niyama sri lankikayek geyi radical ponsiyek geyi athara wenasa

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    තමන්ගේ රටට ජාතියට කියන ඒවාට කවද හරි සොබාදහමෙන් හරි දඩුවම් ලැබෙයි :yes:

    ඌට නම් ඒක වෙලා තියෙන්නේ.බලපන්කො උගේ හැටි:rofl:මූණ දැක්කහම බල්ලෝ බත් කන්නේ නැහැ.:lol:

    musicianpic_chitral_somapala.jpg
     
    • Like
    Reactions: Ultron

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ වගේ කැහුටු ඩයල් හිතන් ඉන්නවා ලංකාවේ බහුතරයක් රෙස්පෙක්ට් කරන දෙයකට මොනා හරි අමන කතාවක් කිව්වම ඉස්සර කාලේ මිනිස්සු කියපු රුවන් වැකි වගේ මුන්ගේ අජුත ටෝක්ස් මිනිස්සු හිස මුදුනින් පිළිගනී කියල. :baffled:

    මෙහෙ උන්ටත් මු ආයේ රට ගිහින් ස්ටේජ් එකක නැගලා පොඩ්ඩක් කොඩිය වැනුවම මු තමයි පොර :yes: