මාකටින් නවත්තලා මේවට බහින්න හිතෙනවා සිංහලු.
බයි ද වේ මේ ජොබ් එකට කැමති එකෙක් ඇප්ලයි කරහල්ලා. 
බයි ද වේ මේ ජොබ් එකට කැමති එකෙක් ඇප්ලයි කරහල්ලා. 
බයි ද වේ මේ ජොබ් එකට කැමති එකෙක් ඇප්ලයි කරහල්ලා. 
මෙහේ හැටියට ලොකු ගානක් උනාට එහේ හැටියට පොඩි ගානක්.
මේ ලන්කාවෙ ආකියෙක්ගෙ සැලරි එක බන්
ඔච්චර දෙන්නෙ නෑ ඩිවෙලොපර් ට, උපරිම රු 250K ද්යි

ආ.. මන් හිතුවෙ CTO මෙහෙ එකෙක් කියලමම කියන්නෙත් මෙහෙ ඉදලා US, Canada වගේ රටවලට රිමෝට් වැඩක කරන එක තමයි බං.![]()

හරි හරි ඌ කුබි design එකක් කරන එකෙක් හොයනවා කියල දැක්කේ...මේ ලංකාවෙ ජොබ් එකක් නෙමෙයි වේසියෙ.![]()

tried both angular and react versions. good comprehensive library