No fire zone.. menna awa menna awa

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්දයට කෙල උනාට අපිට ප්‍රශ්නයක් නැහැ. තවදුරටත් අපි නයින් පොලොන්ගුන්ව ආරක්ෂා කරන්න ඕනේ නැහැ.

    අරන්තලාවේ අහිංසක පොඩි භික්ෂුන් වහන්සේලාව අමුඅමුවේ ඝාතනය කරපු කරුණාව ආරක්ෂා කරනවනම් මහින්ද වගේ අමනුස්සයෙක්ගෙන් අපිට තේරුමක් නැහැ.
    ඉතින් මයිත්‍රී ජනාදිපති, ශ්‍රරිලනිපෙ සබාපති අඩුම ගානේ පක්ශෙන්වත් එලවපන්කො. උබ කකරන්නෙ තාම මහින්ද ජනාදිපති වගේනේ:lol:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ඉතින් මයිත්‍රී ජනාදිපති, ශ්‍රරිලනිපෙ සබාපති අඩුම ගානේ පක්ශෙන්වත් එලවපන්කො. උබ කකරන්නෙ තාම මහින්ද ජනාදිපති වගේනේ:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවුරැදු 30 ක් තිබුන ම්ලේච්ච යුද්දෙ නවත්තලා උතුර නැගෙනහිර සාමකාමි කලා. කාලයක් තිබුන උතුරෙ නෙවෙයි කොළඔවත් මර බිය නැතුව යන්න බැරි. දැන් ඒ කාලය අවසන්. මුලු රටම සාමකාමියි. එහෙනම් දැන ඇයි මේ වගේ බොලද වැඩ කරන්නෙ. කරල තියන දේ මුදලින් අගය කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. යුද්දෙ ඉවර උනු රට සංවර්ධනය කරන්නයි දැන් පාලකයෝ පෙල ගැහෙන්න තියෙන්නෙ. බටහිරට උවමනා වෙලා තියෙන්නෙ ආයෙ කෙහොම හරි යුද්දෙට පණ දෙන්න. අපිට මේ රැකඩ පාලකයන්ට කියන්න තියෙන්න එපමණයි ^මෛත්‍රී ජනාදිපති කලේ කැලම් මැක්රේලට උතුරෙ පිනුම ගහන්න දෙන්න නෙවෙයි^
     
    Last edited:

    ජන්දෙ දින්න හැටියෙම ඔක්කොටම කලින් කලේ මුන්ට උතුරට යන්න දුන්න එක. උන් හිතේ හැටියට උන්ගේ ස්ක්‍රිප්ට් එක ෆිල්ම් එකක් බවට පත් කලා. දැන් මයිත්‍රී, රනිල්, ජහපාලන අනාතයෝ මීයට පිම්බා වගේ ඉන්නවා. අඩුම ගානේ දේශපාලනේ පැත්තක තියලා ඔව් බන් මුන් කල වැඩේ වැරදියි කියල හෙලා දකින්න කොන්ද නෑ:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජන්දෙ දින්න හැටියෙම ඔක්කොටම කලින් කලේ මුන්ට උතුරට යන්න දුන්න එක. උන් හිතේ හැටියට උන්ගේ ස්ක්‍රිප්ට් එක ෆිල්ම් එකක් බවට පත් කලා. දැන් මයිත්‍රී, රනිල්, ජහපාලන අනාතයෝ මීයට පිම්බා වගේ ඉන්නවා. අඩුම ගානේ දේශපාලනේ පැත්තක තියලා ඔව් බන් මුන් කල වැඩේ වැරදියි කියල හෙලා දකින්න කොන්ද නෑ:(
    වැරද්ද අපෙ උන්ගෙමයි බන්. රනිල්, මංගල, සම්බන්ධන්, හකිම් වගේ මේ හරක් සෙට් එකකට පාලනේ බාර දුන්නම මේ දේ වෙයි කියල කොච්චරනම් කීවද. ඇහුවද.... ඇහුවද... ඇහුවද.... ඒත් ඉතින් අපි හිතුවෙ මයි 3 අපේ එකෙක් කියලනෙ. අපට වැරදුනේ එතනයි.
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    The first dick-less spotted :lol:

    reputation_neg.gif
    No fire zone.. menna... 03-19-2015 07:54 AM mahindage guuuuu kapan..හිටං !

    ganan ganna apa ban menna magan +9
     
    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    mahinda mayi3 kiyala randu wenne nathuwa balapalla... unge ratawala karapu dewal wahadena ape ratawala dewal mun adina hati... unta ma udawu karapu ape sinhalayoth innawane.... mun kiyana widiyata koti hama welema karala thiyenne army eken tamils lawa bera ganna ekalu... unta oni widiyatama karayi wage...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    No fire zone.. menna... 03-20-2015 01:35 AM oka nil kaali naa ban. flying fish balapan.
    No fire zone.. menna... 03-19-2015 10:49 AM rep hinganna
    No fire zone.. menna... 03-19-2015 09:24 AM uba maha ponnayek appa
    No fire zone.. menna... 03-19-2015 08:26 AM mahindage guuuuu kapan..හිටං !

    onna eye dawasata kotiyata bennama lebuna ewaa.....
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    No fire zone.. menna... 03-20-2015 01:35 AM oka nil kaali naa ban. flying fish balapan.
    No fire zone.. menna... 03-19-2015 10:49 AM rep hinganna
    No fire zone.. menna... 03-19-2015 09:24 AM uba maha ponnayek appa
    No fire zone.. menna... 03-19-2015 08:26 AM mahindage guuuuu kapan..හිටං !

    onna eye dawasata kotiyata bennama lebuna ewaa.....
    :lol::lol: yahapalanaya
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,198
    17,050
    113
    No fire zone.. menna... 03-20-2015 01:35 AM oka nil kaali naa ban. flying fish balapan.
    No fire zone.. menna... 03-19-2015 10:49 AM rep hinganna
    No fire zone.. menna... 03-19-2015 09:24 AM uba maha ponnayek appa
    No fire zone.. menna... 03-19-2015 08:26 AM mahindage guuuuu kapan..හිටං !

    onna eye dawasata kotiyata bennama lebuna ewaa.....

    :lol:..bump
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Rest in Peace Sri Lanka

    අපි ජාතික ගීය Tamil Version එක පුරුදු වෙමු. - Today, 10:16 PM

    National Anthem Sinhala Lyrics.

    ශ්‍රී ලංකා මාතා,
    නමෝ නමෝ තායේ
    අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
    නම් ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ තායේ

    සුන්දර සිරී බරිනී සුරැඳි ඇති ශෝභමාන ලංකා
    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජයභූමිය රම්‍යා
    නමදුරු පුගලිඩම් එන ඔළිර්වාය් නමතුදියේල් තායේ නමදලෛ නිනදඩි
    මේල් වෛත්තෝමේ නමදුයිරේ තායේ

    අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
    නම් ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ තායේ

    ඔබවේ අප විද්‍යා
    ඔබමය අප සත්‍යා
    ඔබවේ අප ශක්ති
    අප හද තුල භක්ති
    නමදිළෛ මෛයෛ නාට්ටේ
    නගුමඩි තනෛ යෝට්ටේ
    අමෛවුරුම් අරිවුඩනේ
    අඩල් සෙරි තුණි වරුළේ

    නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
    ඥාන වීර්‍ය්‍ය වඩවමින රැගේන යනු මෙන ජයභූමි කරා
    ඉයලුරු පිළවුගළ් තමෛ අරවේ ඉළිවෙන නික්කීඩුවෝම්
    ඊළ:confused: ශිරෝමණි වාළ්වුරු භූමණි නමෝ නමෝ තායේ

    අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
    නම් ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ තායේ