I know it’s hurting but it’s not true:
මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පැවති තනතුරේදී ජනපතිගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින නමුත් මෙම රජය මගින් මැතිවරණ කොමසාරිස් වෙනුවට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති ලෙස මහින්ද දේශප්‍රිය පත් කරන ලද පසුව ඔහුගේ තනතුරු නාමය මෙන්ම බලතලද වෙනස් විය. තමන්ට ලැබෙන නියෝගයක් ප්‍රශ්න කිරීමේ බලය ඔහුට පවතී
උබලගෙ ඔය ගූ ඇන් පි යෙ නැද්ද බන් එකම එක පිරිමියෙක්වත් උසාවියට යන්ඩ ???




Can he question any order? Can he question president's orders?

