Nokia 6.1 Plus

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    Eka eka gubbeyam walin electric items ganna epa.podi laabaya wage newe case ekak awoth agent genma ganna. HP lapak pitin aran 2010 wala mama chaa una.
     

    rusiyanuwa

    Active member
  • ෆිචර්ස් අතින් ගත්තොත් Nokia 6.1 plus එක හොඳයි මට නම් :rolleyes:

    * ප්‍රොසෙසර් එක
    * කැමරා එක
    * GPU එක
    * ෆාස්ට් චාජින්
    *BT 5.0
    *Corning Gorilla Glass 3



    අවාසි දැක්කේ
    * Nokia එකේ 4K සපෝර්ට් නෑ හැබැයි (gyro-EIS) තියේ . අනිකේ 4K සපෝර්ට් IS එකක් ගැන සඳහනක් නෑ



    *බැටරි එක - අවුලක් නැත
    *FM radio නැත - රේඩියෝ අැත