මොළේ තියන අය මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතා නොකරන්නෙ එයාල "දන්න" නිසා. ඒවා අරන් කෙටිකාලීන වින්දනයක් ගත්තට කාලෙකට පසුව තමයි අතුරු ආබාධ මතුවෙන්නෙ. එයාලට ඒව තේරුම් ගන්න පුළුවන් තරම් මොළයක් තියන නිසා තමයි කැමැත්තෙන් ගන්නෙ නැත්තෙ. අන්තිම කාලේ විඳවන්න වෙන්නෙ කියල දන්න නිසා. ඒවයේ හොඳ ගුණ කියල ප්‍රචාරය කළත්, ඇත්තම තත්ත්වය ගන්න අයගේ ජීවිත විනාශ වෙන එක. අනික මත්ද්‍රව්‍ය ගන්න අයගෙන් උපදින ළමයි සාමාන්‍ය අයට වඩා වෙනස් වෙනව ගොඩක් වෙලාවට. ඉගෙනගන්න බැරි, සමාජයට වෛර කරන, තිරිසන් මිනිස්සු බිහිවෙන්නෙ ඒවගෙ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දෙමව්පියන් නිසා. ඒවා හිතන්න තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ බොහොම සුළු පිරිසකට පමණක් අවාසනාවක්.
------ Post added on Oct 4, 2023 at 6:32 PM
කියවපන් හොඳට මේක.......
ඒ බන් බියර් එකක් ගහලා සැපක් ගන්නවට වඩා
ඊට වඩා හොඳ එකක් තියනවා.
මේ වරෙන් මේක ගහපන්!
ආයෙ ඉතින් පට්ට දිව්‍යලෝකයක් වගේ.
ඒකෙ තියෙන්නෙ අමුතුම ආතල් එකක් බන්.
- අඩෝ මගෙ ලග සල්ලි නැ බන්!
සල්ලි ඕනෙ නෑ යකෝ උබෙයි මගෙයි යාළු කමට සල්ලි අදාළ නෑනෙ, දන්නවනෙ ඉතින් උබ....
සතියකට පස්සෙ
මචන් මේ මට අර එදා ගැහුව එක ඕන
- දෙන්නම් බන් ඕන තරම් ආයෙ ඉතිං
- හැබැයි මේ මගෙ ළග නෑ යහළුවෙක්ගෙන් සල්ලි දීලා ගන්න වෙන්නෙ
- කමක් නෑ මං දෙන්නම් අද මට පඩි බන්. එලි වෙනකන් ගහමු සැපේ ඉමු....!!!
මාසයකට පස්සෙ
හොඳට ජොබ් එකක් කරගෙන පාඩුවෙ හම්බ කරන් හිටපු එකාගෙ ශරීරය සෑහෙන්න වෙනස් වෙලා.
ඇස් දෙක අඩියටම බැහැලා කහ පාටවෙලා මූණ සම්පූර්ණව විකෘති වෙලා.
කරේ දාගෙන හිටපු රත්තරන් මාලෙ විකුණන්න දාලා.
ගෙදර තිබ්බ Tv එක විකුණනලා දාලා.
අන්තිමට අන්ත අසරණයෙක් වෙලා!!!
හැබැයි අර අමනුස්ස යහළුවා ඒ ජඩ බිස්නස් එකෙන් දියුණු වෙලා.
උබ ඒවා ගහලා අන්තිමට තිබ්බ සේසතම නැති කරගෙන.
අන්තිමට කන්න අඳින්න දෙන්නවත් අයිස් ගහන්න වට වුන යාළුවො නෑ.
ඒක හොදටම මතක තියාගනින්.
එදාට ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි.
උබ marry කරල නම් එදාට ඉන්නෙ උබේ ගෑනි විතරයි.
මෝඩ වෙන්න එපා!!!
මොකද ඒ බිස්නස් එක කරන 90% උන් ඒවා use කරන්නෙ නෑ
උන් දන්නවා අතුරු ප්‍රතිඵලය මොකද්ද කියල. ඒ නිසා උබලත් ඇහුනොවී ජීවිතේ ලස්සනට ගෙවපන්.
Ice කියන්නෙ මිහිපිට අපාය එච්චරයි.
ඒක ඒ තරම් දුකක්
උබටත් උබේ පවුලෙ අයටත්....!!!
------ Post added on Oct 4, 2023 at 6:39 PM
------ Post added on Oct 4, 2023 at 6:47 PM
Code:
https://web.facebook.com/watch/?v=264048319942935

https://web.facebook.com/permalink.php?story_fbid=pfbid0NJWMRCxSZuaWNRyond9y6HeJcHkoZnyQL4dSgjPrtYAzXDAkUjdFp5wkSToad26Gl&id=100091506937319
------ Post added on Oct 4, 2023 at 6:47 PM