මචන් නොකිය ෆෝන් ෆ්ලෑෂ් කරනකොට ඩේටා කේබල් ඒකෙන නෙවේ කරන්නේ වෙනම ගැජට් එකක් බැටරිය තියෙන තැනට සෙට් කරනවා. අනිත් ෆෝන් නම් ඩේටා කේබල් ඒකෙන කරන්න පුලුවන් (මම දන්නා විදියට) හරියටම දන්නා කෙනෙක්ගෙන් අහපන්.
ඔව බන් එහෙම තමයි ෆ්ලෑෂ් කරන්නේ.. ඕක USB කරන්නත් පුළුවන් .එකටත් අර බොක්ස් ඒක ඕනේ... ඕනෙනම් *#7370# න් ෆුල් රීසෙට් කරන්න පුළුවන් ...PC Suite එකෙන් අප්ඩේට් කරන්නත් පුළුවන් ...එතකොටත් අලුතෙන් දැම්ම වගේ තමා..
ෆුල් ෆ්ලෑෂ් තමන්ටම කරගන්න ඕනෙමනම් 40000ක් විතර යනවා බඩු වලට..
Last edited:


