Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nitrogen air
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක ප්රශ්නයක් නැහැ. තියන හුලං ටික යවන කොට ඇතුලේ තියන water vapors ඔක්කොම (ඔක්කොම කියන එකේ අදහස තේරුම් ගන්න. Please.) වගේ එලියට යනවා. (*එහෙම වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ නම් mechanical engineering වල thermodynamics වලින් තමා තේරුම් ගන්න වෙන්නේ.)

Road tires වලට nitrogen fill කරන්න ප්රධානම හේතුව normal air වල තියන water vapors වලින් tire එකේ steel reinforcement එක rim එක corrosion වෙන නිසා. ඔහොම වෙන්න හේතුව හරියට moisture filters maintain කරන්නේ නැතුව normal air compressors use කරන එක නිසා සෑහෙන water vapors ප්රමාණයක් tire එකට යනවා. තව හරියට කරත් සැලකිය යුතු ප්රමාණයක් යනවා. Nitrogen Generator එකක ඔය ප්රශ්නෙ නැහැ.

Formula 1 වල වගේ tire එකේ air temperature එක නිසා නම් නෙමේ road tires වලට nitrogen pump කරන්නේ. Formula 1 වගේ racing tires 100 °C වල හරියටම තියාගන්න ඕනේ වුණාට road vehicle එකක road tire එකක් ඔය temperature එක ලඟට වත් එන්නේ නැහැ. අනික road tire එකක් ලොකු temperature range එකක වැඩ formula 1 වල වගේ 100 °C වලම තියෙන්න ඕනේ නැහැ. ඉතින් water vapors නැති කරන් temperature maintain කරන එක ලේසි කරගන්න උවමනාවක් road tires වලට නැහැ. (*ඕකත් වෙන විදිය දැන ගන්න වෙන්නේ mechanical engineering වල thermodynamics වලින්.)

Reply හරිම හේතුව මම උඩ දැම්මා.

------ Post added on [DATETIME="UT"]1692870629[/DATETIME]

[QUOTE="Roxburyroy, post: 29139600, member: 584434"] ඒක ප්රශ්නයක් නැහැ. තියන හුලං ටික යවන කොට ඇතුලේ තියන water vapors ඔක්කොම (ඔක්කොම කියන එකේ අදහස තේරුම් ගන්න. Please.) වගේ එලියට යනවා. (*එහෙම වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ නම් mechanical engineering වල thermodynamics වලින් තමා තේරුම් ගන්න වෙන්නේ.) Road tires වලට nitrogen fill කරන්න ප්රධානම හේතුව normal air වල තියන water vapors වලින් tire එකේ steel reinforcement එක rim එක corrosion වෙන නිසා. ඔහොම වෙන්න හේතුව හරියට moisture filters maintain කරන්නේ නැතුව normal air compressors use කරන එක නිසා සෑහෙන water vapors ප්රමාණයක් tire එකට යනවා. තව හරියට කරත් සැලකිය යුතු ප්රමාණයක් යනවා. Nitrogen Generator එකක ඔය ප්රශ්නෙ නැහැ. Formula 1 වල වගේ tire එකේ air temperature එක නිසා නම් නෙමේ road tires වලට nitrogen pump කරන්නේ. Formula 1 වගේ racing tires 100 °C වල හරියටම තියාගන්න ඕනේ වුණාට road vehicle එකක road tire එකක් ඔය temperature එක ලඟට වත් එන්නේ නැහැ. අනික road tire එකක් ලොකු temperature range එකක වැඩ formula 1 වල වගේ 100 °C වලම තියෙන්න ඕනේ නැහැ. ඉතින් water vapors නැති කරන් temperature maintain කරන එක ලේසි කරගන්න උවමනාවක් road tires වලට නැහැ. (*ඕකත් වෙන විදිය දැන ගන්න වෙන්නේ mechanical engineering වල thermodynamics වලින්.) [HR][/HR] [URL='https://elakiri.com/threads/nitrogen-air.2119107/post-29139600']Reply [/URL]හරිම හේතුව මම උඩ දැම්මා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1692870629[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom