No Jihadists In Sri Lanka

SLTruth

Banned
Jun 22, 2014
147
9
0
The Ministry of Defence says it has no information over the alleged presence of Jihadists in Sri Lanka.
Government Minister PataliChampikaRanawaka was quoted in the media yesterday as saying there were Jihadists operating in the country.
However when questioned over the claims, Defence Ministry and military spokesman Brigadier RuwanWanigasooriya said that the military had not come across any tangible evidence to support such claims.
He said the military intelligence maintains a presence that covers the entire country and it has not found evidence to back claims of such groups operating in the country.
“At present what we need to worry more about is the common enemy which is the international pressure brought upon by the separatist elements of the Tamil Diaspora rather than focus on threats which are not in existence. Our common enemy right now is the separatist elements that has gained access to some foreign governments, international organisations and international non-governmental organisations with the prime objective of establishing a separate state in the North and East of Sri Lanka. As a nation irrespective of religious or other differences we have to work together to defeat that threat rather than worrying about internal differences with which we have lived harmoniously for thousands of years,” he added.

By Camelia Nathaniel
-Thesundayleader
 

lilman

Well-known member
  • May 10, 2009
    40,359
    53,445
    113
    Colombo
    1486848_423848834408167_1219887531_n.jpg


    ඇය රින්කල් කුමාරි නම් වූවාය. පාකිස්ථානයේ ජිවත් වුවද හින්දු යුවතියකි. මුස්ලිම් රටක සුළු ජාතිකයෙකු වීම මරණයටත් වඩා දරුණු වූ දෙයකි. අන්‍යාගමික තරුණියක වීමට වඩා නම් මරණය කොහොමටත් හොදය.
    රින්කල්ට මුහුණ දෙන්නට සිදු වූයේද මරණයටත් වඩා නපුරු අත්දැකීමකටය.
    ඇය හින්දු තරුණියක වූ නිසා මුසල්මානු රස්තියාදුකාරයින් විසින් ඇයව පැහැරගනු ලැබිණ. ඉන්පසුව ඇයව දූෂණය කරනු ලැබිණ. ඇගේ පවුලේ අය විසින් දූෂකයින්ට නඩු පැවරූ විට ඉස්ලාමීය උසාවිය විසින් කරනු ලැබුවේ ඇයව දෙමාපියන්ගෙන් වෙන් කොට අනාථ නිවාසයකට යැවීමය. ඇයව දූෂණය කළ වුන් පැමිණ ඇයව අනාථ නිවාසයෙන් ගෙන බලහත්කාරයෙන් විවාහ කරගත්තේය. ඒද ඇයව බලහත්කාරයෙන්ම ඉස්ලාම් ආගමට හැරවීමෙන් අනතුරුවය.
    මේ ඇය ඉන්පසු ඇගේ අම්මාට එවන ලද හද කම්පා කරවන පණිවිඩයයි.

    අම්මේ,
    මාව අත ඇරලා දාලා ඉන්දියාවට යන්න. එතකොට මට හිත හදාගෙන මැරෙන්න පුළුවන්. මේ මිනිස්සු මට තර්ජනය කරනවා මගේ පවුලම මරලා දානවා කියලා. මම කෑම කන්නේ නෑ. එතකොට කෑම කන්න කියලා තුවක්කුව පෙන්නලා තර්ජනය කරනවා. ගෝට්ක් උසාවියෙනුයි, අනාථ නිවාසෙනුයි, මහාධිකරණයෙනුයි ඇවිල්ලත් මාව ගලවගන්න මගේ නෑයින්ට බැරි වුණා නම් දැන් ගලවගන්න පුළුවන්ද කියලා උන් මට හිනාවෙනවා.
    මම මුස්ලිම් නෙවෙයි. මම කවදාවත් මුස්ලිම් වෙන්නෙත් නෑ කියලා මම උන්ට කිව්වා. මට ඕන ඔයාලත් එක්ක එන්න විතරයි අම්මේ.
    උන් හැමදාමත් මට හරක් මස් කන්න කියලා බලකරනවා. මම ඒවා විසි කරනවා. ජීවත් වෙන්න විතරක් ඉදලා හිටලා එලවලු ටිකක් කනවා.
    අම්මේ ඔයාලා පරිස්සමට ඉන්දියාවට ගිහින් මට ලියුමක් එවන්න. එතකොට මට මැරෙන්න පුළුවන්.
    රාමසාන් කාලෙදි මාව අරාබියට ගෙනියනවාලු. යන්න බෑ කිව්වාම මට තුවක්කුව පෙන්නලා තර්ජනය කරනවා. මට මැරෙන්න ඕන අම්මේ. ඒත් දෙවියෝ මට ඒකටවත් ඉඩ දෙන්නේ නෑ.
    අයියා කසාද බැන්දා කියලා මට ආරංචි වුණා. අයියාගේ මංගල්ලෙදි සින්දු කියන්න මම කොයිතරම් ආසාවෙන්ද හිටියේ. රතුපාට සාරියක් ඇදලා කසාද බදින්න මම කැමැත්තෙන් හිටියේ. පුළුවන් හැම දෙයක්ම කරලත් ඔයාලාට මාව බේරගන්න බැරිවුණා.
    මම මාධ්‍ය ඉස්සරහදි කොයිතරම් ඇඩුවද වැලපුණාද?. ඒත් මේක මුස්ලිම් අයට අයිති වුණ රටක්නේ. හින්දු අයට නීතිය පිහිට වෙන්නේ නෑ.
    අම්මේ මම ඉස්සරත් දැනුත් අයිති ඔයාලටමයි. මාව බලෙන් පැහැරගෙන ආපු උන් මගේ ඇග තියා ගනීවි. මගේ මල මිණියත් තියාගනීවි. ඒත් මගේ හිත ඔයාලත් එක්කමයි.
    මීට රින්කල්

    කෙදිනක හෝ ඔබේ දියණියගෙනුත් මෙවන් ලිපියක් ඔබට ලැබෙන දිනක් එනවා නම්...???
    මෙරට ඉස්ලාම්කරණය කිරීමට එරෙහිව අප හඩ නැගිය යුත්තේ එවන් දිනයක් කිසි දිනක නොඑන්නටය.