Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
No more semi-luxury buses
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මින් පසු සෙමි ලක්ෂරි බස් අහෝසියි

සාමාන්‍ය ගාස්තුව මෙන් එක හමාරක ගාස්තුවක් අය කරන අර්ධ සුඛෝපභෝගි බස් සේවා අහෝසි කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල බලශක්ති අමත්‍ය මහින්ද අමීරවීර මහතා පහසුයි. මඟින්ට කිසිදු පහසුකමක් නොදෙමින් වසර ගණනාවක සිට ක්‍රියාත්මක අර්ධ සුඛෝපභෝගි බස් සේවාව සම්බන්ධයෙන්

අමාත්‍යාංශයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කර තිබේ. අර්ධ සුඛෝපභෝගී බස් සේවා සම්බන්ධයෙන් බස් මඟින් දහදාහක් සම්බන්ධ කරගෙන ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් සිදුකළ සමීක්ෂණයකදී මගීන්ගෙන් සියයට සියයක්ම

ප්‍රකාශ කර ඇත්තේ මෙම බස් සේවය අහෝසි කළ යුතු බවයැයි ඇමැතිවරයා සඳහන් කර ඇත.

සාමාන්‍ය ගාස්තුව මේන් 1 1/2ක බස් ගස්තුවක් අය කරන මෙම අර්ධ සුඛෝපභෝගී බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු බවට නීතියක් ඇතත් බොහෝ බස් රථවල වැඩිපුර මඟීන් ගෙන යන බව ද බස් රථයේ කවුළුවල රෙදි තිර එල්ලා තිබීම හැර වෙනත් කිසිදු පහසුකමක් මඟීන් ලබා නොදෙන බව මෙම සාකච්ඡාවේදී හෙළි වී තිබේ. මේ පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරන්න මහතාගෙන් කළ විමසීමකදී ඕහු පැවැසුවේ වසර ගණනාවක සිට මගීන් ගසාකන මෙම අධි සුඛෝපභෝගී බස් සේවය අහෝසී කිරිමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගැනීම අගය කරන බවය.

සාමාන්‍ය බස් ගාස්තුව මෙන් 1 1/2ක ගස්තුවක් අය කළ ද මගීන් කිසිදු පහසුකමක් ලබා නොදෙන මෙම අර්ධ සුඛෝපභෝගී බස් සේවය අහෝසි කරන ලෙස තම සංගමය පසුගිය රජයෙන් ද අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ ද කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවම ද පැවැසු ඔහු ජනාධිපති ගෝෂ්ඨාභය රාජපක්ෂ මහතාගේ රජයෙන් එම අධි සුඛෝපභෝගි බස සේවය අහෝසි කිරිමට පියවර ගැනීම ඉතා වැදගත් බව ද කීය.

-මහින්ද නිශ්ශංක-

[මේක නම් ලොකු සහනයක් බස් වල යන අයට. මේ වගේ පොඩි දෙයක් වත් ගිය UNP හරක් ආණ්ඩුවෙන් ජනතාවට කරේ නැහැ]

[QUOTE="2osama, post: 25003958, member: 314982"] [CENTER] [SIZE="4"]මින් පසු සෙමි ලක්ෂරි බස් අහෝසියි [/SIZE] [IMG]https://www.newsfirst.lk/wp-content/uploads/2018/08/Bus_850x460_acf_cropped-1.jpg[/IMG] සාමාන්‍ය ගාස්තුව මෙන් එක හමාරක ගාස්තුවක් අය කරන අර්ධ සුඛෝපභෝගි බස් සේවා අහෝසි කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල බලශක්ති අමත්‍ය මහින්ද අමීරවීර මහතා පහසුයි. මඟින්ට කිසිදු පහසුකමක් නොදෙමින් වසර ගණනාවක සිට ක්‍රියාත්මක අර්ධ සුඛෝපභෝගි බස් සේවාව සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කර තිබේ. අර්ධ සුඛෝපභෝගී බස් සේවා සම්බන්ධයෙන් බස් මඟින් දහදාහක් සම්බන්ධ කරගෙන ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් සිදුකළ සමීක්ෂණයකදී මගීන්ගෙන් සියයට සියයක්ම ප්‍රකාශ කර ඇත්තේ මෙම බස් සේවය අහෝසි කළ යුතු බවයැයි ඇමැතිවරයා සඳහන් කර ඇත. සාමාන්‍ය ගාස්තුව මේන් 1 1/2ක බස් ගස්තුවක් අය කරන මෙම අර්ධ සුඛෝපභෝගී බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු බවට නීතියක් ඇතත් බොහෝ බස් රථවල වැඩිපුර මඟීන් ගෙන යන බව ද බස් රථයේ කවුළුවල රෙදි තිර එල්ලා තිබීම හැර වෙනත් කිසිදු පහසුකමක් මඟීන් ලබා නොදෙන බව මෙම සාකච්ඡාවේදී හෙළි වී තිබේ. මේ පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරන්න මහතාගෙන් කළ විමසීමකදී ඕහු පැවැසුවේ වසර ගණනාවක සිට මගීන් ගසාකන මෙම අධි සුඛෝපභෝගී බස් සේවය අහෝසී කිරිමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගැනීම අගය කරන බවය. සාමාන්‍ය බස් ගාස්තුව මෙන් 1 1/2ක ගස්තුවක් අය කළ ද මගීන් කිසිදු පහසුකමක් ලබා නොදෙන මෙම අර්ධ සුඛෝපභෝගී බස් සේවය අහෝසි කරන ලෙස තම සංගමය පසුගිය රජයෙන් ද අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ ද කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවම ද පැවැසු ඔහු ජනාධිපති ගෝෂ්ඨාභය රාජපක්ෂ මහතාගේ රජයෙන් එම අධි සුඛෝපභෝගි බස සේවය අහෝසි කිරිමට පියවර ගැනීම ඉතා වැදගත් බව ද කීය. -මහින්ද නිශ්ශංක- [SIZE="4"][B][B][B][මේක නම් ලොකු සහනයක් බස් වල යන අයට. මේ වගේ පොඩි දෙයක් වත් ගිය UNP හරක් ආණ්ඩුවෙන් ජනතාවට කරේ නැහැ][/B][/B][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom