Nokia 6.1 Voice Recording ප්‍රශ්නෙ විසඳුනි!!!!!

Ransith Nicholas

Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    Nokia 6.1 Voice Recording ප්‍රශ්නෙ විසඳුනි!!!!!

    මේ සම්බන්ධයෙන් වද වෙන්නෝ සිටිත් නම් පහත app එක භාවිත කර බලනු. මීටත් වඩා හොඳ ඒවා ඇත්නම් මා දැනුවත් කරන ලෙස ද ඉල්ලා සිටිමි.
    මෙන්න එහෙනම්....
    https://play.google.com/store/apps/details?id=com.stereomatch.audio.recorder.hires

    ප.ලි.- මා විසින් සොයාගත්තක් නොවන බවත් XDA developers හි සඳහන් වු තොරතුරක් අනුව සොයා ගත් බවත් කරුණාවෙන් සළකන්න.:yes: