/COLOR][/SIZE] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcSsf9W_ilnTP_wA_PEcAh-Q2Q3IGe7ITD1f2CQl8J1SwhPoE5lM8rb1cJbc[/IMG] [COLOR="Red"][SIZE="4"]Nissan Vanette Plastic Buffer[/SIZE][/COLOR] [IMG]http://imageshack.us/a/img10/5355/29042012053.jpg[/IMG] [SIZE="4"][COLOR="red"]මේ තියෙන්නේ අර කලින් සඳහන් කල 1998 වසරේ නිෂ්පාදනය උන ෆුල් ඔප්ෂන් රථයක් මෙය Nissan Vanette GL (Special Edition) (වාසනාවකට හෝ අවාසනාවට මේ මගේ වෑන් එක)[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]ඔන්න එහෙනම් කතාවේ අන්තිම කොටස. සිව්වන පරම්පරාව. ඔන්න ඉතින් අපි කවුරුත් දන සින්හමූණ කරලියට එන වෙලාව. 1999දි තමයි ප්රධාන වශයෙන් මේක නිෂ්පාධනය පටන් ගන්නේ. පෙර තුන්වන පරම්පරාවේ පිට පෙනුමටත් අභියෝගයක් කිරීමට පුළුවන් අයුරින් මෙවර නිෂ්පාධනය ඉදිරිපත් කරන නිසාන් සමාගම 2002 වන විට ABS. සහ SRX. එයාර් බෑග් යන ආරක්ෂණ පද්දතිත් සමග වෙළඳපොළට ඉදිරිපත් කරයි. මෙහිදී නිසාන් වැනට් රථ ආරම්භයේ සිට පවතී සියලුම සොයාගැනීම් මෙම රථයට එක උණු අතර, ෆුල් ඔප්ෂන් රථයක් ලෙසට වෙළඳපොල ජයගන්න ලධි. එහෙත් මෙහිද මාදිලි කීපයක්ම දක්නට ලැබෙන අතර පවර් ශටර් පවා නොමැති මාදිලිද වෙළඳපොලේ දක්නට ඇත.[/COLOR][/SIZE] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSDYDvLHv7py6kO7_9GZY5kbesyQEnLguj8kc2Q1ADqYiUMtUUuRwE4A8Jb1w[/IMG] [COLOR="Red"][SIZE="4"]Nissan Vanette GL High Roof[/SIZE][/COLOR] [IMG]http://www.japan-partner.com/images/31c3006487/--6be9f391ca_t.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]Nissan Vanette DX Flat Roof[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]දැන් කට්ටිය බලනවා ඇතිනේ 2009න් පස්සේ මොකද උනේ කියල, මෙන්න බඩු පේනවනේ කිරි ටොයිය භාන්ඩේ, හැබැයි තවමනම් මේ වාහනේ ලංකාවට ඇවිල්ල නෑ, ඒ වගේම ජපානෙත් තවම රීකන්ඩිෂන් වෙලන්දපොලෙත් දක්නට ලැබෙන්නේ නෑ.[/COLOR][/SIZE] [IMG]http://imageshack.us/a/img820/5166/nissannv200vanettevangx.jpg[/IMG] [SIZE="3"][COLOR="red"]ඔන්න ඉතින් ඒ විස්තරෙත් ඉවරයි එහෙමනම් මන් ගිහින් එන්නම්, මේක ලියන්න සැහෙන්න මහන්සි උනා. කොහෙවත් උපුටගනීමක් නොවන අතර අන්තර්ජාලය ඇසුරෙන් කරුණු සොයා මෙම ලිපිය සකසන ලධි. එපමණක් නොව එකම ලිපිය දෙවරක් ලිවීමටද මට සිදු වුයේ හදිසි විදුලි බින්දවටීමක් හේතුවෙන්. එහෙමනම් සලකල යන්ද අමතක කරන්න එපා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom