Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
NO DRUGS!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොළේ තියන අය මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතා නොකරන්නෙ එයාල "දන්න" නිසා. ඒවා අරන් කෙටිකාලීන වින්දනයක් ගත්තට කාලෙකට පසුව තමයි අතුරු ආබාධ මතුවෙන්නෙ. එයාලට ඒව තේරුම් ගන්න පුළුවන් තරම් මොළයක් තියන නිසා තමයි කැමැත්තෙන් ගන්නෙ නැත්තෙ. අන්තිම කාලේ විඳවන්න වෙන්නෙ කියල දන්න නිසා. ඒවයේ හොඳ ගුණ කියල ප්‍රචාරය කළත්, ඇත්තම තත්ත්වය ගන්න අයගේ ජීවිත විනාශ වෙන එක. අනික මත්ද්‍රව්‍ය ගන්න අයගෙන් උපදින ළමයි සාමාන්‍ය අයට වඩා වෙනස් වෙනව ගොඩක් වෙලාවට. ඉගෙනගන්න බැරි, සමාජයට වෛර කරන, තිරිසන් මිනිස්සු බිහිවෙන්නෙ ඒවගෙ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දෙමව්පියන් නිසා. ඒවා හිතන්න තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ බොහොම සුළු පිරිසකට පමණක් අවාසනාවක්.

[MEDIA=facebook]id=264048319942935;type=v[/MEDIA]

[CODE]https://web.facebook.com/watch/?v=264048319942935[/CODE]

------ Post added on [DATETIME="UT"]1696424557[/DATETIME]

කියවපන් හොඳට මේක.......

ඒ බන් බියර් එකක් ගහලා සැපක් ගන්නවට වඩා

ඊට වඩා හොඳ එකක් තියනවා.

මේ වරෙන් මේක ගහපන්!

ආයෙ ඉතින් පට්ට දිව්‍යලෝකයක් වගේ.

ඒකෙ තියෙන්නෙ අමුතුම ආතල් එකක් බන්.

- අඩෝ මගෙ ලග සල්ලි නැ බන්!

සල්ලි ඕනෙ නෑ යකෝ උබෙයි මගෙයි යාළු කමට සල්ලි අදාළ නෑනෙ, දන්නවනෙ ඉතින් උබ....

සතියකට පස්සෙ

මචන් මේ මට අර එදා ගැහුව එක ඕන

- දෙන්නම් බන් ඕන තරම් ආයෙ ඉතිං

- හැබැයි මේ මගෙ ළග නෑ යහළුවෙක්ගෙන් සල්ලි දීලා ගන්න වෙන්නෙ

- කමක් නෑ මං දෙන්නම් අද මට පඩි බන්. එලි වෙනකන් ගහමු සැපේ ඉමු....!!!

මාසයකට පස්සෙ

හොඳට ජොබ් එකක් කරගෙන පාඩුවෙ හම්බ කරන් හිටපු එකාගෙ ශරීරය සෑහෙන්න වෙනස් වෙලා.

ඇස් දෙක අඩියටම බැහැලා කහ පාටවෙලා මූණ සම්පූර්ණව විකෘති වෙලා.

කරේ දාගෙන හිටපු රත්තරන් මාලෙ විකුණන්න දාලා.

ගෙදර තිබ්බ Tv එක විකුණනලා දාලා.

අන්තිමට අන්ත අසරණයෙක් වෙලා!!!

හැබැයි අර අමනුස්ස යහළුවා ඒ ජඩ බිස්නස් එකෙන් දියුණු වෙලා.

උබ ඒවා ගහලා අන්තිමට තිබ්බ සේසතම නැති කරගෙන.

අන්තිමට කන්න අඳින්න දෙන්නවත් අයිස් ගහන්න වට වුන යාළුවො නෑ.

ඒක හොදටම මතක තියාගනින්.

එදාට ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි.

උබ marry කරල නම් එදාට ඉන්නෙ උබේ ගෑනි විතරයි.

මෝඩ වෙන්න එපා!!!

මොකද ඒ බිස්නස් එක කරන 90% උන් ඒවා use කරන්නෙ නෑ

උන් දන්නවා අතුරු ප්‍රතිඵලය මොකද්ද කියල. ඒ නිසා උබලත් ඇහුනොවී ජීවිතේ ලස්සනට ගෙවපන්.

Ice කියන්නෙ මිහිපිට අපාය එච්චරයි.

ඒක ඒ තරම් දුකක්

උබටත් උබේ පවුලෙ අයටත්....!!!

[CODE]https://web.facebook.com/permalink.php?story_fbid=pfbid0NJWMRCxSZuaWNRyond9y6HeJcHkoZnyQL4dSgjPrtYAzXDAkUjdFp5wkSToad26Gl&id=100091506937319[/CODE]

------ Post added on [DATETIME="UT"]1696424965[/DATETIME]

------ Post added on [DATETIME="UT"]1696425433[/DATETIME]

[QUOTE="S.E.R.E.N.A, post: 29253776, member: 567838"] [SIZE=5]මොළේ තියන අය මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතා නොකරන්නෙ එයාල "දන්න" නිසා. ඒවා අරන් කෙටිකාලීන වින්දනයක් ගත්තට කාලෙකට පසුව තමයි අතුරු ආබාධ මතුවෙන්නෙ. එයාලට ඒව තේරුම් ගන්න පුළුවන් තරම් මොළයක් තියන නිසා තමයි කැමැත්තෙන් ගන්නෙ නැත්තෙ. අන්තිම කාලේ විඳවන්න වෙන්නෙ කියල දන්න නිසා. ඒවයේ හොඳ ගුණ කියල ප්‍රචාරය කළත්, ඇත්තම තත්ත්වය ගන්න අයගේ ජීවිත විනාශ වෙන එක. අනික මත්ද්‍රව්‍ය ගන්න අයගෙන් උපදින ළමයි සාමාන්‍ය අයට වඩා වෙනස් වෙනව ගොඩක් වෙලාවට. ඉගෙනගන්න බැරි, සමාජයට වෛර කරන, තිරිසන් මිනිස්සු බිහිවෙන්නෙ ඒවගෙ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දෙමව්පියන් නිසා. ඒවා හිතන්න තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ බොහොම සුළු පිරිසකට පමණක් අවාසනාවක්.[/SIZE] [HR][/HR] [MEDIA=facebook]id=264048319942935;type=v[/MEDIA] [CODE]https://web.facebook.com/watch/?v=264048319942935[/CODE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1696424557[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=6]කියවපන් හොඳට මේක.......[/SIZE] ඒ බන් බියර් එකක් ගහලා සැපක් ගන්නවට වඩා ඊට වඩා හොඳ එකක් තියනවා. මේ වරෙන් මේක ගහපන්! ආයෙ ඉතින් පට්ට දිව්‍යලෝකයක් වගේ. ඒකෙ තියෙන්නෙ අමුතුම ආතල් එකක් බන්. - අඩෝ මගෙ ලග සල්ලි නැ බන්! සල්ලි ඕනෙ නෑ යකෝ උබෙයි මගෙයි යාළු කමට සල්ලි අදාළ නෑනෙ, දන්නවනෙ ඉතින් උබ.... [SIZE=5][B]සතියකට පස්සෙ[/B][/SIZE] මචන් මේ මට අර එදා ගැහුව එක ඕන - දෙන්නම් බන් ඕන තරම් ආයෙ ඉතිං - හැබැයි මේ මගෙ ළග නෑ යහළුවෙක්ගෙන් සල්ලි දීලා ගන්න වෙන්නෙ - කමක් නෑ මං දෙන්නම් අද මට පඩි බන්. එලි වෙනකන් ගහමු සැපේ ඉමු....!!! [SIZE=6][B]මාසයකට පස්සෙ[/B][/SIZE] හොඳට ජොබ් එකක් කරගෙන පාඩුවෙ හම්බ කරන් හිටපු එකාගෙ ශරීරය සෑහෙන්න වෙනස් වෙලා. ඇස් දෙක අඩියටම බැහැලා කහ පාටවෙලා මූණ සම්පූර්ණව විකෘති වෙලා. කරේ දාගෙන හිටපු රත්තරන් මාලෙ විකුණන්න දාලා. ගෙදර තිබ්බ Tv එක විකුණනලා දාලා. අන්තිමට අන්ත අසරණයෙක් වෙලා!!! හැබැයි අර අමනුස්ස යහළුවා ඒ ජඩ බිස්නස් එකෙන් දියුණු වෙලා. උබ ඒවා ගහලා අන්තිමට තිබ්බ සේසතම නැති කරගෙන. අන්තිමට කන්න අඳින්න දෙන්නවත් අයිස් ගහන්න වට වුන යාළුවො නෑ. ඒක හොදටම මතක තියාගනින්. එදාට ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි. උබ marry කරල නම් එදාට ඉන්නෙ උබේ ගෑනි විතරයි. මෝඩ වෙන්න එපා!!! මොකද ඒ බිස්නස් එක කරන 90% උන් ඒවා use කරන්නෙ නෑ උන් දන්නවා අතුරු ප්‍රතිඵලය මොකද්ද කියල. ඒ නිසා උබලත් ඇහුනොවී ජීවිතේ ලස්සනට ගෙවපන්. Ice කියන්නෙ මිහිපිට අපාය එච්චරයි. ඒක ඒ තරම් දුකක් උබටත් උබේ පවුලෙ අයටත්....!!! [CODE]https://web.facebook.com/permalink.php?story_fbid=pfbid0NJWMRCxSZuaWNRyond9y6HeJcHkoZnyQL4dSgjPrtYAzXDAkUjdFp5wkSToad26Gl&id=100091506937319[/CODE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1696424965[/DATETIME][/SIZE] [HR][/HR] [IMG]https://i.ibb.co/pZX3NqV/1.jpg[/IMG] [IMG]https://i.ibb.co/GpCpdfv/2.jpg[/IMG] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1696425433[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom