Nokia ආයෙමත් ලෝකය හොල්ලන්න සුදානම්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අනේ බාල්ලා.. මට කියහං කොහොමද කියලා 3.5MM ජැක් එයට යටින් Front cam එක තියෙන්නේ.. බොලාට පාන් ද.. ඕක බොරැවක්..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේක ෆේක් නිවුස් එකක් නේද බං. මේ වීඩියෝ එක පබ්ලිශ් කරලා තියෙන්නෙත් 2015 සැප්තැම්බර් 8 වෙනිදා. :confused:
    ow me video eka fake thamai. eth lagadi nokia ceo ayeth smartphone hadanawa kiyala thibuna :P