කා ගාවද NOKIA 1280 තියෙන්නේ. මම පොඩි trick එකක් දෙන්න හදන්නේ.


එකෙ තියෙනවා මච්න්ලා Games වල Bounce කියල ගේම් එකක්.
ගේම් එකක්ට ගිහිල්ලා 787898 අංකය කොටන්න.




දෑන් ඉතින් වෑඩ කාරයෝ වගේ NOT OUT
ගේම් එක ගහන්න පුලුවන්,එක එක එවෑ හෑප්පුනාට අපිව අවුට් කරනව බොරු ,ගහලම බලන්නකෝ
මෙක යාලුවන්ට එල වගේ නම් අර උඩ තියෙන HARMA ඔබල ++ කොමෙන්ටුවක් එහෙම දාල ගියාට කමක් නෑ.
Last edited:






Campaign මෝඩ් එකට එක තිබ්බ.. මතක් උනහම දාන්නම්කො.. 