No SL players in IPL games in Chennai-IPL

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    1395413088ipl2.jpg




    චෙන්නාහි පැවැත්වෙන අයි.පී.එල්. තරඟ සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සහභාගී නොවන බව අයි.පී.එල්. සභාපතිවරයා පවසයි.

    ඊයේ (26) පස්වරුවේ රැස්වූ අයි.පී.එල්. විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.

    කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට චෙන්නායි වෙත යාමට ඉඩ ලබා නොදෙන ලෙස තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් විසින් ඉන්දීය මධ්‍යම රජයට ලිපියක් මගින් මීට පෙර දන්වා තිබිණි.

    එමෙන්ම අදාළ තරඟ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙන්ම විනිසුරුවරුහෝ තරඟ සංවිධායකයින් සහභාගී නොවිය යුතු බව ද ඇය ලිපියේ සඳහන් කර තිබිණි.

    ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහභාගී වන්නේ නම් තමිල්නාඩු ප්‍රාන්තයේ අයි.පී.එල්. තරඟ පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ද ජයලලිතා ජයරාම් ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඇය ලිපියෙන් සඳහන් කර ඇත.

    අයි.පී.එල්. තරඟ සම්බන්ධයෙන් දිගින් දිගටම ඇති වූ දේශපාලන අර්බුදය හමුවේ ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අයි.පී.එල්. සභාපති රජීව් ශුක්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් අයි.පී.එල්. විධායක කමිටුව ඊයේ (26) පස්වරුවේ රැස්විණි.

    එහිදී චෙන්නායිහි දී පැවැත්වෙන අයි.පී.එල්. තරඟ සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සහභාගී කර නොගැනීමට තීරණය වූ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජීව් ශුක්ලා මහතා සඳහන් කළේය.

    අයි.පී.එල්. තරඟ නියමිත පරිදි පැවැත්වෙන බවත් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත් විය හැකි බවත් කෙසේ වෙතත් මීට පෙර අයි.පී.එල්. සභාපතිවරයා එන්.ඩී.ටී.වී නාලිකාව සමග පැවති සාකච්ඡාවක දී සඳහන් කළේය.

    මේ දිනවල ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා සංචාරයක නිරතව සිටින බැවින් අග්‍රාමාත්‍යවරයා පැමිණි පසු, තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරියගේ ලිපිය සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට කටයුතු කරනු ඇති බව මේ අතර ඉන්දීය මධ්‍යම රජයේ සන්නිවේදන අමාත්‍ය මනීෂ් තිවාරි මහතා ඉන්දීය මාධය වෙත අදහස් දක්වා ඇත.

    මේ අතර ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් නොලැබෙන්නේ නම් අයි.පී.එල්. තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් සහභාගී නොකරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අද දෙරණ කළ විමසීමක දී සඳහන් කළේය.

    ක්‍රීඩාවට දේශපානය ඈඳා ගැනීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත.




    adaderana
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    හොඳ වැඩේ අපේ උන් ගියොත් උන්ට මරාගෙන මැරෙන බෝම්බයක් ගහපියව් එහෙම උනොත් අපි එදාට party දානවා ! තොපිගේ තියන පෙරේත කමට ගියානම් කාපියව් බෝම්බ
     
    • Like
    Reactions: Sadun Buwa

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    mechchara welath ape aya thawama sadde wahagena innawa. thamil naduwe ewunta api honda reply ekak denna one. dan iwasuwa hondatama athi. un hithan inne api napunsayako kiyalada ?
     
    • Like
    Reactions: mldarshana
    අනික අයි පි ඒල් බොරින් බන්.මොකද ඔක්කම් කලවම් වෙලා ක්‍රිඩා කරන කොට.ඔයිට වඩා හොඳ T20 මැච් තියනවා නේ ලංකාවේ........අපෝ I P L නැතුවට කම්ක් නැහැ.......:D
     
    not only cricket we ask india to not to buy your products , not only india we have more than 25 countries , we will ask them too , you must pay the price of war crimes
    :rofl::rofl: WAR CRIMES.... Who did the war crimes? You damn L.T.T.E terrorist are the war criminals.... Tell them to pay back to us...there so many countries in the world. Not only you’re 25 countries. And you can’t even force them to not buy any thing from us.... But I heard lot of countries Rejecting Indians good.. coz of bad quality..:P
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ane ape ewunta oya IPL magula warjanaya karanna bari hati? TV rightsuth CSN ehema nogena innawanam tama honda
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අර්ජුන දුන්න පට්ට ටෝක් දැන් එකක් ස්වර්ණවාහිනියේ ගිය. ඇත්ත සින් ඒක අපේ එඋවුන් සල්ලිවලට යනවනේ පුක දෙන්න.:angry::angry::angry::angry::angry:
    පුලුවන් එකෙක්න් ඒක හොයල දාපන්කෝ මේකේ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawe ekek kiyak hari hoya ganna kota lankawe ewunta thiyenne puduma irisyawak jiwithetawath diyunu wenne nathi jaathiyak
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    you are the people who cant live with out indian products , how many products you are exporting to india ?, but how many products you all are imporing from india ? you got busted dude, its more than 100thousands, its not that easy to ignore that much products ,you got busted ...hahahah

    ok u are an tamil gay,,sorry i mean guy..lets talk in tamil ?? :D