Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
No need VISA for US
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද උදේ සිට ශ්‍රී ලාංකිකයින් අතර පැතිර යන උණුසුම් පුවතක් තමයි ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලාංකිකයින් සඳහා දින 180 කාලයක් වෙනුවෙන් වීසා හිමි වන බවත් ඉතා පහසුවෙන් ඇමරිකාවට යා හැකි බවත්ය. මෙය AP පුවත්සේවය විසින් වාර්තාකොට ඇති බව දැනගන්නට ලැබී ඇත.

මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය පුවතක් වන අතර කිසිසේත්ම ශ්‍රී ලාංකිකයින් සඳහා ඇමරිකාවට වීසා රහිතව ඇතුළුවීමේ වරප්‍රසාදයක් හිමිව නැත. මෙම ව්‍යාජ පුවත මුලින්ම නිර්මාණය කර ඇත්තේ සැබෑ AP පුවත් සේවය නොවන අතර ව්‍යාජ පුවත් මවාන වෙබ් අඩවියකි. ඔවුන්ගේ වෙබ් ලිපිනය හෙවත් ඩොමේන් නාමය news-ap.com ලෙස රෙජිස්ටර් කොට ඇත. මේ මස මැයි පලමු වන දින මොවුන් මේ ආකාරයටම මැලේසියාවට ද මෙසේ විසා රහිතව ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කල හැකි බවටද ව්‍යාජ පුවතක් මවා ඇත. ඒ පිළිබඳව නිල නිවේදනයක් AP පුවත්සේවය මෙසේ නිකුත් කොට තිබුණි. එය පහත වෙබ් ලිපිනයෙන් කියවන්න.

https://www.thestar.com.my/news/true-or-not/2019/05/01/us-visa-waiver-programme-for-malaysia-fake-news/

පිලිබඳ කිසිඳු අවබෝධයක් නැත ප්‍රසිද්ද මාධ්‍ය ආයතන පවා මෙය පුවතක් ලෙසට වාර්තා කොට ඇත.

[QUOTE="50KG, post: 24489657, member: 558780"] [SIZE=4]අද උදේ සිට ශ්‍රී ලාංකිකයින් අතර පැතිර යන උණුසුම් පුවතක් තමයි ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලාංකිකයින් සඳහා දින 180 කාලයක් වෙනුවෙන් වීසා හිමි වන බවත් ඉතා පහසුවෙන් ඇමරිකාවට යා හැකි බවත්ය. මෙය AP පුවත්සේවය විසින් වාර්තාකොට ඇති බව දැනගන්නට ලැබී ඇත. මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය පුවතක් වන අතර කිසිසේත්ම ශ්‍රී ලාංකිකයින් සඳහා ඇමරිකාවට වීසා රහිතව ඇතුළුවීමේ වරප්‍රසාදයක් හිමිව නැත. මෙම ව්‍යාජ පුවත මුලින්ම නිර්මාණය කර ඇත්තේ සැබෑ AP පුවත් සේවය නොවන අතර ව්‍යාජ පුවත් මවාන වෙබ් අඩවියකි. ඔවුන්ගේ වෙබ් ලිපිනය හෙවත් ඩොමේන් නාමය news-ap.com ලෙස රෙජිස්ටර් කොට ඇත. මේ මස මැයි පලමු වන දින මොවුන් මේ ආකාරයටම මැලේසියාවට ද මෙසේ විසා රහිතව ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කල හැකි බවටද ව්‍යාජ පුවතක් මවා ඇත. ඒ පිළිබඳව නිල නිවේදනයක් AP පුවත්සේවය මෙසේ නිකුත් කොට තිබුණි. එය පහත වෙබ් ලිපිනයෙන් කියවන්න. [url]https://www.thestar.com.my/news/true-or-not/2019/05/01/us-visa-waiver-programme-for-malaysia-fake-news/[/url] පිලිබඳ කිසිඳු අවබෝධයක් නැත ප්‍රසිද්ද මාධ්‍ය ආයතන පවා මෙය පුවතක් ලෙසට වාර්තා කොට ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom