nokia ආසාවට ආසාවෙන්.. help mee
නොකිය ආශා 302
මේකයි සීන් එක .. උද තියෙන බඩුව ගන්න හදන්නේ . කට්ටිය දන්නා හොද විස්වාස වන්ත පොට් ටිකක් කියහන්කෝ කොහුවල , බම්බා අවටින් .. විස්වාසවන්ත වෙන්නත ඕනේ ගාන අඩු වෙන්නත් ඕනේ. මම MC එකේ නොකියා පොට් එකේ බැලුවා .. එතන අවුල්ද මචං ල .. තව එකක් මේ ෆෝන් එක පාවිච්චි කරපු අය කියහන්කෝ මේක හොදයි ද ?