Nokia 5 Use කරන අය එන්න

truthhunter

Active member
  • Aug 19, 2008
    605
    115
    43
    Nokia 5 පාවිච්චි කරන්නේ කවුද ?

    කොහොමද phone එක ?

    f2-26.jpg
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Poddak Slow Cam eka awl battery hondai build quality hondai. Eth cam ekak ona kenek nam speed eka ona keneknam ganna epa. Kal pewethmata hondai
     
    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    Poddak Slow Cam eka awl battery hondai build quality hondai. Eth cam ekak ona kenek nam speed eka ona keneknam ganna epa. Kal pewethmata hondai

    slow වෙන්නේ මොන app වලට බන්
    cam අවුල් වෙන්නේ low light වල නේ ?
     
    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    ape mallige ekenam fb,instgram ehema use karaddi 2,3 min witara freeze wela thiyenwa.mage ekenam echchrama lag weemak na habai:confused:

    සමහරවිට background එකේ run වෙන apps වැඩි උනාම freeze වෙනවා ඇති.
    ඔයාගේ එකේ එච්චරම lag වෙන්නේ නැහැ කිව්වේ ටිකක් හරි lag වෙනවද ?
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    සමහරවිට background එකේ run වෙන apps වැඩි උනාම freeze වෙනවා ඇති.
    ඔයාගේ එකේ එච්චරම lag වෙන්නේ නැහැ කිව්වේ ටිකක් හරි lag වෙනවද ?

    mage welawakata apps athara switch weddi poddk lag wenawa.rare habai eka. ape mallige phone eka eeye reset kala freeze wenwa kiyala . et freeze wenawa apps poddai thiyene.hitaganna ba mokakda problem eka kiyala:confused:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    mage welawakata apps athara switch weddi poddk lag wenawa.rare habai eka. ape mallige phone eka eeye reset kala freeze wenwa kiyala . et freeze wenawa apps poddai thiyene.hitaganna ba mokakda problem eka kiyala:confused:

    software issue එකක් වෙන්න ඕනේ. latest updates ද තියෙන්නේ ?
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    software issue එකක් වෙන්න ඕනේ. latest updates ද තියෙන්නේ ?

    ඔව් මචන්.latest updates තියෙන්නේ.Oreo වලින් fix උනේ නැත්තන් warranty දාල බලනවා :confused: