NMRA approval for customs!

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනිත් හැම රෙද්දම ගෙන්නන රටේ පර්සනල් දෙයකට රිසර්ච් එකක් කරලා සප්ලිමන්ට් එකක් ගෙන්නපුවම ඒවට පුක දෙන්න ඕන එක එකාට. Business නොවන සප්ලිමන්ට් වලට නම් tax එක අඩු කරන ඕන බන්. සමහර මිනිස්සු බෙහෙත් නොබී සමහර ලෙඩ control කරන් ඉන්නේ supplement වලින්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අනිත් හැම රෙද්දම ගෙන්නන රටේ පර්සනල් දෙයකට රිසර්ච් එකක් කරලා සප්ලිමන්ට් එකක් ගෙන්නපුවම ඒවට පුක දෙන්න ඕන එක එකාට. Business නොවන සප්ලිමන්ට් වලට නම් tax එක අඩු කරන ඕන බන්. සමහර මිනිස්සු බෙහෙත් නොබී සමහර ලෙඩ control කරන් ඉන්නේ supplement වලින්.

    Kiyala wadak na machan... suplimentery 1k 2k genne business walata neweine.
    e nisa ewata nam sahanayak denna one.

    dan wade thiyenne bn jarawa kanna one nisama owa custom detained karanawa. ekai.