SSSE??
Senior Software Engineer නම් දන්නවා. අනිත් එක Engineer කියන වචනෙ එහෙම ආවට ගියාට ගන්න බෑ නේද? IESL එකෙන් recognised වෙන්න ඕනෙ qualifications අනුව මම දන්න විදියටනම්.
@nevermindNevergiveup ඇයි හිනාවෙන්නෙ
------ Post added on Oct 17, 2025 at 10:38 AM
That rule cannot be applicable to Software EngineersView attachment 257851
මම ඉගෙනගෙන තියන විදියටනම් reservation of title and reservation of function කියල දෙයක් තියනවා ඔය සම්බන්ධව. Practically කොහොමද වෙන්නෙ කියල දන්නෙ නෑ.
පුකෙන් හිනාවෙන්නෙ නැතුව මම දන්නෙ නැති දෙයක් තියනවනම් කියන්න.
↓↓
ඔව් එහෙම තමා.
SSE. කියල එහෙම තනතුරක් දෙන්න නියමිත criteria එකක් නෑ. එක තීරණය වෙන්නේ experience එකත් එක්ක. සාමාන්‍යයෙන් ලංකාවේ නන් 4+ experience එනකොට SSE තමා
Degree නොතිබීම එච්චරම අවුලක් නෑ එස්කපිරියන්ස් එක තියනවා නන්.
ඒ උනාට degree එකක් තියෙන එක වටිනවා සමහර අවස්ථාවලදී selection citriea වලට බලපාන්න පුළුවන නිසා.