Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Niyama Photoshop CS5 Crack ekak onada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම දන්නවනේ Photoshop ගැන. ඕකට Crack එකක් හොයන්න මං මාර කට්ටක් කෑවා. දැනට ගොඩාක් ප්රසිද්ධම Crack එක වෙන්නේ Host Files edit කරන එක තමයි. ඒක ගොඩාක් අයට තේරෙනවා අඩුයි. ගොඩාක් අයට නෙමෙයි මට නම් පොඩ්ඩක්වත් තේරෙන්නේ නැ.

ඉතින් ඔහොම Crack හොයා හොයා ඉන්නකොට මරු Crack එකක් හම්බ වුණා. මේක දාලා මං Photoshop අප්ඩේටුත් කරා. නියමෙට වැඩ කරනවා තාමත්. පහල තියෙන ලින්ක් එකෙන් ඒක මුලින්ම බාගන්නකෝ

http://www.mediafire.com/?3zyzf2san2dh9vr

මුලින්ම ඔයා බාගත්ත ෆයිල් එක extract කරගත්තට පස්සේ ඒකෙ තියෙන Serial Number 1ක් Photoshop ඉන්ස්ටෝල් කරනකොට දෙන්න. ඊට පස්සේ සාමාන්ය සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරනවා වගේ කරන්න.

ඊට පස්සේ disable_activation කියන ෆෝල්ඩරය තුල තියෙන ෆයිල් එක run කරන්න. දැන් වැඩේ ගොඩාක් දුරට හරි. ඔයාගේ පරිගණකය 32bit ද 64bit ද කියලා ඔයා මුලින් දැනගෙන ඉන්න ඕනා.

ඔයාගේ පරිගණකය 32bit නම් 32 Bit (X86) මේ ෆෝල්ඩරය තුල තියෙන ෆයිල් එක කොපි කරන්න. ඔයාගේ පරිගණකය 64bit නම් 64 Bit (X64) මේ ෆෝල්ඩරය තුල තියෙන ෆයිල් එක කොපි කරගන්න.

ඉන්පසුව ඒ ෆයිල් එක C:\Program Files\Adobe\Adobe Photoshop CS5 මේ path ඒකෙ තියෙන ෆෝල්ඩරයට කොපි කරන්න. ඒක කොපි කරනකොට තව ෆයිල් එකක් replace කරන්න අහයි. ඔයා බය නැතුව replace කරන්න.

දැන් වැඩේ හරි. දැන් ඉතින් වැඩේ හරියටම හරිද කියලත් දැනගන්න එපැයි. ඉතින් ඔයා Photoshop අප්ඩේට් කරලම බලන්නකෝ.

දැනටමත් ඔයාගේ Photoshop අප්ඩේට් වෙලා නම් මෙහෙම පණිවුඩයක් එයි. නැත්නම් ඔයා අප්ඩේට් කරලා බලන්න. ඔන්න දැන් වැඩේ හරි. වැදගත් පොස්ට් එකක් කියලා හිතෙනවා නම් මේක share කරාට මං තරහා වෙන්නේ නෑ.

මේ ලින්ක් එකට like දාන්න යාලුවනේ. ඒක තමයි මට කරන ලොකුම උදව්ව.

ජය වේවා!!

Like This

[code] http://www.facebook.com/pages/manuraliveblogspotcom/349143858445105[/code]

[QUOTE="manura-prince, post: 11756408, member: 42595"] [SIZE="5"]හැමෝම දන්නවනේ Photoshop ගැන. ඕකට Crack එකක් හොයන්න මං මාර කට්ටක් කෑවා. දැනට ගොඩාක් ප්රසිද්ධම Crack එක වෙන්නේ Host Files edit කරන එක තමයි. ඒක ගොඩාක් අයට තේරෙනවා අඩුයි. ගොඩාක් අයට නෙමෙයි මට නම් පොඩ්ඩක්වත් තේරෙන්නේ නැ.[/SIZE] [img]http://4.bp.blogspot.com/-KBfdb06Jt4k/Tv7VzV79AXI/AAAAAAAAAGA/FBOcktLVnvQ/s400/1.jpg [/img] [SIZE="5"]ඉතින් ඔහොම Crack හොයා හොයා ඉන්නකොට මරු Crack එකක් හම්බ වුණා. මේක දාලා මං Photoshop අප්ඩේටුත් කරා. නියමෙට වැඩ කරනවා තාමත්. පහල තියෙන ලින්ක් එකෙන් ඒක මුලින්ම බාගන්නකෝ [url]http://www.mediafire.com/?3zyzf2san2dh9vr[/url] මුලින්ම ඔයා බාගත්ත ෆයිල් එක extract කරගත්තට පස්සේ ඒකෙ තියෙන Serial Number 1ක් Photoshop ඉන්ස්ටෝල් කරනකොට දෙන්න. ඊට පස්සේ සාමාන්ය සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරනවා වගේ කරන්න. ඊට පස්සේ disable_activation කියන ෆෝල්ඩරය තුල තියෙන ෆයිල් එක run කරන්න. දැන් වැඩේ ගොඩාක් දුරට හරි. ඔයාගේ පරිගණකය 32bit ද 64bit ද කියලා ඔයා මුලින් දැනගෙන ඉන්න ඕනා. ඔයාගේ පරිගණකය 32bit නම් 32 Bit (X86) මේ ෆෝල්ඩරය තුල තියෙන ෆයිල් එක කොපි කරන්න. ඔයාගේ පරිගණකය 64bit නම් 64 Bit (X64) මේ ෆෝල්ඩරය තුල තියෙන ෆයිල් එක කොපි කරගන්න. ඉන්පසුව ඒ ෆයිල් එක C:\Program Files\Adobe\Adobe Photoshop CS5 මේ path ඒකෙ තියෙන ෆෝල්ඩරයට කොපි කරන්න. ඒක කොපි කරනකොට තව ෆයිල් එකක් replace කරන්න අහයි. ඔයා බය නැතුව replace කරන්න. දැන් වැඩේ හරි. දැන් ඉතින් වැඩේ හරියටම හරිද කියලත් දැනගන්න එපැයි. ඉතින් ඔයා Photoshop අප්ඩේට් කරලම බලන්නකෝ. [/SIZE] [img]http://3.bp.blogspot.com/-F7EVrZZ0i5s/Tv7bpcVbk3I/AAAAAAAAAGM/UF4_voJhxqM/s400/2.jpg [/img] [SIZE="5"]දැනටමත් ඔයාගේ Photoshop අප්ඩේට් වෙලා නම් මෙහෙම පණිවුඩයක් එයි. නැත්නම් ඔයා අප්ඩේට් කරලා බලන්න. ඔන්න දැන් වැඩේ හරි. වැදගත් පොස්ට් එකක් කියලා හිතෙනවා නම් මේක share කරාට මං තරහා වෙන්නේ නෑ. මේ ලින්ක් එකට like දාන්න යාලුවනේ. ඒක තමයි මට කරන ලොකුම උදව්ව. ජය වේවා!! [/SIZE] [size=4]Like This[/size] [code] http://www.facebook.com/pages/manuraliveblogspotcom/349143858445105[/code] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom