ඔය ගතිය තියෙන්නෙ සති දෙකයි බන්යකෝ අතේ ගහන් නැත්නම් sex කරන්න ඕන.දෙකම නොකර ඉන්න එක හොදද මන්ද.
ටැන්කිය පිරුනම මොලෙන් හිතන්න බෑනෙ. අහවල් එකෙන් හිතන්න ගියාම මොකකින් මොකක් වෙයිද කියල දෙයියො තමයි දන්නෙ.
කලු අක්කත් පේනෙ කාජල් වගේ![]()
මූ ඔහොම ගිහින් මැරෙන්නේ දවසක ඇටේ පුපුරලා..


Heenen yai ehenm. Math ada idan nofap patan ganna kiyala baluwe
මම මාස 6ක් හිටියා කිසි අවුලක් නැතුවවිනාඩි 5ක් විතර මනොපාරක් ගමන් හිටියේ උලකින් එකෙන් අනින්න වගෙ කැක්කූමක් එනවනෙ
ගැස්රයිටිස් වළට රිදුණනම් රිදෙන්නෙ පපුව මැද විතරයි
මෙක නොෆප් හින්දද , ගැස්රයිටිස්ද කියල හිතාගන්න බෑ.
හාර්ට් එකෙ වෑල් එකක්වත් ඔඖලක්ද![]()

Bro nofap karanne oya married da sex karan nadda![]()
මම මාස 6ක් හිටියා කිසි අවුලක් නැතුව
අනේ මන්දා, එහෙම එකක් නම් හරියටම මතක නෑ. ඒත් වෙනදට වඩා පොඩි ගටක් තිබ්බා වගේ කියලා හිතෙනවා ඒ කාලෙ. වෙලාව නාස්ති කලෙත් නෑනෙ, ඒකත් එක plus point එකක්.Mata gasratis hnda wenna athi
Personality, social skill improve unaada?
අනේ මන්දා, එහෙම එකක් නම් හරියටම මතක නෑ. ඒත් වෙනදට වඩා පොඩි ගටක් තිබ්බා වගේ කියලා හිතෙනවා ඒ කාලෙ. වෙලාව නාස්ති කලෙත් නෑනෙ, ඒකත් එක plus point එකක්.