nodejs vs firebase for react native apps

Freereload

Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    sinhalu react native mobile app ehekata hodatama set wenne node da firebase da.. mern walin web dev karandath hithan inna kenek kiyala hithandako..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    උබෙ වැඩ ටිකට, ඉස්සරහට එයි කියල හිතන වෙනස් කන් වලta firebase fully සපෝට් නන් firebase ගනින්
    නැත්නන් custom backend එකක් හදාගනින්
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    උබේ requirement එක මුලින්ම බලපං. පොඩි MVP එකක් වගේ ගහගන්නනම් හොදයි . හැබැයි scale කරන්න අයිඩියා එකක් තියෙයිනම් වෙනමම යන්න. node හරි වෙන එකක්
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    උබෙ වැඩ ටිකට, ඉස්සරහට එයි කියල හිතන වෙනස් කන් වලta firebase fully සපෝට් නන් firebase ගනින්
    නැත්නන් custom backend එකක් හදාගනින්
    e commerce social media wage app ekak hadanawa nan mokakda hoda
    Firebase vs nodejs? 🤔
    firebase man dakka hugak video tutorial wala thiyenawa

    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේ හැම එකාම ෆයර්බේස් අල්ලං නටන්නෙකියලා
    database ekath enawa neda firebase ekkama
    ------ Post added on May 21, 2024 at 11:42 PM
     
    • Like
    Reactions: Psiko