Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
No SL players in IPL games in Chennai-IPL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]44826[/ATTACH]

චෙන්නාහි පැවැත්වෙන අයි.පී.එල්. තරඟ සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සහභාගී නොවන බව අයි.පී.එල්. සභාපතිවරයා පවසයි.

ඊයේ (26) පස්වරුවේ රැස්වූ අයි.පී.එල්. විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.

කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට චෙන්නායි වෙත යාමට ඉඩ ලබා නොදෙන ලෙස තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් විසින් ඉන්දීය මධ්‍යම රජයට ලිපියක් මගින් මීට පෙර දන්වා තිබිණි.

එමෙන්ම අදාළ තරඟ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙන්ම විනිසුරුවරුහෝ තරඟ සංවිධායකයින් සහභාගී නොවිය යුතු බව ද ඇය ලිපියේ සඳහන් කර තිබිණි.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහභාගී වන්නේ නම් තමිල්නාඩු ප්‍රාන්තයේ අයි.පී.එල්. තරඟ පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ද ජයලලිතා ජයරාම් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඇය ලිපියෙන් සඳහන් කර ඇත.

අයි.පී.එල්. තරඟ සම්බන්ධයෙන් දිගින් දිගටම ඇති වූ දේශපාලන අර්බුදය හමුවේ ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අයි.පී.එල්. සභාපති රජීව් ශුක්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් අයි.පී.එල්. විධායක කමිටුව ඊයේ (26) පස්වරුවේ රැස්විණි.

එහිදී චෙන්නායිහි දී පැවැත්වෙන අයි.පී.එල්. තරඟ සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සහභාගී කර නොගැනීමට තීරණය වූ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජීව් ශුක්ලා මහතා සඳහන් කළේය.

අයි.පී.එල්. තරඟ නියමිත පරිදි පැවැත්වෙන බවත් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත් විය හැකි බවත් කෙසේ වෙතත් මීට පෙර අයි.පී.එල්. සභාපතිවරයා එන්.ඩී.ටී.වී නාලිකාව සමග පැවති සාකච්ඡාවක දී සඳහන් කළේය.

මේ දිනවල ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා සංචාරයක නිරතව සිටින බැවින් අග්‍රාමාත්‍යවරයා පැමිණි පසු, තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරියගේ ලිපිය සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට කටයුතු කරනු ඇති බව මේ අතර ඉන්දීය මධ්‍යම රජයේ සන්නිවේදන අමාත්‍ය මනීෂ් තිවාරි මහතා ඉන්දීය මාධය වෙත අදහස් දක්වා ඇත.

මේ අතර ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් නොලැබෙන්නේ නම් අයි.පී.එල්. තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් සහභාගී නොකරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අද දෙරණ කළ විමසීමක දී සඳහන් කළේය.

ක්‍රීඩාවට දේශපානය ඈඳා ගැනීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත.

adaderana

[QUOTE="Sadun Buwa, post: 14697093, member: 427884"] [CENTER][ATTACH]44826._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="4"]චෙන්නාහි පැවැත්වෙන අයි.පී.එල්. තරඟ සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සහභාගී නොවන බව අයි.පී.එල්. සභාපතිවරයා පවසයි. ඊයේ (26) පස්වරුවේ රැස්වූ අයි.පී.එල්. විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ. කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට චෙන්නායි වෙත යාමට ඉඩ ලබා නොදෙන ලෙස තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් විසින් ඉන්දීය මධ්‍යම රජයට ලිපියක් මගින් මීට පෙර දන්වා තිබිණි. එමෙන්ම අදාළ තරඟ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙන්ම විනිසුරුවරුහෝ තරඟ සංවිධායකයින් සහභාගී නොවිය යුතු බව ද ඇය ලිපියේ සඳහන් කර තිබිණි. ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහභාගී වන්නේ නම් තමිල්නාඩු ප්‍රාන්තයේ අයි.පී.එල්. තරඟ පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ද ජයලලිතා ජයරාම් ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඇය ලිපියෙන් සඳහන් කර ඇත. අයි.පී.එල්. තරඟ සම්බන්ධයෙන් දිගින් දිගටම ඇති වූ දේශපාලන අර්බුදය හමුවේ ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අයි.පී.එල්. සභාපති රජීව් ශුක්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් අයි.පී.එල්. විධායක කමිටුව ඊයේ (26) පස්වරුවේ රැස්විණි. එහිදී චෙන්නායිහි දී පැවැත්වෙන අයි.පී.එල්. තරඟ සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සහභාගී කර නොගැනීමට තීරණය වූ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජීව් ශුක්ලා මහතා සඳහන් කළේය. අයි.පී.එල්. තරඟ නියමිත පරිදි පැවැත්වෙන බවත් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත් විය හැකි බවත් කෙසේ වෙතත් මීට පෙර අයි.පී.එල්. සභාපතිවරයා එන්.ඩී.ටී.වී නාලිකාව සමග පැවති සාකච්ඡාවක දී සඳහන් කළේය. මේ දිනවල ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා සංචාරයක නිරතව සිටින බැවින් අග්‍රාමාත්‍යවරයා පැමිණි පසු, තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරියගේ ලිපිය සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට කටයුතු කරනු ඇති බව මේ අතර ඉන්දීය මධ්‍යම රජයේ සන්නිවේදන අමාත්‍ය මනීෂ් තිවාරි මහතා ඉන්දීය මාධය වෙත අදහස් දක්වා ඇත. මේ අතර ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් නොලැබෙන්නේ නම් අයි.පී.එල්. තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් සහභාගී නොකරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අද දෙරණ කළ විමසීමක දී සඳහන් කළේය. ක්‍රීඩාවට දේශපානය ඈඳා ගැනීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත. [/SIZE][/COLOR] adaderana [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom