Nokia 6.1 Plus & 5.1Plus

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    නොකිය ස්පීඩ් මදි බන්..
    මගේ ලග 6 එකකුයි 6.1 එකකුයි දෙකක් තියෙනවා..
    6 එකට වඩා 6.1 ස්පීඩ් හොදයි..
    නමුත් ඔය මිලට තියෙන අනිත් වර්ග එක්ක ගත්තම මදි... :yes::yes::yes:

    plus කියන එක ගැන නම් නොදනී..
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    නොකිය ස්පීඩ් මදි බන්..
    මගේ ලග 6 එකකුයි 6.1 එකකුයි දෙකක් තියෙනවා..
    6 එකට වඩා 6.1 ස්පීඩ් හොදයි..
    නමුත් ඔය මිලට තියෙන අනිත් වර්ග එක්ක ගත්තම මදි... :yes::yes::yes:

    plus කියන එක ගැන නම් නොදනී..

    Thanks machan /You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    Kule77

    Member
    Oct 11, 2018
    3
    0
    1
    Nokia 6.1 Plus

    මචන්,
    දැනට සති දෙකකට විතර කලින් NOKIA 6.1+ එකක් ගත්තා යාලුවෙකුට..
    41990ක් උනේ.. company warranty..
    :yes:
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    Nokia 5.1 plus awilla gatta un innawada
    nokia_5_1_Plus-ROW-Recommended.png