දිවයින පුරාම පවතින ආරක්ෂා රහිත දුම්රියමාර්ග සියල්ලටම පාහේ අවශ්‍ය ආරක්ෂාව ලබාදී ඇතැයි පොලිස්පති එස්. ඉලන්ගේකෝන් මහතා පවසයි.
අද උදෑසන ආරක්ෂක කවුන්සිලය අමතමින් ඔහු මේ බව කියාසිටියේය. දිවයින පුරා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 598 පවතින බවත් ඒවා සියල්ලටම පහේ මේවන විට ක්‍රියාත්මකවීම සදහා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් සහ අදාළ ප්‍රදේශවල ජනතාව ද යොදවා ඇති බවද හෙතෙම පැවසීය.
Source: http://www.udayata.com/?p=4028