Noah's Ark Documentary - The Search for Noah's Ark - With Subtitles

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,203
    2
    55,082
    113
    hNxvau.png


    fD9bsI.png


    sVVMxK.png


    9XEUT6.jpg


    mxhZod.jpg


    IMDB

    Documentary (Download)

    English Subtitles (Download)​
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,214
    6,097
    113
    canada
    ගං වතුර නම් ඉතිහාසයේ ඕනේ තරම් වෙලා ඇති. එත් එකේ අනිත් කතා පදනමක් නැහැ
     
    • Like
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,339
    5,261
    113
    Loading...
    අනේ හුකේ මූ අයිති ජුදා ආගමට. ඔය මූද ගොඩගැලීම එන්නේ පරණ ශිශ්ඨාචාරවල
    පක තමයි පොන්නයො... තෝ දන්න හුත්තක් නෑ. ගූගල් කරලා වරෙන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,043
    50,360
    113
    සේදවත්ත
    පක තමයි පොන්නයො... තෝ දන්න හුත්තක් නෑ. ගූගල් කරලා වරෙන්.
    ආ ගූගල් කරලා දාපන් ක්‍රිස්තියානි ආගම ආරම්භය සහ නෝවාගේ කාලය ගැන 🤣 .
    නෝවා වලෙන් නැගිටලා ඇවිල්ලා උබට කනට දෙකක් ගහනවා කියන මුසාවාදා වලට
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,352
    3,138
    113
    6°54′N 79°54′E
    වයි. පෙරෙල්මාන්ගේ ගණිත විනෝදය පොත කියෝපන්කෝ. ඒ පොතෙත් තියෙනවා ඔය මහා ගංවතුර බොරු කියලා.
    ගණිතමය විඩියට මේක ගැන කියලා , ප්‍රදේශීය ගන්වතුරක් වෙන්න පුලුවන් ලොකු කරගෙන කතාවක් ගොතලා කියලා..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,339
    5,261
    113
    Loading...
    ආ ගූගල් කරලා දාපන් ක්‍රිස්තියානි ආගම ආරම්භය සහ නෝවාගේ කාලය ගැන 🤣 .
    නෝවා වලෙන් නැගිටලා ඇවිල්ලා උබට කනට දෙකක් ගහනවා කියන මුසාවාදා වලට
    පිස්සුද පකෝ උඹට... අඩුම තරමෙ Ai එකකින් හරි අහලා වරෙන් මෝඩ කතා කියන්නෙ නැතුව... මට ආගම් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඕක පැරණි ජනප්‍රවාදෙ එන මිත්‍යා කතාවක් විතරයි. ලෝකෙ සමහර උස තැන්වල තියෙන ගුහාවල එහෙම ඔය කියන කාලෙට ආසන්නව මුහුද ගොඩ ගලලා තියෙනවා කියලා සාක්ෂි හම්බ වෙලා තියෙනවා කියලා අහලා දැකලා තියෙනවා. ඔය කියන නැවක් ගැන කිසිම පිළිගතහැකි සාක්ෂියක් ලැබිලා නැහැ. ඒක ආගම් වලින් ඉස්සර ඉඳලා ගොතලා පස්සෙ ලේඛන ගත කරගෙන ආපු මිත්‍යා කතාවක් විතරයි.
     
    • Haha
    Reactions: Don GasCan

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,214
    6,097
    113
    canada
    Copilet AI

    Strictly speaking, science cannot prove a historical story false with absolute certainty. What science does is ask: Does the story agree with the evidence we observe? For a literal, worldwide Noah's Ark flood, the evidence strongly points to no.

    1. No Evidence of a Recent Global Flood​

    If the entire Earth had been covered by water a few thousand years ago, geologists would expect to find:
    • A single global layer of sediments deposited at the same time.
    • The same fossils mixed together worldwide.
    • Evidence of simultaneous erosion and deposition everywhere.
    Instead, geological layers show a long, complex history spanning hundreds of millions of years, with fossils appearing in a consistent order.

    2. Not Enough Water​

    To cover even Mount Everest (as described in a literal interpretation), Earth would need vastly more water than currently exists on the surface.
    • The oceans already contain most of Earth's water.
    • No known source could provide enough extra water.
    • No known mechanism could remove it afterward.

    3. The Ark's Capacity Problem​

    Current estimates put the number of animal species at millions.
    Even if only land vertebrates were considered:
    • Thousands of species would need accommodation.
    • Massive quantities of food and fresh water would be required.
    • Waste removal would be a major engineering challenge.
    • Many species have specialized diets and environmental requirements.
    Modern zoologists and engineers generally conclude that a wooden vessel of the biblical dimensions would face severe practical difficulties carrying representatives of all animal species.

    4. Genetics Contradicts the Story​

    If all modern animals descended from a single pair (or a few pairs) only a few thousand years ago:
    • Genetic diversity would be far lower than observed.
    • Many species would show evidence of extreme genetic bottlenecks.
    • Population genetics indicates that most species have much older and larger ancestral populations.
    Humans show similar evidence. Human genetic diversity cannot be explained by a single family living only a few thousand years ago.

    5. Biogeography Problem​

    How did uniquely Australian animals survive and return?
    Examples:
    • Kangaroos
    • Koalas
    • Wombats
    After leaving the Ark, they would somehow need to travel from the Middle East to Australia without leaving populations behind across Asia.
    The same issue exists for:
    • Sloths in South America
    • Lemurs in Madagascar
    • Polar bears in the Arctic
    Their current distributions are much more consistent with evolution and long-term geographic isolation.

    6. Tree Rings and Ice Cores​

    Trees and polar ice preserve annual records.
    • Some living trees and tree-ring chronologies extend back thousands of years without showing evidence of a worldwide flood.
    • Greenland and Antarctic ice cores contain annual layers far older than the traditional flood date.
    A global flood would have severely disrupted these records.

    7. Freshwater and Marine Animals​

    A worldwide flood creates another problem:
    • Freshwater fish generally cannot survive in seawater.
    • Many marine organisms cannot survive large freshwater dilution.
    A global mixing of all Earth's water would likely have caused mass extinctions that are not observed.

    Scientific Conclusion​

    From geology, hydrology, genetics, biology, ecology, archaeology, and climatology, the evidence does not support a literal worldwide Noah's Ark flood occurring a few thousand years ago.
    Many scientists consider the story more likely to be:
    • A religious narrative,
    • A symbolic account,
    • Or a cultural memory of a large regional flood that was later described in universal terms.
    This conclusion is based on multiple independent lines of evidence rather than any single argument.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,043
    50,360
    113
    සේදවත්ත
    පිස්සුද පකෝ උඹට... අඩුම තරමෙ Ai එකකින් හරි අහලා වරෙන් මෝඩ කතා කියන්නෙ නැතුව... මට ආගම් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඕක පැරණි ජනප්‍රවාදෙ එන මිත්‍යා කතාවක් විතරයි. ලෝකෙ සමහර උස තැන්වල තියෙන ගුහාවල එහෙම ඔය කියන කාලෙට ආසන්නව මුහුද ගොඩ ගලලා තියෙනවා කියලා සාක්ෂි හම්බ වෙලා තියෙනවා කියලා අහලා දැකලා තියෙනවා. ඔය කියන නැවක් ගැන කිසිම පිළිගතහැකි සාක්ෂියක් ලැබිලා නැහැ. ඒක ආගම් වලින් ඉස්සර ඉඳලා ගොතලා පස්සෙ ලේඛන ගත කරගෙන ආපු මිත්‍යා කතාවක් විතරයි.
    මොසපතේනියානු
    ඉන්දීයාවේ
    චීන
    ග්‍රීසිය ඔය ඔක්කම ශිශ්ඨාචාර වල මහා ජල ගැල්ම ගැන කියලා තියේ .
    පෘතුවිය දැනට 7-8 පාරක් විනාස වෙලා තියනව බාන් . අපි මේ යන්නෙත් විනාස වෙන්න තමා

    අනික සහෝදරයා නෝවගේ ජල ගැල්ම තියෙන්නේ පරණ ගුවිසුමේ කිස්තු පුර්ව යුගයේ 🙈