Nithara dakinna nolabena dewal

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
නාසය සහ කට වසාගෙන කිවිසුමක් පිට කර මිනිසෙකුගේ උගුරට හානි වී ඇති අයුරු

ORC2QJE.jpg


අජටාකාශ ඇඳුමක ඇතුලත

g1bXt1S.jpg


බලගතු අන්වීක්ෂයකින් දැකිය හැකි මී මැසි පරාගයක්

xS0iNzv.jpg


ඒ වගේම මේ මීමැසි තුඩ පෙනෙන ආකාරය

FP2LNUj.jpg


අන්වීක්ෂයකින් බලන විට හිම වලසුන්ගේ ලොම් වල පෙනුම මෙයයි

8qbYp54.jpg


ඇලුමිනියම් හා රසදිය ප්‍රතික්‍රියාව

ezgifcom-crop2-1545135574.gif


පළිඟුවකගේ හැඩය ගත් ලුණු කැටයක්

rcKk5co.jpg


sperm whale ලෙස හඳුන්වන තල්මසාගේ හිස්කබලේ ඇටකටු අතර විශේෂ spermaceti ඉන්ද්‍රියක් පිහිටා තිබෙනව.
තල්මසාට වෙරළට යෑමට අවශ්ය වන විට එයට ද්රව බවට පත්වීමේ හැකියාව ඇති අතර නැවත දිය යටට යාමේදී එය ඝන බවට පත්වේ.

TVNm39a.jpg


එක් එක් රටෙහි සැබෑ විශාලත්වය හා මර්කේටර් ප්‍රක්ෂේපණය

DG6WYzG.jpg


පරමාණුක බලයෙන් යුත් අන්වීක්ෂය, කාබනික සංයෝගවල ව්යුහය දැක ගැනීමට ඉඩ දේ

U47vrrZ.jpg


චාලක වැලිපිල්ලේ අන්තර්ක්රියාකාරී භූ ලක්ෂණ සිතියම

ezgifcom-optimize-1544570067.gif


ජල නලයක් තුළ කැල්සියම් ගොඩගැසීම

Xt9dpZr.jpg


අන්වීක්ෂයක් යටතේ දිස්වන හිම පියල්ලකි

CEnqKJb.jpg


Elysia chlorotica නමැති ශාක වැනි ප්රභාසංස්ලේෂණය භාවිතා කරන පළමු සත්වයා

fNeqhjk.jpg


කලාමැදිරික් ගිල දැමු ගෙම්බෙක්

sqNeDrX.jpg