chathura414

Well-known member
  • Jan 2, 2014
    6,063
    8,048
    113
    M-Town
    කොට්ටාවෙ ප්‍රේම හෝටලේ ලඟ highland outlet එකේ තිබ්බා
    Thanks

    Nldb හොඳයි ද?
    ඔය highland උනත් මුදවාපු කිරි නම් හොඳ නෑ
    Ofc eke ekek genalla kawa.mata nam hodatama hodai bung. Kala balapan
    ------ Post added on Oct 30, 2023 at 4:45 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    කාලා බලපන් නාකියා
    හිතහොද ඒවා කන්න යනව 🤪

    අපේ ගෙවල් ලග තියනව NLDB Farm එකක් :yes:
    ඒකෙ මීකිරි, එලකිරි 2ම එනව

    මීකිරි නන් ටිකක් හොදයි, එලකිරි වලින් හදපු එක හරි නෑ
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    කොට්ටාව අවටින් ආරංචි කරලා බලන්න ගෙවල් වල මුදවන අය ඉන්නවද කියලා, ඔය පැත්තේ අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. NLDB ලඟදි කෑවේ නෑ, ඒකේ කොහොමද සති කියක්ද expire date එක.

    ගමේ හොඳ තැනක් බලලා ගන්න, fresh බඩු ගන්න පුළුවන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    කොට්ටාව අවටින් ආරංචි කරලා බලන්න ගෙවල් වල මුදවන අය ඉන්නවද කියලා, ඔය පැත්තේ අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. NLDB ලඟදි කෑවේ නෑ, ඒකේ කොහොමද සති කියක්ද expire date එක.

    ගමේ හොඳ තැනක් බලලා ගන්න, fresh බඩු ගන්න පුළුවන්.


    හෑ

    මේ කොට්ටාවෙ ?? :eek:

    මී කිරි මුදවනව ?? :eek:
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    හෑ

    මේ කොට්ටාවෙ ?? :eek:

    මී කිරි මුදවනව ?? :eek:
    හෙව්වොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ මචන්, තව AG office එකට කතා කරලා පශු සම්පත් කාර්යාලයේ no. එක අරන් එහෙනුත් විස්තර ගන්න පුළුවන් වෙයි.

    කොට්ටාව දැන් නගරයක් උනාට තාම ටිකක් ඇතුලට ගියාම ගම තමයි.