machanla mage ph eke java apps walin internet yanna bene.opera mini wage ewalin.kawru hari dannawada piliyamak?help ekak dennako.


machanla mage ph eke java apps walin internet yanna bene.opera mini wage ewalin.kawru hari dannawada piliyamak?help ekak dennako.![]()
යකෝ ඇත්තමද මොකක්ද උඹේ operator .
මොකද මගේ යාළුවෙකුටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා
මොනවා කරලවත් ගොඩ දාගන්න බැරි උනා
එක 4n එකේ software එකේ bug එකක්ද දන්නේ නැහැ

ne ban mona karath hariyan ne ban.පැටියා;10837944 said:Internet settings hadala neda tiyanne?
machan configuration settings wala activate default configuration settings to all apps kiyana 1 click karapan.

dialog ban.ane manda epa wenawa.යකෝ ඇත්තමද මොකක්ද උඹේ operator .
මොකද මගේ යාළුවෙකුටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා
මොනවා කරලවත් ගොඩ දාගන්න බැරි උනා
එක 4n එකේ software එකේ bug එකක්ද දන්නේ නැහැ

dialog ban.ane manda epa wenawa.![]()
na machan etisalat eketh ehemai.thx help karanna try karanawata.හුටා අරයගෙ එකත් dialog
උඹල දන්නවනේ මම ඔයවගේ technical case 1 ලේසියෙන් අත අරින්නේ නැහැ කියල
මම කොච්චර try කරත් වැඩේ බකල්.
dialog එවුන්ගේ network 1 අවුලක්ද දන්නේ නැහැ

thx machan.pm kara man.machan mathath thiyenne 3120C ekak
mama use karanne mobitel mamath hena amaruwen thamai bang hada gaththe
mata pm ekak danna mama ewannam hadana widiya
thanks patiyo.kohomada jivithe?dakka kal.
