
Vivo 9 එකේ ප්‍රොරොසෙසර් එක SD 845 neda?
nova 3i hoda nadda

Nokia 6.1 eka ganna

ෆිචර්ස් අතින් ගත්තොත් Nokia 6.1 plus එක හොඳයි මට නම්
* ප්‍රොසෙසර් එක
* කැමරා එක
* GPU එක
* ෆාස්ට් චාජින්
*BT 5.0
*Corning Gorilla Glass 3
අවාසි දැක්කේ
* Nokia එකේ 4K සපෝර්ට් නෑ හැබැයි (gyro-EIS) තියේ . අනිකේ 4K සපෝර්ට් IS එකක් ගැන සඳහනක් නෑ
*බැටරි එක
*FM radio නැත

BUMPS
Bump
bump

Apple වලට බන් ගොඩක් කැමති අත්දැකීමෙන් කියන්නෙ![]()
ehema awulak na Apple වලට බන් ගොඩක් කැමති අත්දැකීමෙන් කියන්නෙ![]()
Vivo 9 එකේ ප්‍රොරොසෙසර් එක SD 845 neda?
disadvantages tika nam echcharama awulak na neda machan? girl kenekta use karanna baluwe.
කෙල්ලන්ගේ අතින් ෆෝන් නිතරම වැටෙන නිසා Gorilla Glass 3ත් තියෙන නිසා shape .