No internet කේස් එකක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,593
    9,368
    113
    මචංලා ලැප් එකට එක්කෝ වයිෆයි හොස්ට්පොට් හරි නැත්නම් tethering වලින් හරි තමා ඉන්ටනෙට් යන්නේ. අද කනෙක්ට් කලාම ඉන්ටනෙට් අයිකන් එක පෙන්නවා. ඔපෙරා මිනි, ෆයර් පොක්ස් සර්ච් රිසාල්ට් පේජ් එක පෙන්නනවා. එකෙන් මොකක් හරි සයිට් එකක් ක්ලික් කලාම නෝ ඉන්ටනෙට් කියලා වැටෙනවනේ. ක්‍රෝම් එකේ එහෙමවත් නෑ. කෙලින්ම නෝ ඉන්ටනෙට්. මල මගුලක් බන්. අනික ඩේටා පැකේජ් එකේ ඩේටා තියෙනවා. පොන් එකෙන් යන්න පුළුවන්. මොන කුණු හබ්බයක්ද මේක. ඩ්‍රයිවස් කිසිම අවුලක් නෑ. taskbar එකේ ඉන්ටනෙට් කනෙක්ටඩ් අයිකන් එකත් වැටෙනවා

    උදව්වක් දියන්. අපේ හේසාන්ගේ සරණයි

    ප.ලි - ඩේට් ටයිම් අවුලකුත් නෑ. එවාත් දසමෙට තියෙනවා

    එකෙක්වත් නැද්දෝ
    ------ Post added on Jun 20, 2024 at 8:40 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    මචංලා ලැප් එකට එක්කෝ වයිෆයි හොස්ට්පොට් හරි නැත්නම් tethering වලින් හරි තමා ඉන්ටනෙට් යන්නේ. අද කනෙක්ට් කලාම ඉන්ටනෙට් අයිකන් එක පෙන්නවා. ඔපෙරා මිනි, ෆයර් පොක්ස් සර්ච් රිසාල්ට් පේජ් එක පෙන්නනවා. එකෙන් මොකක් හරි සයිට් එකක් ක්ලික් කලාම නෝ ඉන්ටනෙට් කියලා වැටෙනවනේ. ක්‍රෝම් එකේ එහෙමවත් නෑ. කෙලින්ම නෝ ඉන්ටනෙට්. මල මගුලක් බන්. අනික ඩේටා පැකේජ් එකේ ඩේටා තියෙනවා. පොන් එකෙන් යන්න පුළුවන්. මොන කුණු හබ්බයක්ද මේක. ඩ්‍රයිවස් කිසිම අවුලක් නෑ. taskbar එකේ ඉන්ටනෙට් කනෙක්ටඩ් අයිකන් එකත් වැටෙනවා

    උදව්වක් දියන්. අපේ හේසාන්ගේ සරණයි

    ප.ලි - ඩේට් ටයිම් අවුලකුත් නෑ. එවාත් දසමෙට තියෙනවා

    DNS wadada kiyala balapan mulinma

    Command promt ekak open karala (windows --> run --> cmd)

    1. default Gw ekata ping karala balapan
    2. itapase nslookup google.com wage ekak gahala dns wadada kiyala balapan
    3. itpase ping google.com wage try karala balapna.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    lap eka DNS flush kara nam hari yai
    nathnm adaptor eka uninstall karala , aith danna
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    @Heshan Daminda පිටියට පැමිණෙන්න

    පෝය පහුවෙනකන් ඉඳපන් එතකොට හරියයි. 😪
    මරු පොරගෙන් උදවු ඉල්ලල තියෙන්නෙ :lol:

    btw කලින් කට්ටිය කියල තියෙන කිසි දෙයක් හරි නොගියොත් පහල විදියට tcp/ip stack එක reset කරල බලන්න..

    Open an administrative command prompt

    Type netsh winsock reset and press Enter.
    Type netsh int ip reset and press Enter.
    Type ipconfig /release and press Enter.
    Type ipconfig /renew and press Enter.
    Type ipconfig /flushdns and press Enter.

    Restart computer!