nokia ෆෝන් help එකක්

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    microsoft mobile rm 1013 nokia
    Nokia-X2.jpg


    මේ ෆෝන් එක on කරපු ගමන් පෙන්නේ nokia recovery mode එක විතරයි factory default reset කරත් හරියන නෑ ,, මොකක්ද බන් මේකට කරන්නේ කවුරුහරි පින්වතෙක් කියපන්කො ලොකු උදවුවක්

    maxresdefault.jpg


    ඔන්න ඔචරයි පෙන්නේ

    windows device recovery tool එක දැම්ම එකට detect කරන්නෙත් නෑ computer එකේ usb detect කරන්නෙත් නෑ sd card එකෙන් මුකුත් කරන්න බැරි වෙයිද ?