Nitrogen air

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    වාහනේකට normal air කලින් ගහපු tires වලට nitrogen air ගහනකොට normal air එක යවන්නෙ කොහොමද? නිකංම Air valve එකෙන් යැව්වට normal air ටිකක් රැදෙනවනෙ…:confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,757
    113

    Nitrogen air gahana eka therumak ne neda?​

    Ow electric inflator ekk thiyenawa nam kohomath therumak na. N2 gahuwama normal air walata wada kal tyre pressure eka wenas nowii thiyenawa kiyala kiyanawa but inflator ekak thiyenawa nam kohomath tyre pressure eka hari gana maintain karanna puluwanne masekata sarayak withara refill karala
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,785
    35,635
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වාහනේකට normal air කලින් ගහපු tires වලට nitrogen air ගහනකොට normal air එක යවන්නෙ කොහොමද? නිකංම Air valve එකෙන් යැව්වට normal air ටිකක් රැදෙනවනෙ…:confused:

    oka boru wadak ban
    machine ekakma bara ganak wenawa terumak na
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    වාහනේකට normal air කලින් ගහපු tires වලට nitrogen air ගහනකොට normal air එක යවන්නෙ කොහොමද? නිකංම Air valve එකෙන් යැව්වට normal air ටිකක් රැදෙනවනෙ…:confused:
    ඒක ප්‍රශ්නයක් නැහැ. තියන හුලං ටික යවන කොට ඇතුලේ තියන water vapors ඔක්කොම (ඔක්කොම කියන එකේ අදහස තේරුම් ගන්න. Please.) වගේ එලියට යනවා. (*එහෙම වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ නම් mechanical engineering වල thermodynamics වලින් තමා තේරුම් ගන්න වෙන්නේ.)

    Road tires වලට nitrogen fill කරන්න ප්‍රධානම හේතුව normal air වල තියන water vapors වලින් tire එකේ steel reinforcement එක rim එක corrosion වෙන නිසා. ඔහොම වෙන්න හේතුව හරියට moisture filters maintain කරන්නේ නැතුව normal air compressors use කරන එක නිසා සෑහෙන water vapors ප්‍රමාණයක් tire එකට යනවා. තව හරියට කරත් සැලකිය යුතු ප්‍රමාණයක් යනවා. Nitrogen Generator එකක ඔය ප්‍රශ්නෙ නැහැ.

    Formula 1 වල වගේ tire එකේ air temperature එක නිසා නම් නෙමේ road tires වලට nitrogen pump කරන්නේ. Formula 1 වගේ racing tires 100 °C වල හරියටම තියාගන්න ඕනේ වුණාට road vehicle එකක road tire එකක් ඔය temperature එක ලඟට වත් එන්නේ නැහැ. අනික road tire එකක් ලොකු temperature range එකක වැඩ formula 1 වල වගේ 100 °C වලම තියෙන්න ඕනේ නැහැ. ඉතින් water vapors නැති කරන් temperature maintain කරන එක ලේසි කරගන්න උවමනාවක් road tires වලට නැහැ. (*ඕකත් වෙන විදිය දැන ගන්න වෙන්නේ mechanical engineering වල thermodynamics වලින්.)

    නයිට්‍රජන් ප්‍රෙශරයිස් වෙනකොට, නිදහසේ තියෙන වා අනු නොගැනියහැකිතරම් වෙනව...
    Reply හරිම හේතුව මම උඩ දැම්මා.
    ------ Post added on Aug 24, 2023 at 3:20 PM