No Fire Zone ට සම්මාන දෙනවලු

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
No Fire Zone ට සම්මාන දෙනවලු

,සම්මානත් හම්බවෙන තරමට පටිට වැඩක්ද මෙක?:angry::angry::angry::angry:

එංගලන්තයේ චැනල් ෆෝ නාලිකාව විසින් ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට සුබවාදී අයුරින් සකස් කළ No Fire Zone: The Killing Fields of Sri Lanka චිත්‍රපටය ඇමෙරිකාවේ එමී සම්මාන උලෙළේ නිර්දේශ අතරට එක්ව තිබේ.

හොඳම වාර්තාමය වැඩසටන යන නිර්දේශ නාම අතරට චිත්‍රපටය එක්වී තිබේ. එම සම්මානයට තවත් වැඩසටහන් තුනක් ඇතුළත් වේ.




source http://tinyurl.com/nyt5v3u