No display graphic card???

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,536
    1,133
    113
    Live in EARTH
    Is it No display issue?? When did it repaired and have u got any issues after repaired?
    mageth no display gihin haduwe. issue ekak nam awe na.

    anika dan oka no display nam tiyagena idalath wadak na nee ban. 50:50 aran repair karala balana eka thamai hodama.
     
    • Like
    Reactions: topguy

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,198
    113
    ඩොටේ
    RANATECH එකේ තියෙන විදියට නම් 9000 -12000 ක් වගේ යනවලුනෙ. එච්චර යනවා නම් හදන එක පාඩුයි වගේ. සමහරවිට එච්චර යන එකක් නෑ. card එක යවලා බලන්න. එයලා check කරලා යන වියදම කියයි. check කරන්න 500/- කියලා තිබුණා post එකක
     
    • Like
    Reactions: topguy