නියම පොදු අපේක්ෂකයා ජනපතියි - BBS
ඉදිරි ජනාධිපතිවරණයේදී බොදුබල සේනා සංවිධානය සහයෝගය ලබාදෙන්නේ කුමන පක්ෂයකටද, කුමන අපේක්ෂකයාටද යන්න තවම තීරණය කර නොමැති බවත්, විපක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා නම්කර විගසම එය ප්‍රකාශයට පත්කරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
කෙසේ වෙතත් මේ දක්වා සිදුකර තිබෙන සේවය අනුව නියම පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතා බවත්, තමන් වහන්සේට පොදු අපේක්ෂකයා වීමට තවත් කල් තිබෙන බවත් ඥානසාර හිමියෝ පැවසූහ.
අද (28දා) කිරුළපනදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.
Source http://ada.lk/article/34900/නියම-පොදු-අපේක්ෂකයා-ජනපතියි---BBS#sthash.IWsrYTGd.dpuf