Nivana hoyana ayata pamanak

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
Heta 9.am nalanda ramaya nugegoda
Avith bana ahanna.
Pin athi sathwayo nirvanaya hoyagena yanawa,boruwak newe
Avith bana ahala balanna
Bana kiyanne margapala labi aya
Vihiluwakata ganna epa,aka mathinam sadda nokara inna
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Heta 9.am nalanda ramaya nugegoda
    Avith bana ahanna.
    Pin athi sathwayo nirvanaya hoyagena yanawa,boruwak newe
    Avith bana ahala balanna
    Bana kiyanne margapala labi aya
    Vihiluwakata ganna epa,aka mathinam sadda nokara inna
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    මිනිස්සු මුලා කරන්න එපා :angry:
    මාරගපල ලබනවා කියන්නේ කඩෙන් බඩු ගන්නවා වගේ නවෙයි ,
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    මිනිස්සු මුලා කරන්න එපා :angry:
    මාරගපල ලබනවා කියන්නේ කඩෙන් බඩු ගන්නවා වගේ නවෙයි ,

    Umba bana ahuweth naha,
    Margapala kiyanne mokakda kiyala danneth naha
    Hitanade kiwa,margapala nathi bududahama ha wenath agamak athara wenasa mokakda?
    Bududaha pawathinawanam margapala labi sitiya uthumaya
    Minissu rawattala man monawa gannada

    Pin tiyanawanam sathya soya yanawa
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    මිනිස්සු මුලා කරන්න එපා :angry:
    මාරගපල ලබනවා කියන්නේ කඩෙන් බඩු ගන්නවා වගේ නවෙයි ,

    Oya margapala ganna vidihak dannawada?
    Danne nathnam kohamada kiyanne ganna baha kiyala?
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Hamuduru kenek newe gihiyek(doctor kenek)

    යකඩෝ දැන් ගිහියොත් බන කියනවද ...හොදිද බන..උඹ අහල තියෙනවද..මම හිතුවේ මේ දවස් වල බන කියන අර පත්තරේ ලිපි පෙළක් යන හාමුදුරුවන්ගේ කියල
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    යකඩෝ දැන් ගිහියොත් බන කියනවද ...හොදිද බන..උඹ අහල තියෙනවද..මම හිතුවේ මේ දවස් වල බන කියන අර පත්තරේ ලිපි පෙළක් යන හාමුදුරුවන්ගේ කියල

    Waharaka Hamuduruwan ge golayo
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    යකඩෝ දැන් ගිහියොත් බන කියනවද ...හොදිද බන..උඹ අහල තියෙනවද..මම හිතුවේ මේ දවස් වල බන කියන අර පත්තරේ ලිපි පෙළක් යන හාමුදුරුවන්ගේ කියල

    Ow machan,mata bududahama gena loku awabodayak labuna bana ahala
    Eka nisa kiyanne palayan
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    බෞද්ධයෝ ඔක්කොම නිවන හොයන අය තමා..කොහෙද යකෝ නිවන හොයන්නේ නැති බෞද්ධයෝ? උඹේ talk එකෙන්ම තේරෙනවා වලිගෙ පාගාගෙන දඟලන අසපු කාරයෙක් කියල :yes::rofl: