no ip eke account ekak keeyak weida. router ekata configure karana widiha danna un kiyala deepalla



No-ip free බොල
ඒත් ඔය මගුල DNS update වෙන්න හැට පැයක් යනවා, වෙලාවකට API එක error, හැමදාම ලොග් උනේ නැත්නම් අව්ල් වෙනවා.
ලොකුම දේ ගොඩක් Router වලට no-ip දාන්න බැ.
DYN එකට ගියානම් හොදයි බං ,අවුරුදු දෙකකට 4,000 ක් විතර වෙන්නෙ, මම දැනට 250ක් විතර ගත්ත කිසි අව්ලක් නැ. Update 60,000 ක් දෙන්න පුලුවන් මාසෙට

ane machan. mata me cctv seen ekakata router ekata daganna one. hodama dns eka mokadda. tplink router ekak tiyenne. eke slt eken gatta dynamic ip eka use kalama net surveillance eka weda . noip eka komada daganne. gewanna unata awlak ne. +10 machan![]()



මම නම් දැන් පාවිච්චි කරන්නෙම Dyn service එක බං, මම මගේම Dynamic DNS Server එකක් දාන්නත් Try කරා, ඒත් ඒක තෙරුමක් ඇති වැඩක් උනේ නැ අන්තිමට ගත්ත Domain 250 k විතරම ගත්තෙ Dyn ලගෙන්, Domain 250 n 200 k විතරම දැම්මෙ CCTV වලට තමයි බං, අනිත් ඒවා SQL Server වලටයි VPN Server වලටයි.
උබේ Router එක මොකක්ද ? Router එකෙන් එකට Config කරන හැටි නම් වෙනස්, උබට තනියම කරගන්න බැරිනම් මට කියපං මම කරලා දෙන්නම්.
ගොඩක් CCTV කරන අයට ඕක කරගන්න තෙරෙන්නෙ නැ, තෙරුනත් ඔකෙ තියෙනවා ගොඩක් දේවල්. නෙට් එකට දානවා කියලා නිකං Ports ටික Open කරගෙන මදි. DVR එකේ අපේ Connection එකට හරියන්න Refresh rate, Video Quality, දාගන්න, Motion Detection උනාම Mobile Phone එක රින්ග් වෙන්න,
අලුත් Browser එකකට unsigned Activex එකක් දාගන්න ගොඩක් අයට අමාරුයි.
Net එකේ ඔයාගෙ Router එකේ Site එකට ගිහින් බලන්න, Domain eka Config කරගන්න හැටි ඇති.
උබට තියෙන එකම විසඳුම තමයි DynDNS වලට යන එක. රවුටර් එකට කෙලින්ම එකවුන්ට් එක දාන්න පුළුවන්, කම්පියුටර් එකට මොකුත් ක්ලයන්ට් ඉන්ස්ටෝල් කරන්ඩ අවශ්‍ය නෑ.router eka tp link. firmware eka tiyenne zte eke ekamai. what is my ip kiyala gahapuwama ena ip eka use kalama one thenaka idala video balanna pulywani. mata one slt eke static ip hena ganan nisa tama mama me noip eken try kale. 2500. 3000 gewala eka karaganna poulwani nam awlak ne